මෝර පණ දික්වේ මෝරුන් විශේෂ පහක් විකිණීම සිට තහනම් කිරීමේ නියෝග පනවා ඇතැයි බීබීසී වෙබ් අඩවිය වාර්තාකරයි. මෝරුන් සංරක්ෂණය කිරීමට මෙම තීරණය ඉතාමත් 15 September 2014
වදින්න ගිය දේවාලය හිසේ කඩා වැටී 44 ක් මරුට නයිජීරියාවේ ලාගෝස් හි දේවස්ථානයක් කඩාවැටී 44ට වැඩි පිරිසක් මියයන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි. කඩාවැටුණු සුන්බුන්වලට යටවී 15 September 2014
සැතපුමක් වේගයෙන් යන ක්‍රමයක් එයි පිටේ බැඳගෙන යා හැකි කුඩා රොකට් කිහිපයක් සවිකර ඇති උපකරණයක පිහිටෙන් මිනිසුන්ට අදිසි වේගයක් අත්කර ගත හැකිවේදැයි සම්බන්ධව ඇමරිකාවේ 15 September 2014
රොබෝ රෝවරය රතු ලොවේ කන්දක් ළඟ අඟහරු මතට ගොඩබැස වසර 2 ක ඇවෑමෙන් තම ගමනාන්තය කරා ළගා වීමට නාසා ආයතනයේ කියුරියෝසිටි රොබෝ රෝවරය පසුගියදා සමත් වූවේය. කියුරියෝසිටි 15 September 2014
හමාස් කට්ටිය යුද නීති අමු අමුවේ කඩයි ගාසා සටන් සමයේ තමන් පාසල් හා රෝහල් වැනි පොදු ස්ථාන වල සිට ඊශ්රායෙලයට රොකට් ප්‍රහාර එල්ල කළ බව හමාස් සංවිධානය පිළිගෙන තිබේ. ජ්&zw 15 September 2014
මලයාසියා යානයකට යළි කරදරයක් මලයාසියාවේ ක්වාලලම්පූර් ගුවන්තොටුපොළේ සිට ඉන්දියාවේ හයිද්‍රාබාද් වෙත යාමට ගුවන්ගත වූ මලයාසියා ගුවන් යානයක ඇති වූ දෝශයක් හේතුව 14 September 2014
‘‘චීස් වුණත් පරණ වුනාමයි රහ බං” එකමත් එක දවසක හිවල් වර්ණනාවට රැවටුණු කපුටා සහ කේජු කෑල්ලේ කථාවෙන් පසු 70 දශකයේ මැතිවරණ වේදිකා දෙවනත් කළ සුප්‍රසිද්ධ ඇන් ඇ 14 September 2014
ලුණු කෑම අගුණ නැතිලු අධි රුධිර පීඩනය ඇති අයට අධික ලෙස ලුණු ආහාරයට ගැනීම නුසුදුසුයැයි මෙතෙක් පැවති මතය නිවැරදි නොවන බව පර්යේෂකයෝ කණ්ඩායමක් කියති. ඔවුන් 14 September 2014
බලු ගෙදරට කෝටි ගණනින් ආධාර නැගෙනහිර එංගලන්තයේ මැන්චෙස්ටර් හි බල්ලන් රැකබලාගන්නා නිවසක ඇතිවූ ගින්නකින් බල්ලන් 43 දෙනකු මියයාමේ පුවත වාර්තාවීමත් සමග මේ බලු 13 September 2014
ඇමෙරිකා යානා දෙකක් විනාශයි ඇමෙරිකා ප්‍රහාරක ජෙට් යානා දෙකක් පැසිපික් සාගරයට කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස කඩා වැටී ඇත්තේ ඇමෙරිකාවේ එයා වි 13 September 2014
