අවමඟුල් උත්සවයක දී පිලිගැන්වූ බීර පානය කිරීමෙන් මොසැම්බික් රාජ්‍යෙය් ටෙලේ ප්‍රාන්තයේ 69 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි. තවත් 36 දෙනෙක් රෝහල්ගත කරනු ලැබ සිටිති. බීර බිව් තවත් 149 දෙනකු වෛද්‍ය පරීක්ෂණවලට ලක්කැර ඇත.
ඔවුන් පානයකැර ඇත්තේ මොසැම්බික් රාජ්‍යයේ සම්ප්‍රදායික බීර වර්ගයකි. උදේ කාලයේ බීර පානය කළ පිරිසට කිසිදු අහිතකර තත්ත්වයක් ඇති නොවූ බවත් පස්වරුවේ දේහය සුසාන භූමියට ගෙනයාමෙන් පසු බීර පානය කළ පුද්ගලයන්ට එ්වා විෂ වී ඇති බවත් මාධ්‍ය වාර්තා කරයි. මේ බියර් ගෙන ආ කාන්තාව ද මියගියාය.
රස විශ්ලේෂකයන් පවසන්නේ මේ බීරවලට කිඹුලකුගේ පිත මිශ්‍රවන්නට ඇති බවයි. මියගිය අයගේ රුධිරය හා ඉතිරි වූ බීර සාම්පල පරික්ෂා කැර බැලීමට මොසැම්බික් අගනුවරට යවා ඇතැයි ද මාධ්‍ය වාර්තා පවසයි.
2025 නොවැම්බර් මස 04
435
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2199
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අවමගුලෙන් අවමගුල් 69ක්
රූපවතී Tuesday, 13 January 2015 09:06 AM
එතකොට කිබුල් යුෂ " වලින්ද ඒ බීර හදල තියෙන්නේ ..? කොම්පැනියට ජීවිතවල වටිනාකම ගෙවන්න කීවානම් හරි ..? (බ)