සයිමන්ට විස්සයි ලොව මුල්ම ස්මාර්ට් ෆෝනය ලෙස සැළැකෙන ‘‘සයිමන්‘‘ පසුගියදා තම 20 වැනි උපන්දිනය සැමැරීය. සයිමන් ඇමරිකාවේ අයිබීඑම් සමාගමේ නිශ් 19 August 2014
විස්කම් සැත්කම්න් දැරි බේරා ගනී හෘදය හා පෙනහලූ සම්බන්ධ කෙරෙන රුධිර නාළ ඉතා අසාමාන්‍ය ලෙස පිහිටා තිබීම නිසාවෙන් ජීවිතයත් මරණයක් අතර සටනක නිරතව සිටි කුඩා බිළිදියක 19 August 2014
පෙන්ගුවින් බබාලා නලයෙන් එති කැලිෆෝනියාවේ පර්යේෂණාගාරයක නලයක පෙන්ගුවින් පැටවකුට උපත ලබා දීමට විද්‍යාඥයෝ සමත්ව සිටිති. අංක 184 ලෙස නම්කැර ඇති මේ පෙන්ගුවින් ප 19 August 2014
පිටසක්වල අමුත්තෝ ආවාදැයි සැකයක් හූස්ටන් ඉහළ අහසේ දින කිහිපයකට පෙර දක්නට ලැබුණු ඕවලාකාර අමුතු ආලෝක ධාරා සමූහය පිටසක්වල යානයකින් නිකුත්වූ එළියක් දැයි සැකයක් පවතී. 19 August 2014
පැන්ඩා මවට තුන් නිවුන් දරුවෝ චීනයේ ගුවැංසු චිමලොං සගාරි උද්‍යාන ප්‍රදේශයේ දී පැන්ඩා මවක් තුන් නිවුන් දරුවන් බිහිකැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි. වඳවීයා 19 August 2014
උණහපුළුවාගේ අපූරු නින්ද සුන්ඩා ෆ්ලයින් ලීමර් ලෙස හඳුන්වන උණහපුළුවකු තම සිරුරම තොටිල්ලක් ලෙස යොදා ගනිමින් විවේකීව සිටින ආකාරය ඡායාරූපයට නැගීමට හැන්සි නම 18 August 2014
කුරුලු වසුරු ක්‍රීඩකයාගේ කටට වැටේ බ්‍රිතාන්‍ය බ්රිමියර් ලීග් පා පන්දු තරගයක් අතරතුරේ ‘මැන්චෙස්ටර් යුනයිටඩ්‘ පිලේ ක්‍රීඩකයකුගේ කටට කුරුල්ලකු වසුරු හෙලු & 18 August 2014
ලොකු කිඹුලෙක් අල්ලයි දැවැන්ත කිඹුලකු අල්ලාගැනීමට ඇමෙරිකාවේ ඇල්බාමා ජනපදයේ පවුලක සාමාජිකයෝ සමත්ව සිටිති. තෝමස්ටන් ගම්මානයේ පදිංචි ජෝන් ස්ටොක්ස්, මැන් 18 August 2014
ප්රංශුවා මිතොරොන්ග් ට තව පුතෙක් මම සුදුස්සෙකුද? යන්න තීරණය කළ යුත්තේ ; මා ගැන සිතා විනා මගේ තාත්තා කවුද යැයි සිතා නොවේ. කෙසේ නමුත් ප්‍රංශයේ හිටපු ජනපති මිතොරොන්ග් ම 17 August 2014
මළවුන්ගේ බැංකු පොතටත් විදී තවමත් ආගිය අතක් සොයාගත නොහැකිව තිබෙන මලයාසියා ගුවන්සේවයට අයත් එම්.එච් 370 අංක දරන ගුවන්යානයේ සිටි මගීන්ගේ බැංකු ගිණුම් වලින් අයථා ල 17 August 2014
එබෝලා පාලනය අපහසුයි බටහිර අප්‍රිකාවේ පැතිරෙමින් ඇති එබෝලා වසංගතය පාලනය කිරීමට මාස හයක් පමණ ගතවනු ඇතැයි වෛද්‍ය සංවිධාන පෙන්වාදෙයි. ඔවුන් පවසන්නේ එබෝ 17 August 2014
පාප්තුමා ආසියාවේ තම ආසියා සංචාරය ආරම්භ කරමින් පළමුවන ෆැන්සිස් පාප්වහන්සේ පසුගියදා දකුණු කොරියාවට පැමිණියහ. දකුණු කොරියාවට කතෝලික සභාවේ උත්තරී 16 August 2014
දහදියෙන් විදුලිය දහදිය මගින් විදුලිය නිපදවීමේ ක්‍රමයක් හදුන්වාදීමට ඇමරිකාවේ කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති. ස 16 August 2014
සටන් විරාමේ අතරේ යුග දිවියට ඊශ්රායෙල ගුවන් ප්රහාරයන්ට හසුව සියලූ දේපළ අහිමි වුවද ඔවුනොවුන් අහිමි කර නොගත් ගාසා තීරයේ තරුණ යුවළක් ඊශ්‍රායෙලය හා හමාස් සංව 16 August 2014
අඩි උස සපත්තු නැත්තම් දොර වැහේ මාස 8 ක ගැබිනි ගුරුවරියකට රාත්‍රී වූ සමාජ ශාලාවකට ඇතුළු වීම තහනම් කරන ලද පුවතක් එංගලන්තයේ මැන්චෙස්ටර් නුවරින් වාර්තා වේ. ඒ ඇය තම 15 August 2014
