චිලීහි උතුරු ප්‍රදේශයේ ඇතිවු ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 25 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට ආපදා කළමනාකාරණ ඒජන්සියට අනුව අතුරුදන් වූ පුද්ගලයන් සංඛ්‍යාව 125 දෙනෙකි. විදෙස් මාධ්‍ය පවසන්නේ මේවනවිට පුද්ගලයන් 30,000ට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd