නත්තලට පෙර සල්ලි වැස්සක් මුදල් ප්‍රවාහනය කරමින් තිබූ රථයකින් මහ පාරට වැටුණු මුදල් පිරි පෙට්ටියක් නිසා හොංකොං වැසියන් පිරිසකට නත්තල කලින්ම උදා විය. මු 25 December 2014
ගුවන් ආරක්ෂකයෝ නත්තල් සීයාට අඳිති සෑම වසරකම දෙසැම්බර් මස 25 වැනිදා ඇමරිකා ගුවන්ආරක්ෂක මධ්‍යස්ථානයට සුවිශේෂි දිනයකි. ඇමරිකා ගුවන නිරීක්ෂණය කිරීමේ නිරතව සිටින එහි නි 25 December 2014
මාධ්‍යවේදී ඝාතන ගැන වාර්තාවක් පසුගිය වසරේ ජනමාධ්‍යවේදීන් 60 දෙනකු වෘත්තීය කටයුතුවල හෝ ඒ සම්බන්ධ කාර්යයක නිරත වනවිට ඝාතනයට ලක් වී ඇතැයි ජනමාධ්‍යවේදීන් ආරක්ෂා ක 24 December 2014
ඡන්ද නීති කැඩූ හිටපු ජනපතිට ලක්ෂ 650ක් දඩ ප්‍රංශ පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ කණ්ඩායමේ ප්‍රධාන පක්ෂයවු යුඑම්පි පක්ෂය හෙවත් දක්ෂිණාංශික පක්ෂයේ සභාපති ධුරයට හිටපු ජනා 24 December 2014
මැලේසියා යානය ගැන අලුත් හෙළිදරව්වක් පසුගිය මාර්තු මාසයේදී අතුරුදන්ව මේ දක්වාම කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකිව තිබෙන මැලේසියා ගුවන්සේවයට අයත් එම්.එච් 370 ගුවන්යානය 24 December 2014
පරිසරය කන කෘමිනාශක ඉවතට පරිසරයට අහිතකර වන සංයෝග ඇසුරින් නිපදවා ඇති කෘමිනාශක නිශ්පාදන භාවිතය තහනම් කරමින් රජය ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර තිබේ. ග් 24 December 2014
‘රන් කත‘ ඉන්දියාවේදී අල්ලයි ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට අනවසරයෙන් රත්රන් රැගෙන යාමට තැත් කළැයි ශ්‍රී ලංකා සම්භවයක් ඇති කාන්තාවක අත්අඩංගුවට ගත්බව ඉන්දියා 24 December 2014
දෙපා ගතිගුණ සිවුපාවුන් ළඟත් මිනිසාට ආදේශ කර තිබෙන උතුම් ගුණාංග සතුන් අතරේද තිබෙන බව පසක් කරන අපූරු සිදුවීමක් පසුගියදා ඉන්දියාවේ දුම්රිය මාර්ගයක් අසළ දැකගත හැ 24 December 2014
රතු හැකරා යැංකි සිනමාවට ගහයි සිනමා ලොව දැවැන්තයෙකු වන ඇමරිකාවේ සෝනි පික්චර්ස් සමාගමට පසුගියදා එල්ලවූ හැකර් ප්‍රහාරය පසුපස සිටින්නේ උතුරු කොරියාව බව ඇමරිකා බ 22 December 2014
මොළෙත් පරිගණකෙට තම මොළය පරිගණකයක තැන්පත් කිරීමට ඇමරිකා ජාතික පර්යේෂකයෙක් සැරසේ. රැන්ඩල් කෝනේ නම් ඔහු පවසන්නේ මිනිස් මොළයේ සියලූ කි‍්‍රයාකාර 22 December 2014
කිඹුල් කටට හිස දමයි තායිලන්තයේ සම්ප්හ්රාන් සත්ත්වෝද්‍යාන සේවකයෝ තම ජීවිත පරදුවට තබා සංචාරකයින් පිනැවීමේ නියැළෙති. ඔවුන්ගේ ප්‍රධානම අංගය වනුය 22 December 2014
පකිස්ථාන හමුදා වෙදත් පෝරකේ 2009 වසරේ පකිස්තානයේ තරග සංචාරයක නියැළී සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉලක්ක කළ ඝාතන තැත පසුපස සිටි පකිස්තාන හමුදා වෛද්‍යවරයෙක 21 December 2014
අනාගත ප්‍රවාහනය වීදුරු නළයෙන්? විද්‍යා ප්‍රබන්ධ සිහිගන්වන තාලයේ විසල් වීදුරු නළයක එක් කෙළවරකින් ඇතුළුව රටේ එහා කොණේ පිහිටා ඇති අනෙක් කෙළවරෙන් පිටතට පැමිණිය හැ 21 December 2014
ලක්ෂ 10ක මිනී වළක් පුද්ගලයින් ලක්ෂ 10 ක් පමණ වළදමා තිබෙන බවට සැකකෙරෙන සුසානයක් සොයා ගැනීමට ඊජිප්තුවේ ෆයිරුම් කලාපයේ කැණීම් කටයුතු වල යෙදෙන පුරාවිද් 21 December 2014
ජපන් ගිය 26 පිටුවහල් දේශපාලන ආරක්ෂාව පතා පැමිණ ගමන්බලපත්‍ර කාලසීමාව ඉක්මවා රැඳී සිටි ශී‍්‍රලංකා ජාතිකයින් 26 දෙනෙකු රටෙන් නෙරපා හැරීමට ජපාන රජය කටයුත 21 December 2014
