ග‍්‍රීසියේ ඇතැන්ස් බෞද්ධ මධ්‍යස්ථානයේ වෙසක් පිංකම දෙදිනක් පුරා පැවැත්විණි. ග‍්‍රීසියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ විසිතුරු වෙසක් තොරණක්ද නිර්මාණය කළහ. පෙහෙවස් සමාදන් වීම, අටවිසි බුද්ධ පූජාද සිදුවිය. බත් දන්සලක්ද පැවැත්විණි.

එළුවාගොඩ ඥාණරතන හිමියෝ මෙම දායක සභාවේද, දහම් පාසලේද සහායෙන් මේ පිංකම සංවිධානය කළහ.

ATH3 ATH4 ATH5 ATH6 ATH7 ATH9 ATH11 ATH12 ATH13