මාරක කපොල්ල පනී ඇලස්කාවේ ටොර්ඩ්රිලෝ කදු වැටියේ වූ කපොල්ලක් අතරින් ඇමරිකාවේ කෝඩි ටවුන්සෙන්ඩ් ලිස්සා ගියේ බලාසිටියවුන්ගේ ඇඟලොමුදැහැ ගන්වමිනි. 12 December 2014
සල්ලි දී ගුටිත් ඉල්ලන් කයි චීනයේ බීජිං නුවර වීදියක පසුගියදා දැකගත හැකිවූ විශේෂ පුද්ගලයෙකa විය.‘යුවාන් 10 ක් (රුපියල් 211.95) ගෙවන්න.ඉන්පසු මට පහරක් දෙන්න‘ යැයි ස 12 December 2014
සන්නිවේදනයේ නව පිම්මක් ක්වොන්ටම් තාක්ෂණය ආධාරයෙන් එකිනෙකා අතර සන්නිවේදනය කළ හැකි වේගවත් එමෙන්ම අතිශයින් ආරක්ෂිත ක්‍රමවේදයක් හඳුන්වාදීමට ඇමරිකා ගුවන් 12 December 2014
ජය පරාජයට ලොකු පොඩි බේදයක් නැතිලු ගොල්ෆ් බෝලය ඉලක්කයට එල්ල කර ගැනීමට නොහැකිව මහ හඩින් හඩා වැටෙන පොඩ්ඩෙකුගේ වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ අතිශයින් ජනප්‍රියය. එ 10 December 2014
ඇත්තෝ කති බොති - නැත්තෝ ලෙව කති දුගියා හා ධනවතා අතර අහසට - පොළව පරතරය ඔවුනොවුන්ගේ කෑම මේස වලින් පෙන්වාදීමට ඇමරිකා ජාතික ඡායාරූප ශිල්පියෙක් කටයුතු කර ඇත. ‘පවර් 10 December 2014
රතු තරුවේ විලක් තිබිලා අඟහරු මත සිටින කියුරියෝසිටි රොබෝරෝවරය මේ දිනවල ගවේෂණය කරන ගේල් ආවාටය අතීතයේ ජලයෙන් පිරී තිබුණු විලක් බව නිශ්චිතවම තහවුරු කරන සාක් 10 December 2014
ජනරාල් අලි වංචාවක් සේවයේ සිටියදී ඩොලර් කෝටි 31( රුපියල් කෝටි 4092) ක වංචා කළේ යැයි හිටපු චීන ලූතිනන් ජෙනරාල් වරයෙකුට චෝදනා නැගී තිබේ. ගු ජුන්ෂාන් නම් වන ම 09 December 2014
වසර නවයකට පසු අඟුටුමිට්ටා ළඟට යයි වසර 9 ක දිගු ගමනකින් පසු තම ගමනාන්තය වන ප්ලූටෝ අඟුටුමිටි ග්‍රහයා වෙත ළඟාවීමට ඇමරිකා ගුවන් හා ගගන පර්යේෂණායතනයේ (නාසා) නිව් හොරයිස 09 December 2014
සූර්ය පැනලය වෙනුවට නව ක්‍රමයක් පරමාණු ස්ථරයකින් ආලේප කෙරෙන වහලයේ උළු කැට වලින් මිල අධික වල සූර්ය පැනලයකින් ඉටුවන කාරියම සපුරා ගත හැකි ක්‍රමයක් සොයාගැනීමට කැන 09 December 2014
සිරියා අනාථයෝ අනාථයි සිරියානු සරණාගතයන්ට සහනාධාර ලබාදීම ලෝක ආහාර වැඩ සටහන නවතා දැමීම හේතුවෙන් ඔවුන් බලවත් අසීරුතාවකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් 09 December 2014
රහත් ගුහාව මහා භාරතයේ කන්හේරි ගල්ගුහාව පුරාවිද්‍යා රක්ෂිතයකි. මහා රාස්ට්රා ප්‍රාන්තයට අයත් තානේ දිස්ත්‍රික්කයේ පිහිටි මේ ගල් ගුහාව එදත 08 December 2014
පුංචි ලේලිගෙ මරණයට මාමාට නඩු බීමතින් ඇමරිකාවේ බටහිර නිව්යෝර්ක් නුවර බී.එම්.ඩබ්ලිව් කාරයක් පදවා අවුරුද්දක් වයසැති ලේලිය ගේ මරණය සිදුකළැයි රමේෂ් මුරුගේසුපිල්ල 07 December 2014
වෛද්‍ය මතය බොරුවේ පැය ගණනකින් මරණයට පත්වනු ඇතැයි වෛද්‍යවරුන් පළකළ මත පුස්සක් කරමින් අවුරුදු 15 ක්ම ආයු වළදා ගිනස් වාර්තා පොතටද තම නම ඇතුළු කර ගැනීමට 07 December 2014
බල්ලා මෙහෙයුම අසාර්ථක කරයි ඇමරිකා ජාතික ලූක් යේමනයේ සිටි එකම විදේශ ඡායාරූප ශිල්පියා බව සදහන්ය.ඔහු පුවත්පතක සංස්කාරකවරයෙකු ලෙසද කටයුතු කරමින් සිටියෙකි. ව 07 December 2014
දුම්වැටිය පිරිමි කමත් පුළුස්සයි අධික දුම්පානයෙන් පිරිමින්ගේ පිරිමි ලක්ෂණ නීරණය කරන ‘‘වයි‘‘ ක්රෝමසෝමය විනාශ වන බව ස්වීඩනයේ උප්සාලා විශ්වවිද්‍යාලයේ පර්ය 05 December 2014