එච්.අයි.වී. බෝකළාට උසාවියෙන් අවවාද තමන්ට එච්.අයි.වී. ආසාදනය වී තිබෙන බව දැන දැනත් තවත් පුද්ගලයන්ට එච්.අයි.වී. ආසාදනය කිරීමට කටයුතු කළ පුද්ගලයකුට ඇමෙරිකාවේ අධිකරණයක් ද 13 September 2014
මිනිසා වල්ගාතරුවකුත් අල්ලයි ප්‍රථම වතාවට වල්ගාතරුවකට ගොඩබැස්සවීමට යවන ලද රොසෙටා අභ්‍යාවකාශ යානය 67පී වල්ගාතරුවට කිලෝ මීටර 50ක් පමණ සමීව අපූරු ඡායාරූප පෘථිවිය 13 September 2014
පුංචි මාළු කෑවොත් කනටත් හොඳයිලු සතියකට දෙවරක් පුංචි මාළු ආහාරයට එක්කර ගැනීමෙන් කන ඇසීමේ ආබාධ පස්ගුණයකින් අඩුකර ගත හැකි බව නවතම අධ්‍යනයකින් පෙන්වා දී ඇත. තෙල 12 September 2014
පාකිස්තානයේ වීර දැරිය මරන්න හැදූ 10ක් අත් අඩංගුවේ පාකිස්තාන මුස්ලිම් දැරියන් වෙනුවෙන් හඬ නැගූ මාලාලා යූසුෆ්සායිෙ දැරියට (17) වෙඩි තැබුවේ යැයි කියන පුද්ගලයන්ගෙන් කෙනකු අත්අඩංගු 12 September 2014
හැකරාගෙන් පරෙස්සම් වන්නැයි ගූගල් කියයි හැකර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි ලකුණු පළව ඇති නිසාවෙන් වහාම තම තමන්ගේ මුරපද වෙනස් කරන්නැයි ගූගල් සමාගම එහි පරිශීලකයින්ට දැනුම් දී 12 September 2014
ක්‍රීඩා කරන තරමට එළියත් වැඩිවේ සෙල්ලම් කරන තරමට ආලෝකය ලැබෙන අපූරු පාපන්දු පිටියක් බ්‍රසීලයේ රියෝදි ජැනයිරෝ නගරයේ පසුගියදා විවෘත විය. විවෘත කිරීම නිමිත්නේ පැ 12 September 2014
නිව්යෝක් කුලුනු දෙක ළඟ රෝස මල් යායක් 9/11 ප්‍රහාරය සිදුවී ඊයේට (11) වසර 13 කි. අඳුරු මතකයන් යළි යළිත් සිහි කැදවීම අපොහොසත් වුවද ප්‍රහාරයෙන් මියගිය 3000 කට ආසන්න ඇමරිකා ජාතික 12 September 2014
අලි පැටවෙක් පියාඹයි දඩයම්කරුවන්ගේ ග්‍රහණයට හසුවීමට ඔන්න මෙන්න කියා සිටි කුඩා අලි පැටවෙකු බේරාගෙන පැටවාව තම ආසන 4 ගුවන් යානයේ පටවාගෙන ආරක්ෂිත ස්ථානයක 12 September 2014
රොබින් හුඩ්ගේ කැලේ මාරුවෙයි ? දුප්පතුන්ගේ වීරයා ලෙස සැළකෙන රොබින් හුඩ් සත්‍ය වශයෙන් ම ජීවත් වූ චරිතයක් වුව ද ඔහු ගැන දන්නා තොරතුරු නිවැරදි නොවේ යැයි බ්රිතාන්& 10 September 2014
දුවක බිහිකළ මව තුන් වසරක් වැසිකිළියේ වසර 3 ක් තිස්සේ නාන කාමරයක සිරගත කර තිබුණු කාන්තාවක ඉන්දියාවේ බිහාර ප්‍රාන්තයේ දර්නාග ප්‍රදේශයෙන් සොයාගැනීමට පොලිසිය සමත්විය. 10 September 2014
