රූ රැජින කිරුලත් සමඟ පලා ගිහින් ‘‘මිස් ඒෆියා පැසිෆික් තරගාවලියේ‘‘ජයග්‍රාහිකාවට පැළැදවෙන ඔටුන්න රැගෙන පලා ගියේයැයි තරගාවලිය ජයග්‍රහණය කර ආසියා ශාන්තික 04 September 2014
‘‘මස් වැඩිපුර කෑමෙන් අනාගත කෑම හිඟයක්‘‘ මිනිසා විසින් භාවිතා කරන මාංශමය ආහාර ප්‍රමාණය අඩු නොකළහොත් ආහාර හිඟවීම වැළැක්විය නොහැකි වනු ඇතැයි පර්යේෂක පිරිසක් පෙන්වාදෙති. 04 September 2014
ගොලුබෙලි ගොවිපොළ ගොවි පොළක ගොලු බෙල්ලන් වගා කිරිමෙන් ජීවත්වන පුද්ගලයකු ඕස්ට්‍රියාවේ වාසය කරයි. මිනිස් පරිභෝජනය සඳහා වසරකට ගොලු බෙල්ලන් 300000 පමණ වගා 04 September 2014
රිලවා සල්ලි බෙදයි උතුරු ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ්හි ශිම්ලා නගරයේ රිලවකු නිවසකින් ඉන්දියන් රුපියල් 100,000 ක් සොරාගෙන මිනිසුන්ට බෙදා දුන් අපූරු සිද්ධ 03 September 2014
වැට පනින්න ගොස් හිරවේ තණ උලාකමින් සිටි භූමියෙන් ඉවත්ව වෙනත් තණ පිටියකට පැන යාමට තැත්කළ සුදු කළු පැහැති අශ්වයකු වැටක හිරවී කලබගෑනියක් වූ බව බ්රිතාන්&z 03 September 2014
සිංහයෝ හෝතඹුවාට පරදිති ඔවුහු ලෝකයේ භයානක ම මාංශ භක්ෂකයෝය. බළල් කුලයේ දැවැන්තයන් වන මොවුන් කැලේ රජා යනුවෙන් හඳුන්වන්නේ ද දඩයමට ඔවුන්ගේ ඇති දක්ෂතාවත් අනුක 03 September 2014
ගිනි කන්ද පුපුරා ලාවා ගලයි අයිස්ලන්තයේ බාඩර්බුන්ගා ගිනිකන්ද පුපුරා ලාවා මිටර 30 පමණ ඉහලට විහිදෙන්නට පටන්ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විද්‍යාඥයන 03 September 2014
‘‘ජීවිතය අවදානම්. ඒත් සතුටුයි‘‘ උග්‍ර විෂ සහිත සර්පයන් 600ත් 1000ත් අතර ප්රමාණයකගේ විෂ සතියක දී ඉවත්කරන බව ඇමෙරිකාවේ කන්ටුකි උරග උද්‍යානයේ භාරකරු ජිම් හැරිනසන් පව 03 September 2014
මෝදි , මහින්ද හමුවක් නිව්යෝක් නුවරදී? මෙම මස තෙවැනි සතියේ සිට ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ආරම්භ වන එක්සත් ජාතීන්ගේ 69 වැනි මහා සමුළුව පැවැත්වෙන කාලය අතරතුරදී ඉන්දියා අගමැති 02 September 2014
වයස්ගතම කත මෙක්සිකෝවෙන් ලොව වයස්ගතම පුද්ගලයා වීමේ කිරුළ හිමිකරගැනීමට වයස අවුරුදු 127 ක් වන මෙක්සිකෝ ජාතික කාන්තාවක් සමත්ව ඇත්තීය. ලියේන්ඩ්රා බෙසේරා ලූ 02 September 2014
‘‘හිත ඇත්නම් පත කුඩා නොවේ‘‘ ක්ලෝඩියෝගේ හිස ඇත්තේ උඩ යට මාරුවී සිරුරේ පිටුපසට හැරී ඇති අයුරිනි. අත් පා ඉතා කුඩාය.සෙලවීම අපහසුය.සිරුරද කුඩා දරුවෙකුගේ මෙන්ය. අත් 02 September 2014
මරණය කල් දාන්න තේ බොන්න තේ පානය කිරීමෙන් මරණය තාවකාලිකව කල්දමා ගත හැකි බව පර්යේෂණයකින් හෙළිවී තිබේ. බ්‍රිතාන්‍යය ජාතික පර්යේෂකයින් පිරිසක් සිදුකර ඇ 02 September 2014
මුහුද යට විප්ලවයකට චීනය සැරසෙයි ෂැංහයි නගරයේ සිට සැන්ෆ්රැන්සිස්කෝ නගරය දක්වා පැය දෙකකටත් අඩුකාලයකින් ගමන් කළ හැකි අධිවේගී සුපර් සොනික් සබ්මැරීනයක් නිපදවන බව ච 02 September 2014
දත් දෙපළේ විස්මිත දසුන් මේ අපූරු වර්ණවත් ඡායාරූපවලින් පෙනෙන්නේ දුර්ලභ පැලෑටි කිහියක් නොවේ. ඈත එපිට පිහිටි ග්‍රහ වස්තුවක මතුපිට ඡායාරූප ද නොවේ. මේ ඔබේ මුඛ 02 September 2014
දියණිය නොගත්යැයි උරණ වී දරුවන් තිදෙනකු මරයි වීනය මධ්‍යම හෙබෙයි ප්‍රදේශයේ පාසලක සිදුවූ පිහි ඇණුමකින් සිසුන් තිදෙනකු මියගොස් හය දෙනකු තුවාල ලබා ඇතැයි චීන මාධ්‍ය වාර්තා කර 02 September 2014
