බ්‍රිතාන්‍ය ගුවන් සේවය යළි ලංකාව අත්හරී බ්‍රිතාන්‍ය ගුවන් සේවය ශී‍්‍ර ලංකාව දක්වා සිදුකරන ගුවන් පියාසැරි 2015 මාර්තු මස 28 වැනිදා සිට අත්හිටුවන බව නිවේදනය කර ඇත. එයට හ 25 September 2014
නව ග්‍රහලොවක ජල වාෂ්ප අප සෞරග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් පිහිටන ග්රහයෙකුගේ වායුගෝලයේ ජලවාෂ්ප ඇතැයි හඳුනාගැනීමට හැකිවූ බව නාසා ආයතනයේ විද්‍යාඥයෝ කියත 25 September 2014
ඇපල් අලුත් අයිෆෝනයේ ලෙඩක් ඇපල් සමාගමේ නවතම නිමැවුම වන අයිපෝන් 6 ප්ලස් ජංගම දුරකථනයට කළිසම් සාක්කු වල ගමන අකැප වී ඇති බවක් පෙනෙන්නට තිබේ. නව ජංගම දුරකථනය එළ 25 September 2014
මැමත් වෙන්දේසියේ ලොම් සහිත මැමතෙකුගේ දළ සහිත සම්පූර්ණ ඇට සැකිල්ලක් වෙන්දේසි කිරීමේ සූදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළයි. මේ දැවැන්ත මැම 24 September 2014
ඇමෙරිකා මාධ්‍යවේදියා යළි උපදියි සෝමාලියා මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයේ වසර දෙකකට වැඩි කාලයක් අත්අඩංගුවේ පසුවූ ඇමරිකානු මාධ්‍යවේදී මයිකල් ස්කොට් මෝර් නිදහස් කර 24 September 2014
ලෝක ජනගහණය තවත් වැඩි වේ මේ සියවස අවසන්වන විට ලෝකයේ ජනගහණය බිලියන 12.3ක් දක්වා ඉහළ යනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සතු දත්ත විශ්ලේෂණයෙන් පෙන්වාදෙයි. වොෂි 24 September 2014
බින් ලාඩ්න්ගේ බෑණා දිවි ඇතිතෙක් සිපිරි ගෙට අල්ඛයිඩා සංවිධානයේ නායක ඔසාමා බින්ලාඩ්න්ගේ බෑණාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. සුලෙයිමන් අබු ග 24 September 2014
එබෝලා ලෝක සාමයට තර්ජනයක් මේ වසර අවසානය වනවිට එබෝලා වැළඳුණු පුද්ගලයන්ගේ සංඛ්‍යාව තවත් තුන් ගුණයකින් පමණ ඉහළ යා හැකියැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලබන ජනව 24 September 2014
වැරදි පුරුදු නැත්නම් දිවිය දිගු වෙයි අකාලයේ මිය යාම වළක්වාගැනීමට නම් මත්පැන් පානයෙන් හා දුම්පානයෙන් වැළකී සෞඛ්‍ය සම්පන්න ආහාර ගනිමින් ව්‍යායාම සහිත දිවි පෙවතක් ගත ක 24 September 2014
ව්‍යාඝ්‍රයාට තරුණයා බිලි ඉන්දියාවේ නවදිල්ලි නගරයේ සත්වෝද්‍යානයක සිටි සුදු ව්‍යාඝ්‍රයකු සත්වෝද්‍යානය නැරඹීට ආ පුද්ගලයකු ඇදගෙන ගොස් මරා දමා ඇතැයි එරට ම 23 September 2014
දැවැන්තයෝ ද්වන්ධ සටනක දෙදෙනාම සත්ත්ව ලෝකයේ දැවැන්තයෝය. තම පැටියාට අනතුරක් වේයැයි සිතූ රයිනෝ මව දැවැන්ත හස්ථියකු සමග පොරබදන්නේ තම දිවි පරදුවට තබමිනි. දැ 23 September 2014
ඊශ්‍රායල් ප්‍රහාරයෙන් සිරියා යානය බිම ? ගුලාන් කඳුකර පෙදෙසින් තම දේශසීමාව උල්ලංඝනය කළ සිරියා ගුවන් යානයක් බිම හෙලන ලදැයි ඊශ්‍රායල් හමුදා වාර්තා උපුටා දක්වමින් සී.එන්.එන 23 September 2014
කෑම සොයා යන මාරාන්තික ගමන කෙන්යාවේ මසායි මාරා ජාතික රක්ෂිතයේ සිටින මේ අප්‍රිකානු ගවයන් විශේෂය එහි ගංඟාවක් හරහා මාරාන්තික ගමනක යෙදෙන්නේ කෑම සොයා ගැනීමේ අප 23 September 2014
වලිගය කපයි ? ඉන්දියාවේ දී උපන් දරුවකුගේ පසු පස සෙන්ටිමීටර 12ක පමණ වලිගයක් වැනි කොටසක් දක්නට ලැබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි. වෛද්‍යවරුන් පවසන් 23 September 2014
පාරට කුණු දැම්මොත් ගෙදරටම යයි ගණනකට නැතිව මහ පාරට කසළ විසිකර දමා යන රියැදුරන්ට අපූරු ද~ුවමක් දෙන කාන්තාවක රුසියාවේ සිටිී. සෑම දිනකම ඇය තම යතුරුපැදියේ නැගී නගර 23 September 2014
