මී හරකුන් 5000ක් බිල්ලට හින්දු දෙවඟනක වන ගදිමෙයි පිදීමේ උත්සවයේදී මී ගවයින් 5000 දෙනෙකු කිරීමට එරෙහිව ලොව පුරා විශාල විරෝධයක් මොදු වෙමින් පවතී. පස් වසරකට 01 December 2014
කොටියාට කඩේ ගිය කැනඩා ලක් මන්ත්‍රීනිට ලෙඩේ කැනඩා පාර්ලිමේන්තුවට අභිනවයෙන් පත්වූ පළමු දෙමළ සභිකයා වන නව ප‍්‍රජාතාන්ති‍්‍රක පක්ෂයේ මන්ති‍්‍රනී රාධිකා සිත්ස්බයේසන් තම 01 December 2014
මුහුදේ සැඟවුණු මැටි කම්හල ග්‍රීසියේ කුඩා දූපතක් වූ ඩෙලොස් දිවයින ආසන්න ඒජින් මුහුදේ තිබී පැරණි ජනාවාසයක නටඹුන් සොයාගත හැකි වූ බව පර්යේෂකයෝ කියති. ඔවුන් ප 27 November 2014
ඉතාලි සුපවේදීන්ට පීසා එපාවේ පිට්සා සම්බන්ධයෙන් ප්‍රකට අවන්හල් ජාලයක් පසුගියදා අපූරු පරීක්ෂණයක් සිදුකළේය. තම අලූත් නිෂ්පාදන පෙළද රැගෙන ඔවුහු ඉතාලියේ සොර 26 November 2014
දියගොඩ උයන හරි පුදුමයි ඔස්ට්‍රියාවේ ස්ටයිරියා ප්‍රාන්තයේ පිහිටන ගෲනර් සී උද්‍යානය වැන්නක් ලොව වෙනත් කිසිදු පෙදෙසකින් සොයාගත හැකිවේදැයි සැකය. මේ උ 26 November 2014
වයස අටයි : කැලන්ඩරේ වතුර වගේ ඉන්දියාවේ ජීවත්වන 8 හැවිරිදි ආර්යන් පරාබ්ට වසර සියගණනක් ඈත අනාගතයේ පවා දින දර්ශනයන්හි දින තිබෙනු ඇත්තේ කෙසේදැයි තත්පර ගණනකදී පවසා 25 November 2014
මුම්බායි අලි දූපත නොබලන දෑස් කුමටද? ඉන්දියාවේ ඓතිහාසික හා සුන්දර ස්ථානයන් පිලිබදව තොරතුරු ගෙනෙන ලංකාදීප එසැණ පසුගියදා එලිපන්ටා ගුහා (ගාරාපූර් ගුහා) දුපතට ගියේය. 24 November 2014
ජපානය හෙල්ලෙයි ජපානයේ මධ්‍යම ප්‍රදේශයට සෙනසුරාදා රාත්‍රී රිච්ටර් මාපකයේ 6.8 ක භූමිකම්පාවක් සිදුව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. ජපාන කාලගුණ 23 November 2014
ලොව ලොකුම නැව දියත් වේ මෙතෙක් ලොව නිෂ්පාදනය වූ විශාලත ම බහුකාර්ය නෞකාව එය නිපදවූ දකුණු කොරියා නැව් තටාංගනයේ සිට නෙදර්ලන්තයේ රොටර්ඩෑන් වරාය වෙත ගමන් ආරම් 23 November 2014
‘පණ තියෙන්න වතුරම ඕනෑ නැහැ‘ ජීවය ඇතිවීමට ජලය පැවතීම අත්‍යාවශ්‍ය වන්නේ නැතැයිද එනිසා පිටසක්වල ජීවයක් සෙවීමේදී එම සෙවුම් කටයුතු ජලය ඇති ග්‍රහලෝක වලට පමණක් ස 21 November 2014
‘ලංකා සීමාවට එන්න බෑ‘ ධීවර ගැටලූවට පිළියමක් සොයාගන්නා තෙක් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම ඉන්දියා ධීවරයින්ට තහනම් බව තමිල්නාඩු ධීවර සමිති නියෝජිත 21 November 2014
ලේසර් රියක් ඇමරිකාවෙන් රථ වාහන ක්ෂේත්රයේ අලූත්ම පෙරළියක් සනිටුහන් කරමින් ලේසර් කිරණ බලයෙන් ජවගැන්වෙන මෝටර් රථයක් ඇමරිකාවේ ඩවර්ලට් මෝටර් රථ නිෂ්පාදක ස 21 November 2014
පතලට වතුර ගලයි රුසියාවේ යවකර ලුණු (පොටෑෂ් )පතලක සිදුවූ ජලගැලීමකින් පසු යාබදව පතල්කරුවන් වාසය කරමින් සිටි ප්‍රදේශයක මහා ආවාටයක් ඇතිව තිබේ. ලෝක 21 November 2014
චීන රෝහලක් ලේ විලක් වෙයි පිහියක් අතැතිව ඊසාන දිග චීනයේ රෝහලකට පැමිණි පුද්ගලයෙක් එහි සිටි පුද්ගලයන් හත් දෙනකු මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ ඝ 20 November 2014
චීන සිසුහු 11 මිය යති නැගෙනහිර චීනයේ බසයක් හා ට්‍රක් රථයක් ගැටීමෙන් කුඩා පාසල් දරුවන් 11 දෙනකු මියගොස් ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. ෂින්හුවා පෙදෙස 20 November 2014
