ලෝකයේ දිගම සහ උසම විදුරු පතුල සහිත පාලම චීනයේ හුනන පළාතේ ෂැන්ජියාජි ජාතික උද්‍යානයේ දී විවෘත කැරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ෂැන්ජියාජි ග්‍රෑන්ඩ් කැනියන් ප්‍රදේශයේ තද බෑවුම් සහිත කඳු දෙකක් යාකර සකස් කර ඇති මේ පාලමේ දිග මීටර 430 ක් හෙවත් අඩි 1410කි. පළල මීටර හයක් හෙවත් අඩි 20කි. මෙහි සිරස් උස මීටර 300ක් හෙවත් අඩි 984කි.
මේ පාලමේ නිර්මාණකරුවා වන ඊශ්‍රායල් ජාතික ගෘහ නිර්මාණ ශිල්පී හෙම් ඩෝටන් පවසන්නේ වරකට පුද්ගලයන් 800ක ප්‍රමාණයක් රඳවාගෙන සිටීමේ හැකියාවක් ඇති බවයි.
2025 දෙසැම්බර් මස 18
613
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෝකයේ දිගම විදුරු පාලම චීනයේ
අනිල් Sunday, 24 May 2015 02:44 PM
ඉතා හොඳයි (නි)
විමලසේන Sunday, 24 May 2015 03:57 PM
මේක දැකගන්න ඇත්නම් (නි)
සත්‍යයා Sunday, 24 May 2015 01:26 AM
අරගොල්ලෝ දිගටම හිටිය නම් කොළඹ ඉඳන් මැදමුලනට වීදුරු පාලමක් දාල කෝටි 1000 දෙදාහක් කර ගන්නවා. චීන්නුත් සල්ලි දෙන්නේ පැනලා (12% පොලියට) පැරදුන එකට අඬන්නේ ඒකයි.(නදී)
ඉසුරු Sunday, 24 May 2015 02:33 AM
මේක ලස්සන පාලම. (නදී)
දුමින්ද Sunday, 24 May 2015 01:38 PM
ලෝකයේ ඉදිරි ආර්ථික දියුණුව චීනය සමඟ වේ (නි)