හිටපු අගමැතිනිය අධිකරණයට බංග්ලාදේශයේ හිටපු අගමැතිනි වත්මන් විපක්ෂ නායිකා බෙගම් ඛලීඩා හියා මහත්මියට එරෙහිව මූල්‍ය වංචා චෝදනා අධිකරනයේ දී විභාගයට ගෙන ඇත. ස 22 September 2014
පැරණි ග්‍රීක සොහොනක් මතුවේ පුරාණ මැසිඩෝනියාවේ රජකළ මහා ඇලෙක්සැන්ඩර් රාජ්‍ය සමයට අයත් වු ගාම්භීර සොහොන් කොතක් නැගෙනහිර ග්‍රීසියෙන් සොයාගෙන තිබේ. ග්‍රීස 22 September 2014
මාවෙන් අඟහරුට සමීප වෙයි ඇමෙරිකාව අඟහරුවෙත යැවූ මාවෙන් අභ්‍යාවකාශ යානය අඟහරුගේ වටා සාර්ථකව කක්ෂගත වූ බව නාසා ආයතනය පවසයි. එය ඉලිප්සාකාර මාර්ගයක රැඳවීම 22 September 2014
ගුවන් ගමනින් ඇමෙරිකාව පෙරමුණේ ඇමෙරිකාවේ ඇට්ලන්ටා ගුවන් තොටුපොළ ලෝකයේ වඩාත් කලබලකාරී ගුවන් තොටුපොළ බවට පත්ව ඇත. 2013 වර්ෂයේ දී කෝටි 9.44ක් මේ ගුවන් තොටුපොල හරහා ගමන්ග 22 September 2014
නොතෙමී තටාකය මැදින් මීටර 40 ක ගැඹුරකින් යුතු ලොව ගැඹුරුතම පිහිනුම් තටාකය ඉතාලියේ ටර්මේ මිලෙපිනි හෝටලයේ පිහිටයි. තටාකයේ මුල් කොටස් මිීටර 1 ,මීටර 1.3 ආදී ල 22 September 2014
වෙබ් කෑමයත් හැකරු අතට පෞද්ගලික පරිගණක වල ඇති වෙබ් කැම් උපකරණ,නිවෙස් හා ව්‍යාපාරික ස්ථානයන්හි සවිකර ඇති ආරක්ෂක කැමරා ආදියෙන් ලැබෙන දසුන් හැකර්වරුන් අත 22 September 2014
තවත් නගරයක් සටන්කාමීන්ට ? සිරියාවේ අයින් ඇල් අරබ් නගරය අයි.එස්. සටන්කාමීන් අතට පත්වීමට ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මේ නගරය එරට කුර්දි ජනගහණයක් සිටින තෙවැන 21 September 2014
ඉන්දියාව අඟහරු ජයගනී ඉන්දියාව අභ්යාවාකශගත කළ 'මංගලන්' යානය ලබන ඉදිරි පැය 48ක කාලයේ දී අඟහරු ග්‍රහයා වෙත ළඟාවීමට නියමිතය. 2013 නොවැම්බර් මාසයේ දී අභ්‍ය 21 September 2014
හෙම්බරිස්සාවට මෝරා බෙහෙත් දෙයි ආර්ක්ටික් මෝරා මත්‍යස විශේෂයකින් ලබාගන්නා එන්සයිමයක් හේතුවෙන් සෙම්ප්‍රතිශ්‍යා වෛරසය මර්ධනය සහ එය පසුපස හඹාගොස් විනාශ කිරීමට 21 September 2014
එබෝලා මර්ධනය කළ අයටත් පහරදී මරා දාලා එබොලා වසංගතය පිලිබඳව දැනුවත් කිරීමේ වැඩ සටහනක් සඳහා සූදානම් වු සාමාජිකයන් අටදෙනෙකුට පොලුවලින් ගසා පිහිවලින් කපා මරාදමා ඇතැයි 21 September 2014
හත්තෙන් දුමට වැට හතුවල ඇති සිලොසිබින් නමැති රසායනිකය ලබාදීමෙන් දිගු කාලයක් දුම්පානයට ඇබ්බැහි වී සිටි පුද්ගලයන් ඉන් ගලවාගත හැකියැයි පර්යේෂකයෝ කිය 21 September 2014
චීන බිළිඳා වැසිකිලි බටෙන් මෙලොවට චීනයේ ප්‍රකට විශ්වවිද්‍යාලයක වැසිකිළි බටයක සිරවී සිටි අලූත උපන් බිළිදෙකුගේ දිවි බේරා ගැනීමට චීන සහන සේවකයෝ සමත්වූහ. වැසිකිළ 21 September 2014
සුරතල් බැල්ලිය දරුවා සොයා දෙයි වෘකයින් හා වග වළසුන් ගැවසෙන මහ වනයේ සති දෙකකට ආසන්න කාලයක් අතරමංව සිට අවසානයේ තම දෙමව්පියන් හා නැවත වරක් එකතුවීමට යන කුඩා දැරියක පි 21 September 2014
පිටසක්වළ බිත්තර ? ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වෙරළෙන් හදිසියේම මතුවූ කොළ පැහැති බෝල සමූහය පිටසක්වල ජීවීන්ගේ බිත්තර යැයි සිතෙන තරමට පුදුම සහගත දෙයක් ව 20 September 2014
‘මාවෙන්‘ අඟහරු වෙත යයි නවත ම අඟහරු ගවේෂණ යානය අඟහරු කක්ෂයට ඇතුළුවීමට ඉතා ආසන්න බව නාසා ආයතනය පවසයි. මාවෙන් ලෙස නම්කැර ඇති මේ යානය ඉරිදා රාත්‍රී අඟහරුගේ කක 20 September 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026