ජිරාෆයාගේ තිඹිරි ගෙය ඕස්ට්‍රේලියාවේ ක්වීන්ලන්ඩ් සතුන් වත්තේ දී ජිරාෆයකු පැටවකු බිහිකරන ආකාරය සීසීටීවී කැමරාවක සටහන් වී ඇත. සත්වෝද්‍යානයේ පාලකයන් ප 10 August 2014
මැද පෙර දිග දෙපිළ බෙදේ ඊශ්‍රායෙලය හා ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඇතිකරගෙන තිබූ පැය 72 ක සටන් විරාමයද නියමිත කාලය ගතවීමට මත්තෙන්ම අවසන් විය. අවසාන මොහ 10 August 2014
කොන්ද කැඩුනත් බය වෙන්න එපා සුෂුම්නාවට සිදුව ඇති හානියක් නිසා ජීවිත කාලයම රෝද පුටුවක් මතට වී දිවි ගෙවීමට සිදුව ඇති පුද්ගලයින්ට නව බලාපොරොත්තුවක් ගෙන දීමේ සමත 10 August 2014
සචින්ට රාජ්‍ය සභාව එපා වේ ඉන්දියා පාර්ලිමේන්තුවේ උසස් මන්තී‍්‍ර මණ්ඩලය වන රාජ්‍ය සභාවේ විශේෂ සාමාජිකයෙකු ලෙස පිදුම්ලත් සචින් තෙන්දුල්කාර් නියමිත පරිද 10 August 2014
ගාසා සටන් විරාම තැත වරදී ? ඊශ්‍රායලය හා හමාස් සටන්කාමීන් කොන්දේසි ඉදිරිපත් කිරීම හේතුවෙන් සටන් විරාම සාකච්ඡා අසාර්ථකවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි. 10 August 2014
‘හැලොං‘ ජපානයට කඩා වදී පැයට කිලෝ මීටර 180ට වඩා වැඩි වේගයෙන් හමායන හැලොං සුළි සුළඟ හේතුවෙන් ලක්ෂ දහයකට වැඩි ජනතාවක් ආරක්ෂිත ස්ථානවෙත යවා ඇතැයි විදෙස් මාධ් 10 August 2014
ටිබෙටයේ බස් අනතුරකින් 44ක් මරුට විදෙස් සංචාරකයන් රැගත් බස් රථයක් ටිබෙටයේ නයෝමි ජාතික මහා මාර්ගයේ දී පෙරලීම හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 44 දෙනකු මියගොස් ඇතැයි වි 10 August 2014
ඉරාකයට ගුවන් ප්‍රහාර ඇමෙරිකාව ඉරාකයේ අයි.එස්. සටන්කාමීන් ඉලක්කකැර ගුවන් ප්‍රහාර එල්ල කළේය. ඇමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසන්නේ නියමුවන් රහිත ප්‍ර 09 August 2014
පොලීසියත් හොරෙන් යයි ? අපරාධ කරුවන් අල්ලා ගැනීම සදහා පොලීසියට පාවිච්චි කළ හැකි හඩක් නිකුත් නොවන බයිසිකලයක් නිපදවීමට නැගෙනහිර කැලිෆෝර්නියාවේ සීරෝ මෝට 09 August 2014
එබෝලා ලෝකයට ම තර්ජනයක් එබෝලා ලෝකයට තර්ජනයක් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. බටහිර අප්‍රිකානු රටවල් හතරකින් දැනට එබෝලා රෝගීන් 1800ක් වාර්තා වී ඇති අ 09 August 2014
චීනයෙන් සන්නිවේදන වාරණයක් වැරදි තොරතුරු සන්නිවේදනය වැළැක්වීම සඳහා ජංගම දුරකතන පාවිච්චි කරන පුද්ගලයන් සඳහා නව රෙගුලාසි පැනවීමට චීන රජය තීරණය කරයි. චීනයේ 09 August 2014
විද්‍යාඥයෝ ඇන්ටාක්ටිකාවේ හිරවෙති ඇන්ටාක්ටිකාවේ පිහිටි හැලේ පර්යේෂණ මධ්‍යස්ථානයේ විදුලිය බිඳ වැටීමෙන් එහි සිටින විද්‍යාඥයන් 13 දෙනෙක් දැඩි පීඩා විඳති. ඇන්ටාක්ටික 08 August 2014
පොඩි කොල්ලෙක් ඔබාමාට බාධා කරයි කුඩා පිරිමි ළමයකුගේ ක්‍රියාවක් හේතුවෙන් ජනාධිපති බැරක් ඔබාමාගේ දේශනයක් ප්‍රමාද කිරීමට සිදුව ඇත. ඔබාමා ඉරාක ජාතීන් ඇමතීමට පසුගි 08 August 2014
ඔටුන්න හිමි කුමරු සාමාන්‍ය රැකියාවකට යයි බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරු පුද්ගලික ආයතනයක සේවය සඳහා යාමට සූදානම්ව සිටියි. ඔහු සේවය කිරීමට අපේක්ෂා කරන්නේ ගුවන් ගිල 08 August 2014
පෙත්ත බඩේ පින්තූර ගනී ගිලිය හැකි පෙත්තක සවි කළ කැමරාවකින් සිරුර අභ්‍යන්තරයේ ඡායාරූප ගත හැකි අලූත්ම ක්‍රමයක් බ්‍රිතාන්‍යය වෛද්‍ය පර්යේෂකයෝ හඳුන් 08 August 2014