ධාවන පථය වහලේ ඉඩකඩ නොමැතිවීම නිසාවෙන් දරුවන්ට ක්‍රීඩා කිරීම සදහා අවැසිවූ ධාවන පථය වහලය මත ඉදිකිරීමට සිදුවුණු පාසැලක් ගැන චීනයෙන් වාර්තා වේ. 19 December 2014
‘කිරි සයුර අනාගත නරයාට ගුණ නෑ‘ අප සෞරග්‍රහ මණ්ඩලය පිහිටන ක්ෂීරපථයේ ඇති සූර්යයා හා සමාන වෙනත් තරු අනාගතයේ මිනිසාට භයංකර ප්‍රතිවිපාක අත්කරදෙනු ඇතැයි විද්‍යාඥය 19 December 2014
‘ආසියාවට රන් යුගයක්‘ ලෝක තෙල් මිල පහළ බසිමින් පවතින මේ සමය දියුණු වෙමින් පවතින රටවලට තම තමන්ගේ ආර්ථීකය ශක්තිමක් කර ගැනීමට ස්වර්ණමය අවස්ථාවක් යැයි ආසිය 19 December 2014
පකිස්ථානු ත්රස්තයන් නැති කරන බව අගමැති ෂරීෆ් කියයි පකිස්ථානය ප්‍රහාරවලින් තොර රටක් බවට පත් කරන බවට අගමැති නවාෆ් ෂරීෆ් සපථ කරයි. පෙෂාවාර් හිදී පාසල් සිසුන් 132 ක් ඇතුළු 145 දෙනකු ඝාතනය කි 18 December 2014
‘අත් හලෝව‘ පරිගණක සෙල්ලම් දරුවන් කුඩාවියේදී ජංගම දුරකථන හා පරිගණක ක්‍රීඩා වැනි දේ හා පමණට වඩා රූපවාහිනිය නැරඹීමෙන් ඈත්කළ යුතු බව බ්‍රිතාන්‍යය මනෝවිද්‍ය 18 December 2014
රෝම සිමෙන්ති යකඩ වගේ නූතනයේ මිනිසා තනන ගොඩනැගිලි වසර සියගණනකින් ගරා වැටෙද්දී අතීත රෝම අධිරාජ්‍යයට අයත් කොලෝසියම වැනි ගොඩනැගිලි වසර දහස් ගණනක් පැරණිව 18 December 2014
චීනය හරිත ප්රාකාරයක් හදයි සතුරන්ගෙන් ආරක්ෂාවීමට අතීත චීන අධිරාජ්‍යයෝ චීන මහා ප්‍රාකාරය තැනුවා සේ මෙදා ගෝබි කාන්තාරය නම් පාරිසරික සතුරාගෙන් ආරක්ෂාවීමට 16 December 2014
අවිගත්තෝ අවියෙන්ම නැසෙති ඕස්ටේ්රලියාවේ සිඞ්නි නුවර තේපැන් හලකට ඇතුළුවූ තුවක්කුකරු මරා දමා ප්‍රාණ ඇපයේ සිටි අය බේරා ගැනීමට ඕස්ටේ්රලියා පොලිසි 16 December 2014
බවුන් වඩන්න කියාපු තැන බොම්බායේ ලොව දෙවැනි විශාලතම දා ගැබ මහාරාෂ්ට්‍රයේ බටහිර බොම්බායේ ඉංදියාවේ බොරිවිල් නුවර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ඉදිකැර ඇත. බෝට්ටුවෙ 15 December 2014
ත්‍රස්තවාදය ඕස්ට්‍රේලියාවටත් පනී ගිනි අවියක් අතින් ගත් පුද්ගලයෙකු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තේපැන් හලක සිටි 20 දෙනෙක් පමණ ප්‍රාණ ඇපයට ගෙන සිටින්නේයැයි එරට මාධ්&zwj 15 December 2014
අතකින් යුද ගිනිය රැඳවුම් කඳවුරුය - මරණ ගොඩක් මැද නත්තල් සැණකෙළිය අයිඑස් අන්තවාදීන් හා ආරක්ෂක අංශ අතර ඇතිවන ගැටුම් නිසා උන්හිටිතැන් අහිමිව රැඳවුම් කදවුරු නම නව නිවහන කරගන්නට සිදුවුවද ලක්ෂ 30 ක පමණ 15 December 2014
පෙම් කැකුළ පිපී එන විට මහදේ උඩු මහලේ පිහිටි තම පෙම්වතියගේ කාමරයේ ජනේලය වෙත දොඹකරයකින් ළඟා වී ඇයගෙන් විවාහ වීමට කැමැත්ත ඉල්ලීමට ගිය නෙදර්ලන්තයේ පෙම්වතකුගේ සැ 15 December 2014
ඉන්දියා රාජ්‍ය සභාව උණුසුම් වෙයි ඉන්දියා ධිවරයින් දිගින් දිගටම ශ්‍රී ලංකාවෙන් අත් අඩංගුවට ගනිතියි ඉන්දීය රාජ්‍ය සභාවේ සෙනසුරාදා දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මතු 14 December 2014
හමට තව වැඩක් පැවරේ මිනිස් සම ස්පර්ෂ සංවේදී තිරයක් බවට (ටච් ස්ක්‍රින්) බවට හරවා ජංගම දුරකථනයක කාරියත්, සාක්කු පරිගණකයක කාරියත් ඉටුකරදීමේ සමත් වළල්ලක් 14 December 2014
සල්ලිවලින් විදුලිය චීනයේ ලූවොයැන්ග් නගරයේ ගල් අඟුරු බලාගාරයක් විදුලිය නිපදවා ගැනීමට පුළුස්සමින් සිටින්නේ ගල් අඟුරු නොව මුදල් නෝට්ටුය. මෙම මුදල් 14 December 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026