අයිස්ලන්තයට ඉහළින් පියාසැරිය තහනම් අයිස්ලන්තයට ඉහළින් පියාසර කිරීමේ දී සැළකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා කාර්යාංශය සියළුම ගුවන් සේවා වෙත රතු නිවේදන නිකුත්කැර ඇතැයි 29 August 2014
මැලේසියා ගුවන් සමාගමේ සේවකයන් ඉවතට මලයාසියා ගුවන් සමාගම සිය සේවකයන් 20,000ක් පමණ පිරිසෙන් 6,000ක් ඉවත්කිරීමට කටයුතු කැර ඇත. එක් යානයක් අතුරුදන්වීමෙන් හා තවත් යානයක් කඩා වැට 29 August 2014
ලොව අවදානම වැඩිම රට සිරියාවයි සිරියාවේ වසර තුනක කාලයක් තිස්සේ පවතින සිවිල් යුද්ධය හේතුවෙන් එරට ලෝකයේ වැඩිම මානව අවදානම් රට බවට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සරණාග 29 August 2014
මධ්‍යධරණී මුහුද හැඩ කරන ඇලි ඩොල්ෆින් ඉතාලියත් ක්‍රොඒෂියාවත් අතර මධ්‍යධරණී මුහුදේ දී සුදු පැහැති ඇලි ඩොල්ෆින් මාළුවෙක් නිරීක්ෂණය කළ හැකි වූ බව සමුද්‍ර විද්‍යා පරීක 29 August 2014
ලොව ලොකුම රොකට්ටුව සාදයි නාසා ප්‍රධානින් පවසන්නේ ලෝකයේ විශාලතම රොකට්ටුව සෑදීම වෙනුවෙන් තමන් කැපවී සිටින බවයි. මෙම රොකට්ටුව අඩි 384 ක් උසකින් යුක්ත වන රාත්තල 29 August 2014
තානාපති දූට පුටු කකුලෙන් ගහලා ඇමරිකාවේ ගිනියා තානාපති ලී පුටුවක කකුලකින් ගැහැනු දරුවෙකුට පහරදී තුවාල සිදුකරනු ලැබ ඇතැයි සැකයක් ඇතත් ඔහුගේ තානාපති වරප්‍රසාද හ 29 August 2014
රෝම වැසිකිළියත් විස්මිතයි ඊසාන දිග එංගලන්තයේ පිහිටි නොදම්බර්ලන්ඩ් රෝම බලකොටුවේ හැඩ්‍රියන්ස් වෝල් නම් ස්ථානයක තිබී වසර 2000ක් පමණ පැරණි දැවමය වැසිකිළි ආසනයක 28 August 2014
දැරිය පණපිටින් වළලයි ඉන්දියාවේ උත්තර් ප්රදේශ්වල පිහිටි සාතාපූර්හි දී හත් හැවිරිදි ගැහැණු දරුවකු ඥාතීන් විසින් පණ පිටින් වළලන්නට යාමේ දී එයට මැදිහත් 28 August 2014
චීන යානා තායි ගුවනේ ? චීන යුද ගුවන්යානා දෙකක් තායිවානයේ ගුවන් සීමාවට ඇතුල්වී ඇතැයි තායාවාන් බලධාරීන් කියයි. චින් වයි-8 වර්ගයේ සමුද්‍ර මුර සංචාරක යානා ද 28 August 2014
අඩි අටහමරේ මිනිසා මැරේ ලොව උසම මිනිසා හැටියට සැළැකුනු යුක්රේන ජාතික ලියොනිඩ් ස්ටැඩ්නියැක් පසුගියදා මිය ගියේය. මිය යන විට ඔහු 44 වැනි වියේ පසුවිය. මරණ 28 August 2014
මලයාසියා යානයේ සිටි 173ක් හඳුනාගැනෙති යුක්රේනයට ඉහළ අහසේ දී මිසයිල ප්‍රහාරයකට ලක්ව කඩා වැටුණු මලයාසියා යානයේ ගමන්කරමින් සිටි මගීන් 298 දෙනකුගේ සිරුරු අතරින් 173ක් නිශ්චි 28 August 2014
මුහුණ පසාරු වූ චීන ජාතිකයා බේරා ගනී අඟලක පමණ විශ්කම්භයකින් යුතු අඩි 4ක් පමණ දිගකින් යුතු යකඩ දණඩක් මුහුණ පසා කරගෙන ඇතුළු වුවද පුදුමාකාර ලෙස දිවි ගලවාගැනීමට චීනයේ ගු 28 August 2014
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති ස්වයංක්‍රීය ගිනි අවියකින් නව හැවිරිදි දැරියකට වෙඩි තැබීමේ පුහුණුව ලබාදෙමින් සිටි ගිනි අවි පුහුණුකරුවෙකු එම දැරියගේ අතින් අවියේ 28 August 2014
පරිණාම ගස තවත් දිගු වේ මාංශපේෂි සහිත සතුන් පිලිබඳ පැරණිත ම සාක්ෂිය කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්තයෙන් හමුවී ඇත. අවුරුදු කෝටි 56ක් තරම් පැරණි යැයි විශ්වාස කරන 27 August 2014
විටමිනයෙන් කළ හැකි හාස්කමක් විටමිනයක් ආධාරයෙන් මිනිස් ඇසට අධෝරක්ත කිරණ හඳුනාගැනීමේ හැකියාව ලබාදිය හැකියැයි ඇමරිකා පර්යේෂකයෝ පිරිසක් කියති. අධෝරක්ත කිරණ 27 August 2014
