ලේබලේ කෑම : ඇතුළේ කුඩු සකස් කරන ලද ආහාර යැයි සඳහන් ලේබල ඇලවූ ටින් වල සඟවා චෙන්නායිහි සිට මෙරටට හෙරොයින් ප්‍රවාහනය කිරීමේ යෙදුණු ශී්රලාංකිකයින් දෙ 21 October 2014
කරණමෙන් ක්‍රීඩකයා එලොවට ලකුණක් ලබා ගැනීමේ සතුට සැමරීමට කරණමක් ගැසූ ඉන්දියා ජාතික පාපන්දු කී‍්‍රඩකයෙකු කරණම වැරදී හිස පොළවේ වැදී සුසුම්නාවට සිදුවූ ආබාධ 21 October 2014
චීන හිඟන්නන් තිරිසන් වැඩක් කරයි අත්පා අහිමි වීම ‘‘වෙළඳ‘‘ භාණ්ඩයක් කරගෙන සිඟමනේ යෙදීමෙන් තවදුරටත් මිනිසුන් රැවටීමට නොහැකි තැන බලෙන්ම අත්පා කපා දැමු සතුන 21 October 2014
ජංගම හලෝවෙන් හදවත් සැත්කමක් හදවත් සැත්කමක් සිදුකරමින් සිටිනාතුර විදුලිය විසන්ධිවීම නිසා තම තමන්ගේ ජංගම දුරකථන ආලෝකයෙන් පිහිටෙන් සැත්කම සාර්ථකව සම්පූර්ණ කි 20 October 2014
පෝර විස නසන්න දුම්වැටි අළු රසායන පොහොර භාවිතය අධික පෙදෙස් වල ජලයේ මිශ්‍රවී තිබිය හැකි උග්‍ර විෂකාරකයක් වන ආසනික් ඉවත් කිරීමට දුම්වැටි අළු යොදාගත හැකියැයි 20 October 2014
කේලම් මල්ලක් අරන් කේලමා බිමට බහී අතිශය රහසිගත මෙහෙයුමක යෙදුණේ යැයි පැවසෙන වස්තු සොයන යානයක් පසුගියදා ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ දකුණු වෙරළබඩ පිහිටි ගුවන 20 October 2014
‘‘ගෑණියක අතින් මැරුණොත් සුරලොව දොර වැහේ” විවිධාකාරයේ විශ්වාසයන්ගෙන් අන්ධව සිටින අයිඑස් අන්තවාදීන්ට කාන්තාවක අතින් මරණයට පත්වීම යනු මහත් බියගෙන දෙන්නක් බව පැවසේ. ඔවුන 19 October 2014
වැඩි බලශක්තිය බෙදාගන්න යයි දකුණු ආසියා කලාපයේ ඇතැම් රටවල අතිරික්ත විදුලි බල ශක්තිය කලාපයේ බල ශක්තිය ඌණ රටවලට ලබාදීමේ සමත් විදුලි බල පද්ධතියක් ඇති කිරීමට ඉන් 19 October 2014
අට්ටාලය කඩා වැටී 16ක් මැරෙති කොරියාවේ අගනුවර වන සෝල් නගරයට දකුණින් පිහිටි සියොන්ග්නම් හි පැවති පොප් සංගීත සංදර්ශනයකදී වු අනතුරකින් 16 දෙනෙක් මියගොස් 11 දෙනෙක් ත 17 October 2014
මුහුදෙන් හමුවූ බීර යළි නිපදවයි අදින් වසර 150ට පෙරාතුව මුහුදේ ගිලී ගිය නැවකින් සොයාගත් බීර වර්ගයක් යළි නිපදවීමට බෙල්ජියමේ ලියුවෙන්ස් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ 17 October 2014
මුහුදු සිංහයා මිනිහා උඩ විසි කරයි වැරදීමකින් දැලට හසුවූ මුහුදු සිංහයෙකු නිදහස් කිරීමට ගිය රුසියා ජාතික ධීවරයෝ පිරිසක් අමතක නොවන අත්දැකීමකට මුහුණ දුන්හ. දැලෙහි 17 October 2014
කැස්සට දෙන බේත් ප්‍රෝඩාවක් කැස්සට දෙන නොයෙකුත් පැණි වර්ග කැස්ස ඇතිවීමට හේතුවන රෝගය මර්දනය කිරීමට කිසිදු අයුරකින් උපකාරී වන්නේ නැතැයි බ්‍රිතාන්‍යය ජාතික ස 17 October 2014
බටහිර අප්‍රිකාවට කොරේ පිටට මරේ ඉබෝලා වසංගතයෙන් බැටකමින් සිටින බටහිර අප්‍රිකාවට ඉදිරියේදී දරුණු සාගතයකටත් මුහුණදීමට සිදුවන ලකුණු පෙනෙන්නට ඇත. සියෙරාලියොන් 17 October 2014
ඉර එළියෙන් සිතුවම් අඳී පින්සල වෙනුවට කාචයකුත්, වර්ණ වෙනුවට හිරු එළියත්, පුවරුව වෙනුවට ලෑල්ලකුත් යොදාගෙන අපූරු සිතුවම් මවන්නෙකි පිලිපීන ජාතික ජොර්ඩන් මන 17 October 2014
යුරෝපා තීරණයට ලංකාවේ කණස්සල්ල කොටි සංවිධානයට පනවා තිබූ තහනම ඉවත් කිරීමට යුරෝපා සංගමය කටයුතු කිරීම තමන් දැඩි සේ සැළකිල්ලට ගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍ර 17 October 2014
