එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වෙසක් දිනය ජාත්‍යන්තර දිනයක් ලෙස පිළිගැනීමෙන් පසු අද ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ දී වෙසක් සැමරීම සිදුකැරිණි.  වෙසක් දිනය ජාත්‍යන්තර දිනයක් ලෙස පිළිගතුයුතු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනා කළේ හිටපු විදේශකටයුතු අමාත්‍යවරයකු වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා විසිනි.

_MG_7219 _MG_7259 _MG_7260 _MG_7261 _MG_7268 _MG_7279(1) _MG_7280 _MG_7283 _MG_7284(1) _MG_7293(1) _MG_7296(1) _MG_7301(1) _MG_7302(1) _MG_7304 _MG_7313(1) _MG_7316 _MG_7334