IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


රන් යෂ්ටිය දේශසීමාවට හරස් වෙයි

වසර දේසීයකට ආසන්න කාලයක් පැරණි ඇමරිකානු ඩොලර් ලක්ෂ 20 ක වටිනාකමින් යුත් රත්‍රන් යෂ්ටියක් රැගෙන ආර්ජන්ටිනා දේශසීමාව හරහා පැනයාමට තැත්කල පැරගුවේ ජාතිකයන් දෙදෙනෙක් අත් අඩංගුවට ගත් බව ආර්ජන්ටිනා පොලිසිය උපුටා දක්වමින් විදෙස් ප්‍රවෘත්ති සේවා වාර්තා කරයි.

එරට පොලීසිය පවසා ඇත්තේ කිලෝ ග්රෑම් 25 ක් බරැති රන් යෂ්ටියේ පැරගුවේ මහ බැංකුව 1824 ලෙස කොටා තිබු බවයි.

අත්අඩංගුවට පත් එක් පුද්ගලයෙක් පවසා ඇත්තේ ඇමරිකානු ඩොලර් 50000 ක පමණ මුදලක් ගෙවා ස්වදේශිකයන් කණ්ඩායමකින් මෙම යෂ්ටිය මිලයට ගත් බවයි.

ස්කෑනර් යන්ත්‍රයක් උපයෝගි කරගනිමින් කරණ ලද පරික්ෂාවකදී අත් අඩංගුවට පත් රන් යෂ්ටිය වාහනයක මගී ආසනයක් පතුලේ සඟවා තිබි සොයාගෙන තිබේ.

එරට වාර්තා වල දැක්වෙන්නේ මෙම රන් යස්ටිය ක්‍රිව 1864 – 1870 දක්වා ආර්ජන්ටිනාව බ්‍රසියලය සහ පැරගුවේ යන රටවල් සමග ත්‍රිත්ව සන්ධානය පැවති යුධ සමයේදී දී සේප්පුවක දමා ආරක්ෂා සහිතව වළලා තිබු එකක් යැයි සැකයක් පවතින බවයි.



අදහස් (0)

රන් යෂ්ටිය දේශසීමාවට හරස් වෙයි

වජිර Thursday, 19 March 2015 12:38 AM

බලනකොට කොහෙත් කම්බහ‍ොරු ඉන්නවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 448 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site