සැහැල්ලු ගුවන් යානයක් ඕස්ට්‍රෙලියාවේ මෙල්බන් නුවර චෙල්සී නිවසකට කඩා වැටීමෙන් එහි නියමුවා මියගොස් ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.
සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ යානය නිවසක කෙලවරේ ගැටීමෙන් පුපුරාගොස් ගිනිජාලාවක් පැතිරුණ බවයි.
ගුවන් යානය ගැටුණු නිවසේ ඒ අවස්ථාවේ සිටි වයස්ගත කාන්තාවක් තුවාල නොවී බේරි ඇතත් ඇය දැඩි කම්පනයකින් පසුවන බව ද දැනගන්නට ඇත.
මෙම ගුවන් යානය තම නිවසේ ගැටෙන විට එහි රැදී සිටි හර්ටා නෙබර්ට් පවසන්නේ තමන්ට භයංකර වූ අධික ශබ්දයෙන් ඇසුණු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් අහඹු සිදුවීමක් (නි)
එම කාන්තාව වාසනාවන්තයි (නි)
එම කාන්තාවගේ ජීවිතයට අනතුරක් නොවුණ එකත් ලොකු වාසනාවක් (නි)