ගැහැණිය දිවි නාම්බා සමඟ පැයක් සටනේ තමන් මරා දැමීමට පැමිණි දිවියෙකු හා පුරා හෝරාවක පමණ කාලයක් කුඩා සවලක් හා දෑකැත්තකින් පමණක් සන්නද්ධව සටන්වැද ජීවිතය දිනා ගැනීමට ඉන් 27 August 2014
යැංකි මිසයිලය අතේ පත්තුවේ අති මහත් රහස්‍යභාවයක් ඇතිව නිපදවිමින් සිටින මිසයිලයක අත්හදා බැලීම වැරදී එය පුපුරා ගිය බව පෙන්ටගන් ආරංචි මාර්ග සඳහන් කරයි. වාර 27 August 2014
ඉබෝලාට බිය නොවු වීරයා ලන්ඩන් ගෙනෙයි මාරාන්තික වසංගත රෝගයක් ලෙස හඳුන්වාදී ඇති ඉබෝලා වයිරසය ශරීරගතවීම නිසා අසාධ්‍ය තත්වයට පත්ව ඇති බ්‍රිතාන්‍ය ජාතික හෙදි සේවකයෙක් 27 August 2014
බඩවැල් එළියේ සිරුරෙන් පිටත බඩවැල් පිහිටා ඇති දැරියකට බඩවැල් බද්ධ කර යළි නිසි පරිදි සැකසීමේ සැත්කම් මාලාවක් කිරීමට සිදුව ඇතැයි බ්‍රිතාන්‍යයේ 27 August 2014
එබෝලා තව පැතිරෙයි එබෝලා වෛරසය ඉතා අන්තරාකාරී තත්ත්වයකට පත්ව ඇතැයි ද එය මර්ධනය කිරීම සඳහා සියළු රටවල් ඒකරාශී විය යුතුයැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය 27 August 2014
කුසගින්නේ මියයන ලොව දුර්ලභම කුරුල්ලා ලෝකයේ අති දුර්ලභම පක්ෂියා යැයි සැළකෙන මැඩගස්කර් පෝචර්ඩ් නමැති තාරාවර්ගයේ පැටවුන් ඉපදී සති දෙක තුනකින් පසු මිය යන බව විද්‍යාඥ 27 August 2014
පියාපතෙන් තෙල් වැගිරෙයි යානය හදිසියේ ගොඩබස්වයි මගීන් පනස් දෙනකු රැගෙන පියාසර කරමින් තිබූ ඇමෙරිකාවේ ඊගල් ගුවන් සේවයට අයත් ජෙට් යානයක සිදුවූ හදිසි ඉන්දන කාන්දුවක් හේතුවෙන් එය ස්ප 26 August 2014
ආසන අවුලෙන් යානය බස්සයි පියාසර කරමින් තිබූ ඇමෙරිකා ගුවන් යානයක ඇතිවූ ගැටුමක් හේතුවෙන් එය හදිසියේ ම චිකාගෝ ගුවන් තොටුපොළට ගොඩබැස්සවූ බව විදෙස් මාධ්&z 26 August 2014
ප්‍රංශ ඇමැති මණ්ඩලය විසිරැවෙයි ප්‍රංශ අගමැති මැනුවෙල් වල්ස් සහ එරට ආර්ථීක අමාත්‍ය ආර්නෝද් මොන්ටිබුර් අතර ඇති වූ මත ගැටුමක් හේතුවෙන් එරට කැබිනට් මණ්ඩලය විසුරුව 26 August 2014
බත් හැළියේ අභියෝගය භාරතයේ ඉන්දියාවේ ආහාර නොමැතිව දුක් විදින ජනතාව වෙනුවෙන් ‘රයිස් බකට් චැලේන්ජ්‘ (බත් හැලියේ අභියෝගය) නම් සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ආරම 26 August 2014
මූදට සුළු දිය එක්වීම සුළු දෙයක් මුහුදු ජලයේ සුළුදිය පහ කිරීම මුහුදු ජීවීන්ට යහපත් වන්නේයැයි ඇමරිකා විද්‍යාඥ පිරිසක් කියති. මුහුදු දියේ නාමින් සිටින විට නොදැන 26 August 2014
ත්රස්තයාට හිතක් පපුවක් නැත අසිඑස්අසිඑස් ත්රස්තයින්ගේ ග්‍රහණයේ සිට ඉතා කෘෘර ලෙස ලොව ඉදිරියේම ඝාතනය කෙරුණු ඇමරිකා මාධ්‍යවේදී ජේම්ස් ෆොලී එවූ අවසන් ලිපිය 26 August 2014
යුදෙව් මිසයිලය පලස්තීන මහලක් බිම දමයි ඊශ්‍රායලය හා පලස්තීනය අතර පැවති සටන්විරාමය හමාස් රොකට් ප්‍රහාර හමුවේ නැවත වරක් බිඳ වැටීමෙන් අනතුරුව, නැවතත් ගාසා තීරයේ 26 August 2014
ගොඩනැගිල්ල බිම ඇමෙරිකාවේ නව ආර්ථික මධයස්ථානයක් ඉදිකිරීමට වසර 100ක් පැරණි ගොඩනැගිල්ලක් විනාඩි කිහිපයකින් බිමට සමතලා කැරිණි. මෙලෙස පුපුරුවා හරින ල 25 August 2014
වසර 62ට පසු නැව සොයාගනී දෙවන ලෝක යුද්ධයේ දී ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආසන්නයේ දී මුහුදේ ගිලී ගිය යූ.එස්.එස්. හූස්ටන් නමැති ඇමෙරිකා නෞකාව මුහුදු පතුලේ තිබී ස 25 August 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026