උසම මිනිහයි කොටම මිනිහයි හමුවෙති පසුගියදා සැමරුණු ගිනස් ලෝක වාර්තා පොතේ 60 වැනි සංවත්සර උත්සවයේදී ලොව උසම මිනිසා හා ලොව මිටිම මිනිසා එකිනෙකා හමුවූහ. අඩි 8 යි අඟල් 1 14 November 2014
විසෙන් විස නසයි මාරාන්තික ඒඩ්ස් වෛරසයෙන් පිළිකා සෛල විනාශ කරවන විසෙන් විස නසන ප්‍රතිකාර ක්‍රමයක් සොයාගැනීමට ඇමරිකා වෛද්‍ය පර්යේෂකයෝ පිරිසක් ස 14 November 2014
මතක පෙත්තක් එයි රෝග නිවාරණයට දහසකුත් එකක් පෙති වර්ග ඇති මේ කාලයේ මතකය වඩා ගැනීමටත් පෙත්තක් හදුන්වාදීමට යන ලකුණු බි්රතාන්යයේ ස්ටැන්ෆර්ඞ් වි 12 November 2014
නැති වු යානය සෙවීම නවතී පසුගිය මාර්තු මාසයේ මගීන් හා කාර්යමණ්ඩලය 239 දෙනෙකු සමග අතුරුදන්වූ එම්.එච් 370 අංක දරන මලයාසියා ගුවන්යානය සොයා සිදුකෙරෙමින් පවතින මෙහ 12 November 2014
ඉලක්ක වේඩික්කරු රවටයි ස්නයිපර් තුවක්කුකරුවෙකුගේ කුරුමාණම මග හරිමින් තම මිතුරියක බේරාගෙන තමන්ද දිවි ගලවා ගන්නා වීර දරුවෙකු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජා 12 November 2014
කපිතාන් 36 වසරක් සිපිරි ගෙට දකුණු කොරියාවේ දී පාසල් දරුවන් සිය ගණනකට මරු කැඳවමින් ගිලී ගිය නැවේ කපිතාන් ලී ජුන් සියොක් (69) වසර 36ට සිරගත කිරීමට කොරියාවේ අධිකරණය න 11 November 2014
පකිස්ථානයේ රිය අනතුරින් 50ක් මරුට පකිස්ථානයේ කායිපුර් නගරය ආසන්නයේ දී බසයක් හට ලොරියක් ගැටීමෙන් පුද්ගලයන් 50ක් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි අනතුරට පත් බ 11 November 2014
වරාය දොඹකරය යානයට විනාශය කැඳවයි බහමා දූපතේ ප්‍රීපෝර්ට් වරායේ නැව් තාටාකාංගනයේ දොඹකරයක වැදීමෙන් ජෙට් යානයක් අනතුරට පත්ව එහි ගමන්ගත් පුද්ගලයන් නම දෙනකු මියගොස් ඇ 11 November 2014
පාසලේ බෝම්බයෙන් දරුවන් 47ක් මියයති නයිජීරියාවේ ගිනිකොන දිග නගරයක් වු පොටිස්කම් හි පාසැලක උදෑසන රැස්වීම පැවැත්වෙද්දී වු බෝම්බ පිපිරීමකින් සිසුන් 47 ක් මරුමුවට පත්ව 11 November 2014
ජිහාඩ් නායකයා ලෝක බලවතුන් අතරට වාර්ෂිකව ලෝක බලවතුන් ඇමරිකාවේ ෆෝබ්ස් සඟරාව මෙවර පළමුවරට උතුරු ඉරාකයේ ප්‍රදේශයක් පාලනය කරන ජිහාඩ් කැරළි නායකයෙක් තෝරාගෙන ඇත. අ 11 November 2014
පිඹුරා නිදන කාමරේ යෝගේෂ් තාරේ ඉන්දියාවේ මුම්බායි නුවර සිට කිලෝමීටර් 65ක් දුරින් පිහිටි විරාරා ග්‍රාමයේ ජීවත්ව ගොවියෙකි. පසුගියදා යෝගේෂ් තම ගොවි 11 November 2014
මාස තුනක් ඇඳේ : සල්ලි කුට්ටියක් ලැබේ ඇමරිකා ජාතික ඇන්ඩෘ අයිවනිකිගේ රැකියාව වන්නේ ඇඳකට වී මාස 3 ක් එකදිගට ගත කිරීමය.ඒ සඳහා ඔහුට ලැබෙන මුදල ඩොලර් දහඅටදහසකි (රුපියල් 23,58000). 11 November 2014
උතුරු කොරියාව ඇමෙරිකා සිරකරුවෝ ගෙදර යවති උතුරු කොරියාවේ හිරභාරයේ තබාගෙන සිටි ඇමරිකානුවන් දෙදෙනා වන මැතිව් ටොඩ් මිලර් සහ කෙනත් බේ නිදහස් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා ක 11 November 2014
මී හරකා ගුවන් ගමන නවතයි බටහිර ඉන්දියාවේ සුරත් නුවර සිට දිල්ලි දක්වා යාමට ගුවන්ගත කරමින් තිබූ යානයක මී හරකකු ගැටීම හේතුවෙන් ගමන අවලංගු කර එහි සිටි මගීන් 146 ද 10 November 2014
ප්‍රසව වේදනා දුක පිරිමියාටත් කියා දෙයි දරු උපතේදී කාන්තාවක් කෙතරම් වේදනාවක් උසුලන්නේදැයි නොදන්නා පිරිමි පාර්ශවයට ඒ අත්දැකීම ලබා ගැනීමේ මගක් සළසා දීමට චීනයේ ෂැන්ග්ඩොන් 10 November 2014
