අපේ මාතෘ භූමිය යහ පාලන මගෙහි කොයිබටද? මැයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති නිර්මාල් රංජිත් දේවසිරි මහතා අපේ‍්‍රල් මස 05 වැනි ඉරුදින සවස 01.30ට පැරිස් කලාප අංක 20 හී මෙනිල්මොන්තාන් රඟහල ශාලාවේදි දේශනයක් පැවැත්වීමට නියමිතය.
යහපාලනය හා පිරිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදි සමාජයක් ස්ථාපිත කිරීම උදෙසා විදේශ ගත ශ්‍රීලාංකිකයන් අතරින් ප‍්‍රථමයෙන් පෙළ ගැසුණු පැරීසියේ එක්සත් ජාතික පක්ෂ ශාඛාව, ශ්‍රීලනීප ශාඛාව, එක්සත් ජාතික පක්ෂ යුරෝපා පැරිස් ශාඛාව, ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්ෂය, ජාතික හෙළ උරුමය හා නිදහස් සමාජ ක‍්‍රියාකාරීකයන්ගේ පැරිස් එකමුතුව මෙම සංවාදය මෙහෙයවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යහපාලනයට වැඩිය හොඳයි අපිට තිබුණ පාලනය (නි)
අපිට නම් කොයිබටද කියලා හිතාගන්න පුලුවන් (නි)
ශ්රී ලංකාව යහපාලන මඟෙහි කොයිබටද කියලා ආයේ අමුතුවෙන් දේශන පවත්වලා කියන්න දෙයක් නැහැ අපිට නම් (නි)
දැන් ඉතින් දේශන පවත්වලා වැඩක් තිබෙනවද? (නි)
ලංකාවේ කට්ටිය නම් දන්නවා කොහාටද කියලා. ප්‍රංශයේ කට්ටිය පව්නේ කියල දෙන එක හොදයි. (නදී)
පෙනීයන විදියට පළමුව කරන්න ඕනෑ ජාතික ගීය වෙනුවට ලොවේ සැමා එකම දැයේ දුදරුවන් වේවා... යන ගීතය ඇසෙන්න සැළැස්වීමයි. (නි)
කලේ නාස්ති කරන්න එපා පැරිස් ගිහින්. තමන්ගේ වැඩේ කරගෙන රටට අවනම්බුවක් කරන්නේ නැතුව ඉන්නවනම් හොඳයි නේද? (ස)
මෙරට යහපාලනය දුරස්ථ පාලකය පිටරට (ම)
වාසනාගේ යෝජනාව හරි අගෙයි..!! ජාතික ගිය දෙමළෙන් කියනවට වඩා (දිල්) !
වාසනා ලොවේ සැමා නෙමෙයි ලකේ(ලංකාවේ) සැමා කියලා නිවැරදි කළා නම් හොද නැද්ද?(දිල්)
තොපි තමා රට නැති කරන්න උදව් දීපු නරි රැල (ස)
අපිට නම් මේක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ (නි)
ජය වේ ජය වේ වා...!!! (ස)
අපට ප්‍රන්සයේ ජිවත් වීමට අඩු මේක විතරයි , මේකත් ඇහුවම නිවන් සුව ගියා වාගේ තියේවි (ස)
ඉසුරන්දි බයිලා කියනවා. යහපාලනය යන අතනම් දැන් හොඳට තේරෙනවා. අපිවත් රවට්ටලා ඡන්දේ අරන් දැන් තිබුණ එකයි තියෙන එකයි දෙකම එකයි (බ)
විදේශ ගතව සිටින අයයි. දිවයිනේ. සිටින. උගත් පඩිවරු ඒ අය. බලන්නේ. රට සාම කාමි කොට උගතුන් බිහි කිරීමට. නමුත් මෙය කිරීමටබැරි. හොර සහතික. අරගෙන රටේ ලොකුකම් ඉල්ලන්නා අය සහ සමය බෙදා හරින කැප වී. සිටින අය නුගත් අසරණ මිනිසුන් අඋද සේ. පාවිචි. කිරීම (ස)
රටේ තිබුන සේසත මිනිසුන්ගේ සමගිය සේරම මහින්ද විනාස කෙරුව දැන් ඉත්රිවෙලා. ඉන්නේ. කුඩු ,සහ නරි පමණයි මේ වගේ. උන්ට. හොඳ. මහින්ද. (ස)
රිලව් නම් ඇටි කෙසෙල් කන්නේ නොදැන. ඒත් සමහරු දැන දැන වළේ වැටුනා. එන්නකෝ. එනතුරු අපි බලා ඉන්නවා (නි)