වාසනාව බලන්න හිසේ පොල් ගසති සෞඛ්‍යවත් හා සමෘද්ධිමත් දිවි පෙවෙතක් උදෙසා පොල් ගෙඩිය හිස් කබලේ ගසා බිඳ දෙවියන්ට කන්නලව් කිරීමේ අපූරු චාරිත්‍රයක් පිළිබඳව දක 15 August 2014
බොයිං යානයක් වා ගැබකට අහු වී අඩි 5000ක් පහළට මගීන් 300ක් පටවාගෙන පියාසර කරමින් තිබූ බොයිං 777 ගුවන් යානයක් හිටි හැටියේ අඩි 5000ක් පහළට වැටීමට නියමුවන්ගේ නොසැලකිල්ල ද යන්න ගැන පරීක්ෂ 14 August 2014
ලොව ලොකුම මාළුවා වඳවෙයි ? ලොව විශාලතම මිරිදිය මත්ස්‍යයා වන ඇරපයිමා වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි සත්ත්වවේදීහු කියති. ඇමර්සන් ගංඟාව සිය වාසභූමිය කරගත් ඇරපය 14 August 2014
ඇමෙරිකාවෙන් ලයිබීරියාවට ඖෂධ තොගයක් එබෝලා වෛරසය වෙනුවෙන් නිපද වූ ඉසෙඩ්මැප් නමැති ඖෂධය දුන් ඇමෙරිකාවේ වෛද්‍යවරු දෙදෙනකු සුව වුව ද එය ලබාදුන් තුන්වැන්නා වන ස්පාඤ්ඤ පූ 14 August 2014
ඇසිඩ් ගැහුවත් ගමන නොනවති ඇසිඩ් ප්රහාරයනට හසුවී මුහුණ විරූපීව ගියත් තම පෙනුම ගැන ලැජ්ජාවට පත් නොවී ඇඳුම් නිර්මාණ ශිල්පිනියන් ලෙස සමාජය ඉදිරියට පැමිණි ස 14 August 2014
බ්‍රසීලයෙත් ගුවන් අනතුරක් බ්‍රසීල ජනපති අපේක්ෂක එඩුආර්ඩෝ කම්පෝස් අද (13) ගුවන් අනතුරකින් මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එළැඹෙන ඔක්තෝබරයේ බ්‍රසී 13 August 2014
දරුණුම බඹරෙක් සුරතලා වෙයි ලොව වඩාත් ප්‍රචණ්ඩකාරීම හා රුදුරු සතුන් අතරින් ඉහළම ස්ථානයේ සිටින්නේයැයි සැළකෙන විශාල ජපාන බඹරෙකු තමන්ගේ සුරතලා කරගෙන සිටින පුද 13 August 2014
තවත් සටන් විරාමයක් ඊශ්‍රායෙලය හා ගාසා තීරය අතර සටන් වලට මද විරාමයක් දෙමින් දින 3 ක සටන් විරාමයක් දැන් ක්‍රියාත්මකය. ඊයේ (13) ගෙවුණු දෙවන දිනයේද කිසිද 13 August 2014
නියපොතු අඩියක් දිගයි පුංචි අවදියේ නියපොතු කන්නේ යැයි ලැබූ තරවටු නිසා දිගටම නියපොතු වැවීමට ඉඩ හැර දැන් දෙඅතේම අඟල් 14 ක් පමණ දිගින් යුතු නියපොතු ඇතිව සි 13 August 2014
වේගවත්ම කැමරාව ජපානේ දැනට ලොව භාවිතාවන කැමරාවට වඩා 1000 ගුණයකින් වේගවත් කැමරාවක් නිපදවමීට ජපානයේ ටෝකියෝ හා කියෝ විශ්ව විද්‍යාලයන්ගේ පර්යේෂක පිරිසක් සම 13 August 2014
චීන දුම්රිය ගෙවල් මැදින් දුවයි නිවාස හා ගොඩනැගිලි මැදින් දිවෙන අපූරු දුම්රිය මාර්ගයක් චීනයේ චොන්ගුවින්ග් ප්‍රදේශයේ වේ. එහි නිර්මාපකයින් පවසන්නේ දුම්රිය මා 13 August 2014
ලංකාවට නෑවිත් පරික්ෂණ කළ හැකිලු ශ්‍රී ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කර ඇති අන්තර්ජාතික කමිටුවට වි 12 August 2014
ප්‍රංශ පොලිස් හොරා ප්‍රංශය හොල්ලයි මෙම මිහිතලයේ නැවෙන්, ගුවනින්, ගොඩ බිමෙන් මත් ද්‍රව්‍ය ප්‍රවාහනය සිදුවෙයි. ප්‍රංශය යනු එවැනි මත් ද්‍රව්‍ය ප්‍රවාහනය සිදුවන යු 11 August 2014
ඔළු දෙකේ ඩොල්පින් හිස් දෙකක් සහිත ඩොල්පින් සත්වයෙකුගේ සිරුරක් තුර්කියේ ඉෂ්මිර් වෙරළට ගසා ගෙන විත් ඇත. සත්ත්වවේදින් පවසන්නේ අඩි 3.2ක් දිගැති මේ ඩොල්පි 10 August 2014
කෙසෙල් ගෙඩියක් කන්න :දොස්තර අමතක කරන්න අප බොහෝ දෙනා නොසළකා හරින කෙසෙල් ගෙඩි අප සිතා සිටියාට වඩා ප්රතිලාභ බොහෝමයක් ලබාදෙන පළතුරක් බව මේ ලිපිය කියැවීමෙන් ඔබට පෙනී යනු ඇ 10 August 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026