ජගුවර කූඩුවට වැටුණු දරුවා බේරා ගැනෙති ඇමරිකාවේ ආර්කන්සාස් නගරයේ ලිට්ල් රෝක් සත්වෝද්‍යානයේ ජගුවයකුගේ කූඩුවකට වැටුණු දරුවකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කැර ඇතැයි ව 12 October 2014
එබෝලා බටහිර අප්‍රිකාව වෙලා ගනී එබෝලා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ ගණන 4000 ඉක්මවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. නවත ම වාර්තා අනුව 8376 ට වෛරසය ශරීරගත වී ඇත. මරණ 12 October 2014
හුඩ් හුඩ් හයක් රැගෙන යයි හුඩ්හුඩ් සුළි සුළඟ හේතුවෙන් ඔරිස්සාහි තිදෙනෙකු මියගොස් අන්ද්‍රා ප්‍රදේශ්හි තිදෙනකු මියගොස් සිටිති. නැගෙනහිර ඉන්දියාවේ වෙරළ තී 12 October 2014
වකුගඩු සැත්කම් ලඝු වෙයි සිරුරේ කුඩා සිදුරක් සාදා එමගින් යැවූ උපකරණ ආදාරයෙන් වකුගඩු බද්ධ කිරීමේ ක්‍රමය යුරෝපයේ රෝයල් ලිවර්ෆුල් රෝහලේ දී සාර්ථක වී ඇතැයි ව 12 October 2014
අතරමංවූ කත දින 17ට පසු කැලයෙන් එළියට එයි ඕස්ට්‍රේලියාවේ උතුරුදිග ක්වීන්ස්ලන්තයේ කැලයේ නිරාහාරව දින 17 ක සිට අතරමන් ව සිටි ලීහ් ෆෙෂර්ස් නම් කාන්තාවක් සොයාගැනීමට හැකි 12 October 2014
සයිබීරියාවේත් මකර කටක් පසුගිය සමයේ සයිබීරියාවේ මතුවූ මහා ආගාධයන් හා නැව් හා ගුවන්යානා අතුරදන්වන්නේයැයි කියන බර්මියුඩා ති‍්‍රකෝණය අතර සබඳතාවක් පැවතිය 12 October 2014
අයිඑස් ත්‍රස්ත නරිවාදම් බේරේ ඕස්ටි්රයා තරුණියෝ දෙදෙනෙක් අන්තවාදීන්ගේ කුරිරුකම් හමුවේ නැවත සියරට පැමිණීමට බැගෑපත් වෙමින් සිටිති. දෙදෙනාම ගැබ්ගෙන සිටිති. 12 October 2014
නොබෙල් සාම ත්‍යාගය මලාලා ට දරියන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින වීර දැරිය මලාලා යුසෆ්සායි සහ ඉංදියානු ළමා අයිතිවාසිකම් ප්‍රවර්ධකයෙක් වන කයිලාෂ් සත්යාර 10 October 2014
ඉබෝලා බටහිරට දෙන්න ත්රස්තයෝ කැසකවති අයි.එස්.අයි.එස් අන්තවාදීන් ඉබෝලා වෛරසය ජෛව රසායනික අවියක් ලෙස භාවිතා කිරීමට ඉඩ ඇතැයි බටහිර ආරක්ෂක විශේෂඥයෝ අනතුරු අඟවති. මැදපෙර 10 October 2014
යකඩ කූරු කපා ලෙඩා බේරාගනිති ගෙළ පසාරු කරගෙන ගොස් තිබුණු යකඩ කූරු 6 සමඟ රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකුගේ දිවි ගලවා ගැනීමට චීනයේ ෂියැන්ග්යැන්ග් රෝහලේ වෛද්‍යවරු සමත 10 October 2014
රතු ග්‍රහයා තරණයට දැරියක් සූදානම් අඟහරු ග්‍රහයා වෙත යන ප්‍රථම පුද්ගලයා විමේ අපේක්ෂාවෙන් 13 හැවිරිදි දැරියක පුහුණු වීම් ආරම්භ කැර ඇත. අඟහරුවෙත යාම තම එකම සිහිනය කැරග 08 October 2014
දත් මැදීමෙන්ම දත් නොරැකේ දත් මැදීමෙන් පමණක් දත් දෙපළ සුරැුකේයැයි සිතා සිටිනවානම් එය නැවත සිතාබැලිය යුතුව ඇත. ජර්මනියේ දන්ත වෛද්‍ය පර්යේෂක කණ්ඩායමක් පව 08 October 2014
මරණ මංචකයේ අත්දැකීම් මරණාසන්න අත්දැකීම් යනු බොරු මනස්ගාතයන් නොව සැබෑවටම අත්විඳීය හැකි අත්දැකීම් යැයි බි්රතාන්යයේ සදැම්ටන් විශ්වවිද්‍යාලයේ පර 08 October 2014
වැඩිපුර පැටවූ බසය පල්ලමේ බටහිර නේපාලයේ බසයක් පල්ලමකට පෙරළීයාමෙන් ගමන් ගත් මගීන් 29 දෙනෙක් මියගොස් ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. මෙයින් බොහෝ පිරිසක් 07 October 2014
විස ඊතලෙන් ඇත්රජා බේරාගනී දඩයම්කරුවෙකුගේ විස ඊතල පහරකට ගොදුරුව ඉතා අසාධ්‍ය තත්ත්වයේ සිටි ඇතෙකු බේරා ගැනීමට කෙන්යාවේ ට්ස්වෝ ජාතික වනෝද්‍යානයේ පශු වෛද්‍ය 07 October 2014