උපන් දිනේට රන් කමිසයක් අඳී ඉන්දියාවේ කෝටිපති රෙදි පිළි ව්‍යාපාරික පන්කාජ් පරාක් සිය 45 වැනි උපන් දිනය සැමැරුවේ තනි රත්තරනින් නිර්මාණය කරන ලද කිලෝ හතරක 08 August 2014
සුනාමියෙන් පාවී ගිය දැරිය වසර 10කින් හමුවෙයි සුනාමියට හසුවී 2004 දි මියයන්නට ඇතැයි සිතා සිටි දැරියක් වසර 10ට පසු ඉන්දුනීසියාවෙන් හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අවුරුද 08 August 2014
පියානොවෙන් වළාකුළු සංගීතේ වළාකුළු වලින් සංගීතය මැවෙනා අපූරු පියානෝවක් සැකසීමට ඇමරිකා කලාශිල්පියෙක් සමත්ව සිටියි. කලාශිල්පී ඩෙව්ඩි බෝමන්ගේ නිර්මානයක් 08 August 2014
උඩු ගුවන් වැසිකිළියක් රුපියල් ලක්ෂ 24890 පොළවේ සිට සැතපුම් 265 ක් ඉහළ අභ්‍යාවකාශයේ පිහිටි අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටිනා ගගනගාමීහු වැසිකිළි යන්නේ කෙසේදැයි 08 August 2014
ඕස්ට්‍රේලියාව ගුවන් අනතුරට සොව පළ කරයි මිසයිල ප්‍රහාරයකට ලක්වී කඩාවැටුණු එම්එච් 17 යානයේ ගමන්ගත් සියළු දෙනා සිහිකරමින් ඕස්ට්‍රේලියාව ශෝක දිනයක් ප්‍රකාශයට පත්කැර තිබ 07 August 2014
විවිධ හැඩ ගත් චොකලට් ඉතා රසවත් හා සිත්ගන්නා සුළු කෑමක් වන චොකලට් විවිධ ආකාරයෙන් නිෂ්පාදනය කරයි. මේ විවිධ හැඩයෙන් නිපදවා ඇත්තේ එවැනි චොකලට් වර්ග කිහිපය 07 August 2014
කාසි ගොඩක අපූර්වත්වය කාසිවලට වටිනාකමක් ඇත. මේ වටිනාකම කෙසේ වෙතත් ඇත්තේ කාසි හිගයකි. කාසි එකතු කළ ඇතැම් පුද්ගලයෝ ඒවා විවිධ රටවලට තබමින් අපූරු ගොඩනැගීම් ස 07 August 2014
සිගරට් කොටෙනුත් වැඩක් ගනී ඉවතලන සිගරට් කොට යොදාගෙන ආරෝපණ ගබඩා කර තබා ගත හැකි ක්‍රමයක් සොයාගත හැකිවුණු බව දකුණු කොරියා පර්යේෂක පිරිසක් පවසති. ඉලෙක්ට්රෝ 07 August 2014
ඡායාරූපයේ අයිතිය වඳුරාට ද ? මිනිසාට ද ? ඉන්දුනිසියාවේ දූපතක් වන සුලවෙසි හි කලු මැකෝ වඳුරන්ගේ ඡායාරූප ගනිමින් සිටි ඩේවිඩ් ස්ලේටර් නම් බ්‍රිතාන්‍ය ඡායාරූප ශිල්පියාට අප 07 August 2014
ඩයිනෝසරයෝ තවමත් මිහිමත අදින් වසර කොටි පහකට පමණ පෙරාතුව මිහිතලයේ සිටි යෝද ඩයිනෝසරයන් පරිනාමය වෙමින් නූතන කුරුල්ලන් බිහි වී ඇතැයි පර්යේෂකයන් පිරිසක් පවසත 07 August 2014
තිරිසන් වැඩේට තිරිසන් වැඩක් රථවාහන වල අධි දීප්ත විදුලි පහන දල්වාගෙන (හයි බීම්) අන් අයට බාධා වන අයුරින් රියපැදවීමේ යෙදෙන්නන්ට අපූරු දඩුවමක් දීමට චීනයේ ෂෙන්සෙන් 07 August 2014
කිට්ටු ‘‘රෝ‘‘ ඔත්තුකරුවෙක් රජීව් ගාන්ධි ඝාතනය ඉන්දියා ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් යැයි පැවසීමේ වරදක් නැත. රජීව්ගේ ඝාතනයෙන් පසු දේශපාලකයින්, නීති සම්පාදක 07 August 2014
මාළු කෑවොත් මොළේ වැඩිවෙයි සතියකට වරක් සිය කෑම වේලට මාළු එක්කැර ගැනීමෙන් මොළයේ සෞඛ්‍ය තත්වය වර්ධනය වන බව නව අධ්‍යනයකින් අනාවරණය වි තිබේ. තම්බා හෝ පුළුස්සා ආ 07 August 2014
දුම්රිය ඔසවා මගියා බේරාගනී ටොන් 90ක් බරැති දුම්රියක් ඔසවා මගියකු බේරාගැනීමට ඕස්ට්‍රේලියාවේ දුම්රිය මගීහු සමත් වූහ. පර්ත් නගරයට කිලෝ මීටර නමයක් ගිනිකොණ දිගින 06 August 2014
මෝටර් රිය සමග අලි සෙල්ලම් අප්‍රිකාවේ පිලන්ස්බර්ග් ජාතික වනෝද්‍යානයේ මද කිපුණු අලියෙක් වනෝද්‍යානයට පැමිණි රථයකට හානි සිදුකරන අයුරු පිටුපස රථයේ සිටි සංච 06 August 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026