නිවස ඔසවා ගං වතුරට අභියෝග කරයි එංගලන්තයේ බර්ක්ෂයර්හි තේම්ස් නදිය හා කෘතිම ඇල මාර්ගයක් අතර ඇති දූපතක් වැනි ස්ථානයක වාසය කළ යාරොන් ලව්රි (58) සිය නිවස ගංවතුරින් බේරා 02 September 2014
ටයරයේ හුළං නැතිව යානය බස්සයි ටයරයක හුලං ගොස් ඇති බවට සැකකරණු ලැබු මගී ගුවන් යානයක් නෝර්වේ රාජ්‍යයට ඉහළ අහසේ පැය තුනක් පමණ රවුම් ගසමින් පියාසර කර පසුව එරට ඔස් 02 September 2014
ඉරාක ත්රස්තයෝ ප්රභාකරන් පාරේ යති නව යොවුන් වියට පවා නොඑළඹුනු දරුවන් සටන්කරුවන් ලෙස පුහුණුකෙරෙනු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කිරීමට ඉරාකයේ අයිඑස්අයිඑස් අන 01 September 2014
චීන දුම්රියපොළ නාන තටාකයක් වෙයි මහා වර්ෂාවක් අතරතුරදී චීනයේ ෂීජාසුවාන්ග් දුම්රියපොළේ නතරව සිටි මගීන්ටද හොද හැටි නා ගැනීමට හැකිවිය. වර්ෂාව ක්‍රමයෙන් වැඩි වෙද 01 September 2014
ඉම්රාන්ගේ මිනිස්සු පකිස්තාන රූපවාහිනියටත් පනිති පාකිස්තාන විපක්ෂනායක ඉම්රාන් ඛාන්ගේ හා ජනප්‍රිය පූජක තහිරුල් කඩ්රිගේ ආධාරකරුවන් ඉස්ලාමාබාද් අගනුවර ජාතික රූපවාහිනියට කඩා වැදී 01 September 2014
ජෙලි ෆිෂ්ගේ පිහිටෙන් අමරණීයත්වය ? මරණය පරදවා සදාකාලිකව ජීවත් වීමට ඇති හැකියාව පිළිබඳ මිනිසුන් සියවස් ගණනාවක සිට පර්යේෂණ කරමින් සිටියි. මෙතෙක් කාලයක් ගොඩබිම සිදුකළ 31 August 2014
දරුණු රෝගයකට දෙළුම් ප්‍රතිකාරයක් මොළයේ සෛල විනාශ කරන අල්ට්ස්හයිමර් රෝගය පැතිරීම වළක්වාගැනීමට දෙළුම් ආහාරයට එක්කැර ගැනීම වැදගත් යැයි පර්යේෂකයෝ කියති. මේ පර් 31 August 2014
වරිගය රැකගන්න දෙදෙනෙක් එති එංගලන්තයේ බෙඩ්ෆර්ඩ්ෂයර් වෝබර්න් සෆාරි උද්‍යානයේ දී ලොව ඉතා දුර්ලභ බොංගෝ ඇන්ටිලොප් පැටවුන් දෙදෙනකු උපත ලබා ඇත. නැගෙනහිර අප් 31 August 2014
ලෙසෝතෝ අවුලට යයි ? දකුණු අප්‍රිකා රාජ්‍යයක් වන ලෙසෝතෝ හි රාජ්‍ය විරෝධී කැරැල්ලක් ඇතිවිය හැකියැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි. දැනටමත් එරට පො 31 August 2014
මුදල් ඉල්ලා තරුණිය නිරුවතින් දිව යයි තමන්ට ඉගෙන ගැනීමට ආධාර ලබාදෙන ලෙස ඉල්ලමින් නෙදර්ලන්ත තරැණියක් ඉතා ජනාකීර්ණ ඇම්ස්ටර්ඩෑම් චතුරශ්‍රයේ නිරුවතින් ඒ මේ අත දිවගියාය. 30 August 2014
ඇමෙරිකා යානයක යළි රණ්ඩු එඩ්මන් ඇලෙක්සැන්ඩ්රි නමැති 61 හැවිරිදි මගියකු මියාමි සිට පැරිස් දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක කලබල කිරීම හේතුවෙන් යානය බොස 30 August 2014
සරණාගතයන් මරණින් බේරන අඹු සැමියෝ මෝල්ටාවේ අඹු සැමි යුවලක් මධ්‍යධරණී මුහුදේ දී අනතුරට පත්වන සංක්‍රමණිකයන් බේරා ගැනීමට බෝට්ටුවක් යොදවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ත 30 August 2014
පැපුවා නිව්ගිනියාවේ ගිනි කන්දක් සක්‍රිය වේ නැගෙනහිර පැපුවා නිව් ගිනියාවේ ගිනිකන්දක් පුපුරා යාම හේතුවෙන් ගුවන් ගමන් වලට බාධා පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි. මවුන් 29 August 2014
අලි සිතුවම් ප්‍රදර්ශනයට ඉන්දියාවේ අලියකු විසින් අඳින ලද චිත්‍ර දිල්ලි නගරයේ ශාලාවක ප්‍රදර්ශනයට තබා ඇත. මේ ප්‍රදර්ශනයෙන් ලැබෙන ආදායම අනතුරට පත්වූ සතුන් 29 August 2014
චින වෛද්‍යවරු බෙල්ල කොට කරති ගෙළෙහි අමතරව පිහිටා ඇති ග්‍රෛවී කෂේරුකා 3 ක් නිසාවෙන් අසාමාන්‍ය ලෙස දිගු ගෙලක් හිමි චීන ජාතික සිසුවෙකු සැත්කමක් ආධාරයෙන් සුවපත් 29 August 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026