IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නොබෙල් ජල තෑග්ග ඉන්දියා දොස්තරට

ස්වීඩනයේ ‘ස්ටොක්හෝම් ජාත්‍යන්තර ජල ආයතනය’ මගින්, ජල පරිහරණ කටයුතු සම්බන්ධයෙන් වාර්ෂිකව පිරිනැමෙන ‘නොබෙල් ජල තෑග්ග’ මෙම වසරේ ඉන්දියානුවකුට හිමිවන ලකුණු ඇතැයි කියති.

රාජේන්ද්‍ර සිං නමැති රාජස්ථාන වෛද්‍යවරයා වැසි ජලය එකතු කරමින්, වියළි කාලයේදී ඒවා පරිහරණයට ලබා දෙමින් ඉන්දියාවේ පිටිසරබද දිළිඳු ගම්මාන 1,000 ක පානීය ජල අවශ්‍යතා සපිරීමට සමත්වීම මෙයට හේතුවී ඇත.

ඉන්දීය මාධ්‍ය රාජේන්ද්‍ර සිං හඳුන්වා දී ඇත්තේ ‘ඉන්දියාවේ ජල මිනිසා’ යනුවෙනි. ‘නොබෙල් ජල තෑග්ග’ වාර්ෂිකව ප‍්‍රධානය කෙරෙන්නේ 1991 වසරේ සිටය. ඊට ඇමෙරිකන් ඩොලර් 1,50,000 ක මුදලක් ද අයත් වෙයි. ස්වීඩනයේ 16 වැනි කාල් රජතුමා එයට අනුග්‍රහය දක්වයි.

 



අදහස් (0)

නොබෙල් ජල තෑග්ග ඉන්දියා දොස්තරට

ඉසුරන්දි Wednesday, 25 March 2015 03:23 AM

ඔන්න මිනිස්සු. එදා අපේ රජ දරුවොත් කලේ ඕවා තමයි. ඒකට අද. (නදී)

:       0       0

දුමින්ද Monday, 23 March 2015 02:28 PM

වර්ෂා ජල වගාව අපේ උතුම් උරුමයකි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site