චීනයේ හෙනාන් පළාතේ පුද්ගලිකව පවත්වාගෙන යන වැඩිහිටි නිවාසයක හටගත් ගින්නකින් 38 දෙනකු මියගොස් හය දෙනකු තුවාල ලබා රෝහල්ගත කැර ඇතැයි චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. තුවාල ලැබූ වැඩිහිටියන් දෙදෙනකුගේ තත්ත්වය බරපතලය.
ගින්න හටගන්නා අවස්ථාවේ එහි නේවාසිකව වැඩිහිටියන් 51 දෙනකු සිටි බවත් කිහිප දෙනෙක් පැනගොස් දිවි බේරාගෙන ඇති බවත් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේදනා ගෙනදෙන පුවතක්.සියලු දෙනාටම නිවන් සැප ප්‍රාර්ථනා කරමි (බ)