IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හිට්ලර්ගේ ලෝකඩ අශ්වයෝ කඩයකින් මතුවෙයි

ඇඩොල්ප් හිට්ලර් සතුව තිබූ ලෝකඩ අශ්ව ප්‍රතිමා ඇතුළු කලාකෘති කීපයක් ජර්මානු පොලීසිය විසින් ස්මාරක අළෙවි සැලක තිබී සොයා ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් ජර්මානු පොලීසිය විසින් පුද්ගලයන් 8 දෙනෙකුගෙන් ප්‍රශ්න කර ඇත.

බර්ලින් නගරයේ නාසි නායකයාගේ කාර්යාලය පිහිටා තිබු ගොඩනැගිල්ලේ මෙම කලා කෘති තැන්පත් කර තිබිණි. එම ගොඩනැගිල්ල දෙවැනි ලෝක සංග්‍රාමයේ දී විශාල ලෙස අලාභහානි විය. පසුව සෝවියට් හමුදා විසින් එය විනාශ කර දැමිණි.

 



අදහස් (0)

හිට්ලර්ගේ ලෝකඩ අශ්වයෝ කඩයකින් මතුවෙයි

අචිනි Saturday, 23 May 2015 09:14 AM

අපේ කන්ගැට්ටා ඔය පැත්තේ ගියේ නැහැ නේද? (නි)

:       0       0

බමුණු Saturday, 23 May 2015 12:42 PM

තවමත් නිඕ නාසි කියාගන්න කොට්ඨාශයක් ඉන්නවා. ඔවුන් යුරෝපයේ බොහොම රටවල ඉන්නවා. (නි)

:       0       0

සත්‍යයා Sunday, 24 May 2015 01:28 AM

එතකොට අපේ හිට්ලර් පවුල හොරකම් කරපු වස්තුව ගොඩ දාන්නේ කවදාද? කවුරුන් විසින් ද? (නදී)

:       0       0

සත්‍යයා Sunday, 24 May 2015 01:41 AM

හිට්ලර් ගැන කියනකොට බොහෝ දෙනෙකුට ඇතිවන්නේ පිළිකුලක්. ඒ වුණත් ඔහු තමන්ගේ රටට හා ජර්මන් ජාතියට පණ වගේ ආදරය කළ කෙනෙක්. කලාවට පුදුම විදියට ආදරය කළා. ඔහු නැත්නම් ජර්මනියේ ඒ වකවානුවේ අධිවේගී මාර්ග ඉදිවෙන්නේ නැහැ. ෆොක්ස්වාගන් ජනතා වාහනය නිපදෙන්නේ නැහැ. ඒවායින් සතයක් ගැහුවේ නැහැ. හොඳ වෙලාවට අයියලා මල්ලිලා හිටියේ නැහැ. එකම වරද අහිංසක යුදෙව්වන් මිලියන් ගණනින් මරාදාපු එක. ඔහු නම්බුකාර පරාජිතයෙක් ලෙස නැවත බලයට එන්න නොසිතා දිවි නසා ගත්තා. (නි)

:       0       0

බමුණු Sunday, 24 May 2015 02:25 AM

අපේ ලොක්කත් එහෙම තමයි සිංහල ජාතියට ආදරය කළා. අදිවේගී මාර්ග බිහිකළා. නමුත් පරාජය බාර ගත්තේ නැති නිසා දිවි නසා ගත්තේ නැහැ. දිවි නසා ගත්තොත් එය සිංහල ජාතියම දිවි නසා ගැනීමක් දැන් පෙනෙනවානේ රටට මොකද වෙන්නේ කියන එක. ඔයාටත් පෙනෙනවද අනේ ? කට්ටියක් හිතන්නේ එ් ගොල්ලයි මේ රජය හදල මෙයාලව බලයට දැම්මේ එම නිසා එයාල කියන දේ කරන්න ඕනේ කියලා. (නදී)

:       0       0

බමුණු Sunday, 24 May 2015 02:35 AM

එතකොට අපේ හිට්ලර් පවුල හොරකම් කරපු වස්තුව ගොඩ දාන්නේ කවදාද? ඔයාගේ මොනවද ඇත්තටම නැති උනේ (නදී)

:       0       0

පසිඳු Sunday, 24 May 2015 03:41 AM

සත්‍යයා හැම නිවුස් එකකටම දේශපාලනේ ගාවගන්න එපා. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site