හාම්පුතා එනතුරු වසර දෙකක් රෝහලට එයි තම ස්වාමියා මියගිය බව නොදැන ඔහු එනු ඇතැයි බලාපොරොත්තුවෙන්දෝ අවුරුදු 2 ක පුරාවට එක් දිනයකුදු මගනොහැර රෝහලට පැමිණ බලා සිටින බැල්ලිය 05 December 2014
ඔබාමා වගේ ගලක් රතු තරුවේ අඟහරු ග්‍රහයා මතුපිට ඇමෙරිකන් ජනපති බරක් ඔබාමාගේ මුහුණේ හැඩරුවට සමාන පාෂාණයක් ඇතැයි නාසා විද්‍යාඥයන් අඟහරු ගවේසණයට යැවු ‘ස්ප 04 December 2014
අප්‍රිකාවේ කෙම්බිම අප්‍රිකා මහාද්වීපය යැයි සදහන් කළ සැනෙන් සිහියට නැගෙන චණ්ඩ හිරුරැස්, බිහිසුණු වන සතුන්, දුර්භීක්ෂය, නියං සාය වෙනුවට සිසිල්, සෞභාග්&z 04 December 2014
නත්තලට අලුත් බල්බයක් බි්රතාන්යය නිර්මාපකයෝ පිරිසක් අලූත්ම තාලයේ නත්තල් බල්බයක් නිපැදවුහ. ‘‘අවුරා‘‘ ලෙස හදුන්වාදී තිබෙන මේ බල්බයේ ඇත 04 December 2014
මොළේ හදාගන්න දිනකට බේත් කරල් 38ක් බොයි ලොව දෙවැනි විශාලතම බුද්ධි ඵල අගයට හිමිකම් කියුවද ඇමරිකා ජාතික ෆිල් රොස්නර් ගෙවන්නේ කටුක දිවියකි. ඖෂධ ගැනීම හා ව්‍යායාම කිරීම හ 04 December 2014
සංචාරකයෝ වැඩියෙන් එති වසරේ මේ දක්වා ශී‍්‍ර ලංකාවට පැමිණ තිබෙන සංචාරකයින් ප්‍රමාණය පසුගිය වසර හා සැසදීමේදී සැළකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබ 04 December 2014
මිසයිලයෙන් වැටුණු යානය යළි සකසයි නැගෙනහිර යුක්රේණයේදී අනතුරට පත්වු මැලේසියා එම්එච් 17 ගුවන් යානයේ අනතුර වු ප්‍රදේශයේ තිබී සොයාගනු ලැබූ යානා සැකිලි කොටස් පරික්ෂණ ක 04 December 2014
ජනපතිවරණය ජය ගන්නේ කවුද? ඉන්දියා ඇසින් (ඉන්දියා රාජ්‍යසභා රූපවාහිනියේ අනුග්රහයෙනි) ඉන්දියාවේ රාජ්‍ය සභා රූපවාහිනිය ශ්‍රී ලංකාවේ ජනපතිවරණය ගැන ඉන්දියාවේ විශාරද 03 December 2014
දුවන සයිකලේ යෝග ව්‍යායාම් කරයි ඉන්දියා ජාතික ගුගුලොටු ලහිරම් හට යෝග ව්‍යායාම් හි යෙදීමට තම යතුරුපැදිය හා මහපාර ප්රමාණවත්ය.යතුරුපැදිය ධාවනය වෙමින් තිබියදීම 03 December 2014
ඇනකොන්ඩාගේ බඩේ පැය තුනක් ඇමරිකා ජාතික පරිසරවේදියෙකු වන පෝල් රොසෙලී ලොව අනෙකෙකුට නපුරු දුස්සවප්නයක් බඳුවන දෙයක් වුවමනාවෙන්ම අත්වින්දේය. ඔහු තමන්ව පණපි 03 December 2014
කපිතාන් වැඩ පෙන්වන්න ගිහින් 32ක් ගිලී මරුට 2012 වසරේදී මගීන් ඇතුළු කාර්යමණ්ඩලය 32 දෙනෙකුට මරු කැදවමින් ගිලී ගිය අති සුඛෝපභෝගී කොස්ටා කොන්කෝර්ඩියා මගී ප්‍රවාහන නෞකාවේ කපිතන් 03 December 2014
පැනමා පිම්ම වරදී පැනමාවේ සිට කොස්ටාරිකාවට අනවසරයෙන් ඇතුළුවීමට තැත් කළ ශී‍්‍ර ලංකා ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු 23 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් අත්අඩංග 03 December 2014
රතු කකුළුවනට ඉඩදී දෙපාවෝ ගෙදර කොටුවෙති පරපුර බෝ කිරීම සඳහා සයුර වෙත යමින් සිටින ලක්ෂ සංඛ්‍යාත රතු කකුළුවන් නිසා මේ දිනවල ඕස්ටේ්රලියාවේ කි‍්‍රස්මස් දූපතේ බොහෝමය 02 December 2014
චර්නොබිල් අද නරි ගමක් ඛේදජනක අවසානයක් ළඟාවූ යුක්රේනයේ චර්නොබිල් භූමිය අද දිනය සතුන්ට අභය භූමියක් බවට පත්ව තිබේ. පර්යේෂකයන් භූමියේ තැන්තැන්හි අටවා ත 02 December 2014
ඇමෙරිකාවේ තව හොරයක් අහුවේ ශබ්දයේ වේගය මෙන් හයගුණයක වේගයක් අත්කර ගත හැකි නවීන තාක්ෂණ පහසුකම් වලින් පිරි ගුවන්යානයක් නිර්මානය කිරීමේ අතිශය රහසිගත ව්‍යාපෘති 02 December 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026