ඇප ඉල්ලුමෙනුත් ජයලලිතා පරදී කර්නාටක මහාධිකරණය තමිල්නඩු හිටපු මහඇමැතිනි ජයලලිතා ජයරාම්ගේ ඇප ඉල්ලීම අද ප්‍රතික්ෂේප කළේය. ජයලලිතා (66) පසවනුයේ තමාට එරෙහි චෝදන 07 October 2014
නැතිවූ යානය යළි සොයයි මාස 7 කට ආසන්න කාලයක් තිස්සේ අතුරුදන්ව පවතින මලයාසියා ගුවන් සේවයට අයත් එම්.එච් 370 අංක දරන ගුවන් යානය සෙවීමේ මෙහෙයුම් නවතම නිරීක්ෂක උ 07 October 2014
මිනිහාත් හේමන්ත නින්දට යවයි? අඟහරු මෙහෙයුමේ යෙදීමට නියමිත ගගනගාමින් අඟහරු වෙත යන ගමන අතරතුරදී ‘‘හේමන්ත නින්දට‘‘ පත් කරවීම සම්බන්ධයෙන් නාසා ආයතනයේ අවධා 07 October 2014
‘‘හයිටි නැව කොලම්බස්ගේ නොවේ‘‘ ලොව වටා සංචාරය කරමින් ඇමෙරිකාව ඇතුළු රටවල් රැසක් සොයාගත් දේශ ගවේෂක ක්‍රිස්ටෝපර් කොලම්බස් ගමන් කළ නැවක කොටස් හයිටි මුහුදු තීරයෙන 06 October 2014
වෛද්‍ය විද්‍යා නොබෙල් ත්‍යාගය තිදෙනකුට බ්‍රිතාන්‍යයේ වෙසෙන ඇමරිකානු සම්බවයක් ඇති මහාචාර්ය ජෝන් ඔකෙෆී සමග නොර්වේජියානුවන්වන මේ බ්‍රිට් සහ එඩ්වර්ඩ් මෝසර් වෛද්‍ය වි 06 October 2014
ලෙඩ ගෙන එන මංමාවත් ප්‍රධාන මහාමාර්ග සමීපයේ ජීවත්වන මිනිසුන්ට අධිරුධිර පීඩනය වැළදීමේ හැකියාව ඉහළ බව නවතම පර්යේෂණයකින් සොයාගෙන ඇත. ඇමරිකානු පර්ය 05 October 2014
ජපානයට සුළි කුණාටු ? ජපානයට ගිනිකොණ දෙසින් වර්ධනය වෙමින් පවතින ෆැන්ෆොනේ සුළි කුණාටුව සඳුදා දකුනු දිග තුඩුවට ආසන්නයෙන් ඇතුළු වී නිරිත දිග ප්‍රදේශයට ව 05 October 2014
කෝවිලේ දී පෑගී මැරිලා ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ අගනුවර වන පට්නාහි ආගමික උත්සවයක දී පිරිසක් කලබලයට පත්ව දිවයාමෙන් 32ක් මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය ව 04 October 2014
සාම නියෝජිතයෝ නමයක් මරුට මාලි හි දී එක්සත් ජාතීන්ගේ සාම නිලධාරීන් නම දෙනකු ඝානයකැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නැගෙනහිර ගැසෝ පළාතේ දී මේ ඝාතනය සිදුකර 04 October 2014
සතුන්ට තර්ජනයක් වූ ඇමෙරිකා ගෙම්බා ඇමෙරිකාවේ මොන්ටානාහි යෙලෝස්ටෝන් ගංඟාවේ ජීවත්වන යෝධ ගෙම්බන් සියළු උභයජීවීන්ගේ පැවැත්මට තර්ජනයක් වී ඇතැයි පරිසරවේදීහු පෙන්වාදෙත 03 October 2014
ගැහැනුන් කණවැන්දුම් කරන රිදී ආකරය බොලීවියාවේ සෙරෝ රිකෝ කන්ද රිදී පතල් ආකරයකි. වසර 500ට පෙර මේ කන්දෙන් ලබාගත් රිදීවලින් ස්පාඤ්ඤ රජවරු පොහොසත් වූහ. වර්තමානයේ විශාල උමංව 03 October 2014
ධවල මන්දිරයේ ආරක්ෂක ලොක්කී ගෙදර යයි ඇමෙරිකාවේ ධවල මන්දිරයේ ආරක්ෂාව භාරව සිටි එරට බුද්ධි අංශ ප්‍රධානී ජූලියා පියර්සන් සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි විදෙස් මාධ්‍ය වා 03 October 2014
යෝද වට්ටක්කා තරඟෙට එයි රාත්තල් 1600ක් බර යෝද වට්ටක්කා ගෙඩියක් එංගලන්තයේ හැම්ස්ෆයර් හි සොහොයුරන් දෙදෙනකුගේ ගෙවත්තක හටගෙන තිබේ. ඉයන් පැටන් හා ස්ට්රෝට් 02 October 2014
අඟහරු හාරා පස් ගනී අඟහරු පෘෂ්ඨය සිදුරුකළ ඡායාරූප කිහිපයක් කියුරියෝසිටි රොබෝ රෝවරය අඟහරුමත සිට පෘථිවියට එවා ඇත. රොබෝ රෝවරය තම ශක්තිමත් අඬු උපයෝගී කරග 02 October 2014
බඩගින්නට පස්සත් කයි. ඌ ඇත්ත වශයෙන් ම ඉතා බඩගිනි හිපෝවකු විය යුතුය. අධික හිරු රශ්මියෙන් ස්නානය කරන හිපපොටේමස් රංචුවක වැඩිහිටි හිපෝ දෙදෙනකු අතර රණ්ඩුව කෙ 01 October 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026