ලොක්කාගේ බැනුමේ වස් දොස් පන්චිං බෑගයෙන් අරී ප්‍රධානියාගෙන් අසන බැණුමකින්, තම සගයෙකු හා ඇතිකරගන්නා ගැටුමකින් කාර්යාලයේ දවසක් අප්‍රසන්න කරගන්නා පුද්ගලයින්ගේ මානසික ආතතිය ද 10 November 2014
විඥානය රූපවාහිනි තිරයට විඥානයේ ඇතිවන සිතුවිලි රූපවාහිනී තිරයක් මතට ගෙන ඒමට බ්‍රිතාන්‍ය පර්යේෂකයෝ පිරිසක් පර්යේෂණ කටයුතු ආරම්භ කර ඇත. තම අරමුණ වන්නේ 10 November 2014
ඔසාමා මැරූ සෙබළා හිඟමනට වැටිලා අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩින්ට මරු කැඳවූයේ තමා වුවත් අද දිනයේ අතමිට හිඟව රැකියාවකුදු නොමැතිව ඉතා අසරණව දිවි ගෙවීමට සිදුව ඇතිබව 10 November 2014
වසර 40කින් හඳේ ජනාවාස පෘථීවියෙන් එපිට ජනාවාස තැනීමේ තවත් පියවරක් ලෙස සඳ මත ඉදිකළ හැකි නිවහනක සැළැස්මක් ඉදිරිපත් කිරීමට යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය කටයු 07 November 2014
බාබර් කතුර විසිකරයි : කඩුව අතට ගනී කතුරට ඇති තැන කඩුවට දී ඇති කරණවෑමියෙකි වියට්නාම ජාතික න්ගුයෙන්ග් හෝඇන්ග් හුන්ග්. ඔහුගේ කරණවෑමි සාප්පුවට පැමිණෙන්නන් ගේ කොණ්ඩය 07 November 2014
බඩ ඉරිඟු වංක ගිරිය කැලිෆෝර්නියාවේ බඩ ඉරිඟු ගස් වගාවක ලොව විශාලම වංකගිරිය ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ පිහිටයි. මෙහි නඩත්තු කටයුතු සිදුවන්නේ මැට් හා මාක් කූ 07 November 2014
ත්‍රස්ත පුරුකක් සිඳලයි කැරලිකරුවන් හා එක්වීමට සිරියාව බලා යෑමට පැමිණි මාලදිවයින් ජාතික කාන්තාවක හා පුද්ගලයින් දෙදෙනෙකු මාලදිවයින බලා පිටුවහල් කිරීමට ශ 07 November 2014
බෙන්ස් බඳෙනුත් එළිය ගනී හරිත විප්ලවයකට යමින් සිටින ගමනට තවත් අලූත් දෙයක් එක් කරමින් බඳෙහි ආලේප කර ඇති තීන්ත වලින් පවා බලය සැපයෙන අපූරු මෝටර් රථයක් බෙන්ස් ස 06 November 2014
ඉබෝලා පුහුණුවට පිරිසක් ඉන්දියාවට ඉබෝලා මර්දනය හා ප්‍රතිකාර ක්‍රම සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලැබීමට වෛද්‍යවරුන් හා හෙදියන්ගෙන් සැදි කණ්ඩායමක් ඉන්දියාවට ය 06 November 2014
වහලට ගල් තට්ටු පෘතුගාලයේ මොසැන්තෝ ගම්මානය බලන්නට වටිනම තැනකි.මෙහි නිවෙස් බොහෝමයක වහල, බිත්ති වී තිබෙන්නේ විශාල පාෂාණයන්ය. ඇතැම් නිවාස පාෂාණ ව 06 November 2014
පිළිකා නැසුමට දේහ සෛල එයි මොළයේ පිළිකා සෛල සමග සටන් කළ හැකි යාන්ත්‍රණයක් ලෙස දේහ සෛල යොදාගැනීමට හැකි ක්‍රමයක් සොයාගත් බව හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ විද්&z 04 November 2014
අැස් වසාගෙන ගුවනින් යයි චිකාගෝ නදිය හරහා හා මරීනා සිටි ටවර්ස් නිවාස සංකීර්ණයන් අතර අඩි ගණනක් ඉහළින් ඇද තිබූ කම්බි මත යමින් ඇමරිකා ජාතික නික් වැලෙන්ඩා ලෝක ව 04 November 2014
ගුවන් සමාගම පියා අහිමිකළැයි දරුවෝ නඩු දමති තම පියා අහිමිවීම සම්බන්ධයෙන් දරුවන් දෙදෙනකු මලයාසියා ගුවන් සමාගම, සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව වගකිව 04 November 2014
ටියුනීසියා ජනපති බිරිය රන් කිලෝ 1700ක් අරන් පනී වසර විසිතුනක ඒකාධිපති පාලනයකින් පසු ටියුනීසියා ජනතාව පසුගිය ඔක්තෝබර් 26 වැනිදා නිදහස් මැතිවරණයකට මුහුණ දුන්නේය. ආසන 217 කින් සමන් 04 November 2014
අයි එස් ත්රස්තයෝ මළවුන්ටත් නිගරු කරති සිරකරුවෙකුගේ සිඳිනු ලැබූ හිසකට පා පහර එල්ල කරන්නට කුඩා දරුවෙකු උනන්දු කරවනා පියෙකු දැක්වෙන ඡායාරූප පෙළක් අයිඑස් අන්තවාදීන්ගේ බළ 03 November 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026