දලයි ලාමාගේ පැතුම ටිබෙට් බුදු දහම් සංස්කෘතිය තමන්ගෙන් පසුව එන දලයි ලාමා කෙනෙකුගේ නායකත්වය යටතට පත්ව පවතිනවාට වඩා තමන් සමගම අවසාන වී යාම යෝග්‍ය බව අ 10 September 2014
‘‘මලයාසියා යානයට මිසයිලය වැදී නැහැ‘‘ නැගෙනහිර යුක්රේනයේ දී කඩා වැටුණු මලයාසියා එම්.එච්.17 ගුවන්යානයේ කළු පෙට්ටිය හා සුන්බුන් විශ්ලේෂණය කළ ඕලන්ද ආරක්ෂක මණ්ඩයල සිය වාර්ත 09 September 2014
දේදුනු පැහැයෙන් බැබළෙන දිය සේලය මධ්‍යම කොළොම්බියාවේ ඇන්ඩීස් කඳු වැටියට නැගෙනහිරින් ගලා බසින කැනෝ ක්රිස්ටලාස් ගංඟාව හැඳින්වෙන්නේ දේදුනු දියපහර ලෙසිනි. කිලෝ ම 09 September 2014
පුපුරා යතැයි කියූ යානය නිරුපද්‍රිතයි මිනිත්තු හයකින් පුපුරා යා හැකියැයි උඩු ගුවනේ දී මගීන්ට අනතුරු ඇඟවූ යානයක් නිරුපද්‍රිතව ඉතාලියේ වැනීසි නගරයේ ගුවන් තොටුපොළට ගොඩබ 09 September 2014
අධිරාජ්‍යයක ඉතිහාසය ගං දියෙන් මතුවෙයි චීනයේ ජියැංග් පළාතේ ගංඟාවකින් පැරණි කඩුවක් මතුව ඇතැයි ද එය වසර 3000ට වඩා පැරණි විය හැකියැයි ද පුරාවිද්‍යාඥයෝ කියති. මෙය සොයාගෙන ඇ 09 September 2014
රෝම සිහිවටනයක් මුදලාලිගේ සාක්කුවට රෝම අධිරාජ්‍යයේ ඉතිරි සිහිවටන රාශීයක් පෞද්ගලික සමාගම් වල බලයට නතුවන තත්ත්වයක් උද්ගතවී ඇතැයි ඉතාලි විද්වත්හු අනතුරු අගවති. රෝ 09 September 2014
නිකරගුවා ගුවන්තොටුපළ බේරේ නිකරගුවාවේ අගනුවර වන මනගුවා ආසන්නයට උල්කාෂ්මයක් කඩා වැටී අඩි 40 ක් පමණ පළළ,අඩි 16 ක් පමණ ගැඹුරු වළක් හැරී ඇත. මදක් එහා මෙහා වුයේ නම් 09 September 2014
ගං දියේ නොගිය දරු සෙනෙහස ඇලස්කාවේ කත්මායි ජාතික උද්‍යානයේ ඇළක් තරණය කරන අළු වලස් පවුලක අපූරු ඡායාරූප කිහිපයක් ගැනීමට මසුන් ඇල්ලීමට සංචාරයේ යෙදෙන ජෝන් ලැ 09 September 2014
බ්‍රිතාන්‍ය කිරුළට තවත් උරුමකරුවෙක් එයි කේට් කුමරිය යළි ගැබ්ගෙන ඇතැයි එංගලන්ත මාධ්‍ය වාර්තා කරයි. ඇය දැන් සති 12ක ගැබිණියක බවත් විවිධ අපහසුතාවලින් පෙළෙන බැවින් දිගින් දිග 09 September 2014
චීනයේ ජලභීතිකා භීතියක් චීනයේ යුනාන් පළාතේ බෝසාන් නගරයේ බලධාරීන් ජලභීතිකාව පාලනය කිරීමට බල්ලන් 4900ක් මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ නගර වැසිය 09 September 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026