ඇමෙරිකා ජනරාල් ඇෆ්ගනිස්ථානයේ දී සමුගනී ඇෆ්ගනිස්ථාන හමුදා නිල ඇඳුමකින් සැරසී සිටි අයකුගේ වෙඩිප්‍රහාරයකින් ඇමෙරිකාවේ හමුදා ජනරාල්වරයකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වා 06 August 2014
හමේ තුවාල සුව කරන පිරික්සුමෙන් ‘ලොකු තුවාලයක්‘ සුදු රුධිරාණු වල ඇති කුඹ සෛල ආධාරයෙන් සමෙහි තුවල සුවපත් කළ හැකි ක්‍රමයක් සොයාගැනීම නිසාද පසුව එහි වූ ගැටලූකාරී බව නිසා මුළු පර්යේ 06 August 2014
ඇන්ටාක්ටිකාවෙන් යෝධයෙක් වසර ලක්ෂ හතලිහකට පමණ පෙර ජීවත් වූවා යැයි සැළකෙන යෝධ පෙන්ගුවින් කුරුල්ලකුගේ ඇටකටු ඇන්ටාක්ටිකාවෙන් සොයාගැනීමට හැකිවූ බව පුරාවිද 06 August 2014
‘පොප් ’වාදනයෙන් වළහා දුවයි තමන්ට පහර පිට පහර එල්ල කරමින් සිටි වළසෙකු තමන්ගේ ජංගම දුරකථනයේ ‘‘රින්ග් ටෝන්‘‘ නාදයට බියවී පළා ගිය බව රුසියා ජාතික මසුන් මරන 06 August 2014
පරිගණක කන්නන්ට පමණයි පරිගණක හැකර්වරුන්ට පමණක් සහභාගී විය හැකි තරගාවලියක් මේ දිනවල බි්රතාන්යයේ කි‍්‍රයාත්මකය. මින් සිදුකෙරෙන්නේ පරිගණක හැක 06 August 2014
මිහිකතට විදුලිය හඳෙන් අනාගතයේ දී පෘථිවියේ ඇතිවනු ඇති බවට දැනටමත් පෙර ලකුණු පළව ඇති බලශක්ති අර්බුදයට සඳෙහි ඇති හීලියම් වලින් පිළියම් යෙදිය හැකිවේයැයි චී 06 August 2014
මලයාසියා යානය යළි සොයයි අතුරුදන් වූ එම්.එච්. 370 මලයාසියා යානයේ මීළඟ අදියරේ ගවේෂණ කටයුතු ෆාගෝ සර්වේ නම් ලන්දේසි වෙළඳ සමාගමකට පැවරීමට තීරණය කැර ඇතැයි ඕස්ට්&z 06 August 2014
ගැබිණි මව කිලෝ මීටරයක් පිහිනයි මාස නමයක ගැබිණි මවක් ඉන්දියාවේ ක්‍රිෂ්ණා ගඟ හරහා කිලෝ මීටරයක පමණ දුරක් පිහිනා උපදින්නට සිටින දරුවාට ආරක්ෂිත ස්ථානයක් සොයාගෙන ඇ 05 August 2014
කටාර් ගුවන් යානයක බෝම්බ බියක් කටාර් ගුවන් සේවයට අයක් ගුවන් යානයක පුපුරණ ද්‍රව්‍ය ඇතැයි ලැබුණු ආරංචියක් අනුව එම යානය බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් ගුවන් තො 05 August 2014
තල් මසා ට්‍රැක්ටරයේ අඩි 16 ක් පමණ දිග,ටොන් 2 ක් පමණ බර මෝර තල්මසෙකු තම අත්ට්‍රැක්ටරයේ දමාගෙන යන පුද්ගලයෙක් චීනයේ සියැන්ග්ෂි ප්‍රදේශයේදී දැකගත හැකි විය. 05 August 2014
නව ඩොල්ෆින් විශේෂයක් ඕස්ට්‍රේලියාවෙන් ඔස්ට්‍රේලියාව හා පුපුවා නිවිගිනියාවට දකුණු දිග මුහුදේ සිටින නව ඩොල්ෆින් විශේෂයක් හඳුනාගත් බව ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයෝ පිරි 05 August 2014
බොලිවියාව ජගත් නීති එළිපිට කඩයි ළමුයින් කම්කරුවන් සේ රැකියාවන්හි යෙදවීම නීතිගත කිරීමට බොලිවියා රජය කටයුතු කර තිබේ. නව නීති වලට අනුව වයස අවුරුදු 10 කට නොඅඩු දරුවන 05 August 2014
සෞදියේදී නේපාල කතට මරණ දඬුවම අවුරුදු දෙකක් වයසැති පිරිමි දරුවකු ගෙළ කපා මරා දැමූ නේපාල ජාතික ගෘහසේවිකාවක් හිස ගසා මරා දැමූ බව, එරට අභ්‍යන්තර කටයු 05 August 2014
ගාසා දෙවැනි විරාමය කැඩේ ගාසා තීරයේ සටන් වලට මද විරාමයක් දෙමින් පැනවුනු දෙවන සටන් විරාමය විනාඩි 6 ක් ගතවූ තැන අහෝසි වූවේය. ඊශ්‍රායෙලය අද (05) සිට පැය 72ක සටන් 05 August 2014
සීත හිමේ චාරිකාවක් මිහිතලය උණුසුම්වීමෙන් සිදුවන විනාශය දැක බලා ගැනීමේ සවාරියක් 2016 අගෝස්තු මස 16 දා ආරම්භ කිරීමට නියමිතය. අධි සුඛෝපභෝගී නෞකාවකින් මේ 05 August 2014