හලෝ බැටරිය චාජ්කරන්න මළපහ මළපහ යොදාගෙන ජංගම දුරකථන බැටරි ආරෝපණය කරවිය හැකි ක්‍රමයක් සොයාගැනීමට බි්රතාන්යයේ ඊස්ට් ඇන්ග්ලියා විශ්වවිද්‍යාලයේ පර්ය 20 November 2014
ජලකර රිය 2016 දී ජලකර වායුවෙන් ජව ගැන්වෙන මෝටර් රථයක් 2016 වසරේ මාර්තු මාසයේදී වෙළදපොළට නිකුත් කිරීමට ජපානයේ හොන්ඩා මෝටර් රථ සමාගම සැළසුම් කර ඇත. එ 20 November 2014
කාන්දම් අමුණාගන්න රුසියා රුසියාවෙන් දොළොස් හැවිරිදි නිකොලායි ක්රයිගලියචෙන්කෝට පට බැඳී ඇති නාමය ‘‘කාන්දමාය‘‘. ඒ ලෝහ වස්තූන් තමන් වෙත ඇදගැනීමටත් ඒවා තම ඇගෙහි 20 November 2014
අයිඑස් ත්රස්තයෝ පල්ලම් බසිති මාස පහක් තිස්සේ අයිඑස් අන්තවාදීන්ගේ ග්‍රහණයේ තිබූ ඉරාකයේ බායිජි තෙල් පිරිපහදු සංකීර්ණයේ බලය අත්පත් කර ගැනීමට ඉරාක හමුදාවෝ ප 19 November 2014
කැසිනෝ රජා වෑයම අතහරී අයවැයෙන් එළැඹෙන වසරේ සිට කැසිනෝ ශාලා හා සූදු පොළ මත නව බදු පැනවෙන බව සඳහන් කෙරුණත් කැසිනෝ සංකීර්ණයක් ඇති කිරීම පිළිබඳ වන සාකච්ඡා ශී 19 November 2014
‘තව දේව දරුවෙක්‘ අත් සතරකින් හා පා සතරකින් යුතු පිරිමි දරුවෙක් නැගෙනහිර ඉන්දියාවේ බරුයිපූර් ප්‍රදේශයේ උපත ලබා සිටී. දෙමව්පියන් මෙන්ම ප්‍ර 19 November 2014
යුරෝපය හෙල්ලූ තොප්පිය කෝටි 31කට වෙන්දේසියේ 19 වැන සියවසේ ලෝප්‍රකට අධිරාජ්‍යයන් අතරින් ප්‍රංශයේ සිටි නැපෝලියන් බොනපාර්ට්ට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. ප්‍රංශයේ අගනුවර ප 18 November 2014
මෝදි අවිත් හදාගන්න හදයි සිය රට දේ සිරිසැප දේ යන කියමනට රටක නිපදවෙන අවි ආයුධ වලට කෙතරම් දුරට ගැලපෙන්නේ දැයි යන්න ගැටලූවක් වුවත් ඉන්දියාවට එය ගණනක් නොමැති බව 18 November 2014
වසර තුනක් තිස්සේ බෙන්ස් රිය රථ ගාලේ බ්‍රිතාන්‍යයේ බර්මිංග්හැම්හි රථ ගාලක වසර 3 ක් තිස්සේ ගාල් කර තිබෙන මෝටර් රථයක් ඇත. මර්සිඩීස් ඛෙන්ස් වර්ගයේ සුපිරි මෝටර් රථයක් 18 November 2014
පාපැදි හොරාට අපලයක් පලදේ පාපැදි සොරුන්ට වෙනතක් බලා ගැනීමට සිදුවන තාලයේ ආසනයක් නැති අපූරු පාපැදියක් නිර්මානය කිරීමට චිලීයේ ඉන්ජිනේරු සිසුවෝ තිදෙනෙක් සමත් 18 November 2014
දරුවන්ගේ ලොකුම මාරයා ජලයයි ළමුන්ගේ සහ තරුණයන්ගේ මරණ සිදුවන ආකාරවලින් ප්‍රමුඛතම වන්නේ දියේගිලීම බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත්කළ වාර්තාවක දැක්වේ. 18 November 2014
විවාහය පන්සලේ ඉන්දියාවේ මුම්බායි නුවර සිට කිලෝමීටර් 150ක් දුරින් පිහිටි රෙයිගාඩ් ග්‍රාමයේ ජිවත්වන අමිත් මෝර් හා අක්ෂේයා පල්කාර් ඊයේ දින මුම්බාය 17 November 2014
පිලේ පිලෙන් ඈතට විසිවේ වසර ගණනාවක් තිස්සේ කළ සැලසුම පැය ගණනක ප්‍රතිඵලයකට සීමා කරමින් ලොව ප්‍රථම වතාවට උල්කාපාතයක් මතට යැවූ ‘‘පිලේ‘‘ අභ්‍යාවකාශ 17 November 2014
ජී20 ලොක්කෝ ප්‍රශ්න කරට නොගනිති ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ජී - 20 ලෝක ආර්ථීක සමුළුවට පැමිණ සිටි ලෝක ආර්ථීක බලවතුන් ආර්ථීක ගැටලූ විසදීම,ඉබෝලා අර්බුදය,යුක්රේන ගැටලූ 17 November 2014
ඇත් පැටවා සිංහ රංචුවෙන් බේරේ තමන් ගොදුරු කරගැනීමට පැමිණි සිංහදේනුවන් 14 දෙනෙකු හා සටන් වැද දිවි ගලවා ගැනීමට තරුණ ඇත් පැටවෙක් සමත් විය. සැම්බියාවේ දකුණු ලූගන් 14 November 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026