ප්රංශයත් ත්රස්තවාදයේ ගොදුරක් අද ප්‍රංශ මාධ්‍ය ශබ්ද කෝෂයේ කියවීමට, ඇසීමට, දැකීමට ලැබෙන ප්‍රධාන වචනය බවට පත්වී ඇත්තේ ජිහාඩ් සංවිධානයයි. එම සංවිධාන ප්‍රංශයට වි 16 October 2014
වාහන දුවවන පොල්? අනාගතයේ ජලකර වායුවෙන් ජව ගැන්වෙනු ඇති මෝටර් රථ වල ප්‍රධාන ගැටළුවකට පොල් මදයෙන් විසඳුමක් දීමට ඉන්දියා විද්‍යාඥයෝ පිරිසක් සමත්ව ස 16 October 2014
ආනගත බබා අධිශීතකරණයේ? හෙට දින ලොව එළිය දැකීමට සිටින ළදරුවා අධිශීතකරණයේ තබා රැකියාවට යෑමට බටහිර කාන්තාවෝ හුරුවෙමින් සිටිති. වෛද්‍ය විද්‍යාවේ තවත් ප 16 October 2014
තවත් පියාසර වස්තුවක්? අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ආසන්නයේ හඳුනානොගත් පියාසර වස්තුවක් දර්ශනයව තිබේ. මධ්‍යස්ථානය පිටත අලූත්වැඩියා කිරීමේ 16 October 2014
හිම කුණාටුව කඳු නගින්නන්ට මරු කැඳවයි හිම කුණාටුවක් හේතුවෙන් නේපාලයේ දී 12 දෙනකු මියගොස් ඇතැයි ද තවත් පිරිසක් අතුරුදන්ව ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස මියගොස් ඇත් 15 October 2014
යානය නිවස මතට කඩා වැටේ සැහැල්ලු ගුවන් යානයක් ඕස්ට්‍රෙලියාවේ මෙල්බන් නුවර චෙල්සී නිවසකට කඩා වැටීමෙන් එහි නියමුවා මියගොස් ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙ 15 October 2014
නිරෝගී දිවියට ඔලිව් තෙල් නැවුම් එළවළු, පළතුරු, මාළු සහ ධාන්‍ය සමඟ ඔලිව්තෙල් ආහාරයට ගැනීමෙන් හෘදයාබාධ, දියවැඩියාව ඇතුළු රෝග ගණනාවකින් වැළකී සිටිය හැකි බව අ 15 October 2014
විස නසන්න තව විසක් ගරිල්ලා ප්‍රහාර එල්ල කරමින් අයිඑස්අයිඑස් අන්තවාදීන්ට මරණ බය ගෙනදෙන අවිගත් කුඩා කණ්ඩායම් සිරියාවේ නිර්මාණය වෙමින් තිබෙන්නේයැ 15 October 2014
උඩුගුවනට කුලී සේවයක් පෘථිවියේ සිට අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය දක්වා කුලී රථ සේවාවක් ආරම්භ කිරීමට ගුවන්යානා නිෂ්පාදක සමාගමක් වන බෝයිංග් සැරස 15 October 2014
හිත ඇත්නම් කළ නොහැක්කක් නැත ග්‍රේස් හැල්ම්ෂෝ පස් හැවිරිදිය.ස්නායු පද්ධතියේ දුබලතාවක් නිසා ඇයට හරිහැටි කතාබස් කිරීමටවත් නොහැක.මානසික ව්‍යාධියක ප්‍රතිඵලය 14 October 2014
‘‘යෝධ කකුළුවා බොරුවක්ලු‘‘ බ්‍රිතාන්‍යයේ කෙන්ට් වරාය අසළින් මතුවී සිටින අතිවිශාල කකුළුවෙකු දැක්වෙන ඡායාරූපයන් පෙළක් ලොව කළඹමින් තිබේ. ඇතැමුන් මෙය සැ 14 October 2014
අඟහරු යානය සොහොනක් වෙයිද? අඟහරු මතට මිනිසුන් යැවීම වාණිජමය පරමාර්ථයෙන් කිරීමට සැළසුම් කළ නෙදර්ලන්ත ජාතික ව්‍යවසායකයෙකු යටතේ ක්‍රියාත්මක වන ‘‘මාර්ස් 14 October 2014
ස්වීඩන් රජු රස්තියාදුවේ නොබෙල් ත්‍යාගලාභියකු ද වන ස්වීඩන් රජු බ්‍රයන් ෂ්මිඞ්, ඔහුට හිමි නොබෙල් රන් පදක්කම ද සමඟ ඇමෙරිකාවට ගිය අවස්ථාවේදී, ඔහු කවුදැයි හ 13 October 2014
ඉබෝලාවත් ත්‍රස්ත අවියක් ඉරාකයේ සහ සිරියාවේ ප්රචණ්ඩ කි‍්‍රයා සිදු කරමින්, මුළු ලොවටම තර්ජනයක් වී සිටින ‘අයි.එස්.අයි.එස්.’ හෙවත් ‘ඉස්ලාමික් ස්ටේට්& 13 October 2014
බොක්සිං ශූරයා ලෙඩින් පරදී බොක්සිං වළල්ලේ නම රැන්දු, වර්ගවාදයට එරෙහිව ප්‍රසිද්ධියේම පෙනී සිට ලොවක ආදර ගෞරවය දිනූ මොහොමඞ් අලී පාකින්සන් රෝගය ඉදිරියේ පරාජය 13 October 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026