අනවසර එන්නතකින් එබෝලා සුවයි එබෝලා වෛරසය වැළඳී අසාධ්‍ය තත්වයේ මරණය පෙනි පෙනී සිටි ඇමෙරිකානු වෛද්‍යවරු දෙදෙනකු මෙතෙක් අනුමත නැති ඖෂධයකින් සම්පූර්ණයෙන් ම ස 05 August 2014
බෙංගාල බොක්ක කැළඹෙයි බෙංගාල බොක්කේ ඇතිවී තිබෙන කුණාටු සහිත තත්ත්වයක් හේතුවෙන් මුහුදුගොස් තිබූ ටෝලර් යාත්‍රා 40ක ධීවරයන් 640 දෙනකු අතුරුදන්ව ඇතැයි ඉන්දී 04 August 2014
බංග්ලාදේශයේ ගඟට 200ක් වැටෙති බංග්ලාදේශයේ ධකා අගනුවරට දකුණින් ගංගාවක පුද්ගලයන් 200ට වැඩි පිරිසක් සමග පද්මා ගංඟාවේ ගමන් කරමින් තිබූ මගී යාත්‍රාවක් පෙරළී ඇතැයි 04 August 2014
චීනයේ මියගිය පිරිස තවත් ඉහළට චීනයේ සිදුවූ භූමිකම්පාවෙන් මරණයට පත්වූ සංඛ්‍යාව 400ක් දක්වා ඉහළගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. නිවාස 12,000 ට අධික ප්‍රමාණයක් වි 04 August 2014
දරු දෙදෙනා අධි ශීතකරණයේ අනාරක්ෂිත ගල් වළක් වසා නොදැමීමෙන් තම පුතුන් මියගිය බව පවසමින් දරුවන් දෙදෙනා ම අහිමිවූ යුවලක් දරුවන්ගේ සිරුරු අධිශීතකරණයක තබාගෙන 03 August 2014
චීන පොළව හෙල්ලෙයි චීනයේ නිරිතදිග යුනාන් පළාතේ සිදුවූ භූමිකම්පාවකින් 175 දෙනකු මියගොස් 1400 ට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි. ච 03 August 2014
තෙල් කෑම නාසයට අගුණයි වැඩිපුර තෙල් සහිත ආහාර අනුභව කිරීමෙන් ගඳ සුවඳ දැනිමේ හැකියාව ක්‍රමයෙන් අඩුවන බව පර්යේෂකයන් විසින් තහවුරු කැර ඇත. මේ පර්යේෂණය සිදු 03 August 2014
නැනෝ අධිවේගයෙන් මහ පිම්මක් තත්ත්පරයකදී ටෙරාබයිට 43 ක දත්ත හුවමාරු කරවීමේ සමත් අධි කාර්යක්ෂම ප්‍රකාශ තන්තු විශේෂයක් හදුන්වාදීමට ඩෙන්මාර්ක පර්යේෂකයෝ පිරිසක් 03 August 2014
එබෝලා වෛරසයට එන්නතක් සූදානම් මාරාන්තික එබෝලා වෛරසයට එරෙහිව සොයාගත් එන්නතක් සැප්තැම්බරයේ සිට රෝගීන්ට ලබාදීමට ඇමෙරිකාවේ ජාතික ආසාත්මික හා බෝවන රෝග පිළිබඳ විද් 03 August 2014
රුව රැකගන්න මඩ වලෙන් බෙහෙතක් වගුරුබිම් වල දිරාපත්වන ශාක කොටස් ආශ්රයෙන් සමේ නැවුම් බව සදාකාලිකවම ආරක්ෂා කර ගත හැකි බව කියන ආලේපන වර්ගයක් නිපදවීමට අයර්ලන්ත සම 03 August 2014
නේපාලයේ ගඟ හරස්වී ඉන්දියාව යටවේ නායයෑමකින් නේපාලයේ කත්මණ්ඩු නගරය ආසන්නයේ ඇති සන්කෝෂි ගංඟාව අවහිර වීම හේතුවෙන් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය හරහා ගලා යන කෝෂි ගංඟ 03 August 2014
30,000 මිහිදන් කළ තැන ලෝක යුද්ධය සමරති පළමු ලෝක යුද්ධයේ සියවස් සමරුවට අද ජර්මනියේ හා ප්‍රංශයේ ජනාධිපතිවරු එක්ව සිටිති. ප්‍රංශයේ ජනාධිපති ෆරන්කොයිස් හොලන්ඩේ සහ ජර්මනි 03 August 2014
පළමු මහ යුද්ධයෙන් මියගිය අය අයිස් වෙති පළමු ලෝක යුද්ධයෙන් මියගිය අය සිහිකිරීම සදහා අයිස් වලින් සෑදූ ප්‍රතිමා දහස් ගණනක් ප්‍රදර්ශන කිරීමට මිනිසුන් සිය ගණනක් එක්වී 03 August 2014
අප්‍රිකාවේ අලියකුගෙන් අතු ප්‍රහාරයක් අප්‍රිකාවේ සුලා නයාලා වනෝද්‍යානයේ දී අලියකු මිනිසුන්ට කොළ අතුවලින් පහර දීමට තැත් කිරීමේ අපූරු අවස්ථාවක් ඡායාරූපයට නැගීමට ඩේව 03 August 2014
අඟහරුමත ඔක්සිජන් නිපදවීමේ තැතක් අඟහරුමත ජීවීන්ට සුදුසු පරිදි ඔක්සිජන් නිපදවීමට කටයුතු කරන බව නාසා ආයතනය පවසයි. මාර්ස් 2020 නමැති රෝවරයක් මගින් මෙය සිදුකිරීමට නියමි 03 August 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026