ඉතාලියේ මාෆියා රජදහනේ නේපල්ස්හි ස්කැමියා ප‍්‍රදේශයේ සංචාරයක නියැලූණු පාප්තුමන්ට සතුට ඉහවහා ගිය කන්‍යා සොයුරියන් පිරිසකට මැදි වීමෙන් දැඩි අපහසුතාවකට ලක් වීමට සිදුවිය.
පාප්තුමා මැදිකරගත් කන්‍යා සොහොයුරියන් එතැනින් ඉවත් කිරීමට පාප්තුමාගේ ආරක්ෂක අංශ නිලධාරීන්ට දැඩි වෙහෙසක් දැරීමට ද සිදුවිය.
නේපල්ස් යනු අපරාධ පමණක් නොව, දිළිඳුබව ද ඉහවහා ගිය පළාතකි. මෙම සංචාරයේදී පාප්තුමන්ගේ ආරක්ෂාවට 3,000 කට වැඩි පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දහම දේශනා කරන්න ඉරානෙට ගිය තරුණ දේශකයෙක් නම් තවම ඒ රටේ හිරබත් කනවලු. (බ)
පාප් තනතුර හිමි වන්නේ කෙසේද ? (දිල්)
නේපල්ස් යනු අපරාධ පමණක් නොව, දිළිඳුබව ද ඉහවහා ගිය පළාතකි. ලාංකිකයන් 25000කට වඩා පිරිසක් මේ නගරයේ ජීවත් වේ. (නදී)
පාප්තුමාට සතුටු ඇති තමන්ට තිබෙන ගෞරවය,ජනප්‍රියතාවය දුටුවහම (නි)
ඒ කාන්තාවන් හට තමන්ගේ ගෞරවය නිසාම සතුට ඉහවහා යන්න ඇති (නි)
සමන්ත, ලංකාවේ කට්ටිය හොඳින් නේද? (නි)