බයිසිකලේ හුළං ගියත් යන්න පුළුවන් ඇමරිකා ජාතික නිර්මාපකයෙකුගේ අපූරු අදහසකට පින්සිදු වන්නට බයිසිකල් ටයරයක හුළං ගිය විට මහමඟ රස්තියාදු විය යුතු නොවේ. මෙම අපූරු උප 31 July 2014
මලයාසියා ගුවන් යානා අපලය ඉවර නෑ මලයාසියා ගුවන් සේවයේ අපල කාලය අවසන් වී නොමැති බව සිතෙන තවත් සිදුවීමක් ඕස්ටේ්රලියාවේ ඇඩිලේඩ් ගුවන්තොටුපළෙන් වාර්තා විය. 31 July 2014
සේතු සමුද්‍රම් නවතී ආන්දෝලනයට තුඩු දුන් සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය අත්හැර දැමීමට ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය කටයුතු කරන ලකුණු පෙනෙන්නට තිබේ. සේත 31 July 2014
ජල නලය විශ්වවිද්‍යාලය වසා දමයි. වතුර ගෙනයන ප්‍රධාන නලයක පිපිරීමක් හේතුවෙන් ලොස් ඇන්ජලීස්හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලය ජලයෙන් යටවිය. ප්‍රධාන පිපිරුම අඟහරුව 31 July 2014
වැළලූ බෝම්බ පරීක්ෂණ පමා කරයි මලයාසියා ගුවන් යානය මිසයිල ප්‍රහාරයකින් කඩා වැටුණු ස්ථානයේ බිම් බෝම්බ අටවා ඇති බැවින් එහි ළඟාවීමට නොහැකියැයි පරීක්ෂණ කණ්ඩායම් ප 30 July 2014
රොබෝ රෝවරයෙන් වාර්තාවක් වෙනත් ග්‍රහලෝකයක් මත වැඩිම දුර ප්‍රමාණයක් ආවරණය කිරීමේ වාර්තාවට හිමිකම් කිීමට අඟහරු ගවේෂණයේ යෙදෙන නාසා ආයතනයේ ඔපර්ටියුනිටි රො 30 July 2014
ජංගම හලෝව දිවි බේරයි ගිනි අවියෙන් නිකුත් වූ උණ්ඩය උඩු සාක්කුවේ දමා තිබූ ජංගම දුරකථනයේ දැවටීම නිසා තායිවානයේ හ්සින්චු ප්‍රදේශයේ අවන්හලකදී ගැටුමකට මැද 30 July 2014
‘ගාසා උමං වනසනතුරු සටන දිගටම‘ ගාසා තීරයේ අභ්‍යන්තර උමං ජාලය සම්පූර්ණයෙන්ම විනාශ කර දමන තෙක් සටන් නොනවත්වන බව ඊශ්රායෙල අගමැති ඛෙන්ජමින් නෙතන්යාහු පසුගියදා ර 30 July 2014
මව මැරේ : කුසේ දරුවා බේරේ ඊශ්රායෙල ගුවන් ප්‍රහාරයකට හසුව මියගිය ගැබිණියකගේ කුසයේ සිටි දරුවාට මෙලොව එළිය දැකීමේ වරම් ලබාදීමට පලස්තීන වෛද්‍යවරු සමත්වූහ. 30 July 2014
තාක්ෂණයේ තවත් හාස්කමක් චිත්‍රපට හා විද්‍යා ප්‍රබන්ධ වල පමණක් මෙතෙක් දැක ගත හැකිවූ අදිසි කබා, අදිසි ඇදුම් පැළදුම් හා භාණ්ඩ ආදිය සැබෑවටම නිපදවිය හැකි අමු 30 July 2014
උතුරු කොරියාව යළි වහසි බස් කියයි කොරියා අර්ධද්වීපයට අනවශ්‍ය පරිදි සිදුකරන ඇඟිලි ගැසීම් නොනවත්වන්නේ නම් ධවල මන්දිරයට න්‍යෂ්ඨික මිසයිල ප්‍රහාරයක් එල්ල කරන බව උත 30 July 2014
‘‘එබෝලා රජා‘‘ එබෝලා වෛරසයෙන් මියයයි අප්‍රිකාවේ සියොරා ලියොන් රාජ්‍යයේ එබෝලා ආසාදිත රෝගින්ට නොබියව ප්‍රතිකාර කරමින් එබෝලා රජා ලෙස විරුදාවලිය ලැබූ වෛද්‍ය ෂේක් හ 30 July 2014
නිරීක්ෂකයන් වශී කළ ගුප්ත කුරුල්ලා සිය ගණනක් කුරුළු නිරීක්ෂකයන් හා වනජීවී ඡායාරූප ශිල්පීන් පසුගිය දා එංගලන්තයේ බ්රේඩොන් වෝටර් නමැති තෙත් බිම් රක්ෂිතයට එක්ව සිටින 30 July 2014
යානයට යටවූ දැරිය අවසන් ගමනේ පසුගිය සති අන්තයේ ෆ්ලොරීඩා මුහුදු තීරයට හදිසියේ ම ගොඩබෑ ගුවන් යානයකට යටවූ ඔසීනා ඉරිසාරි (09) දැරිය මියගියාය. මේ අනතුරින් ඇගේ පියා ඔම් 30 July 2014
ඇමෙරිකා යුද ගුවන් යානයට රිංගා මරු දකී ඇමෙරිකා ගුවන් හමුදා යානයකට හොරෙන් රිංගාගත් පුද්ගලයකුගේ මළ සිරුරක් යානයේ රෝද අතර තිබී හමුවී ඇත. අප්‍රිකාවේ රටවල් කිහිපයක පියාසරක 30 July 2014
පරමාණු බෝම්බය හෙලූ මිනිසා මියයයි දෙවැනි ලෝක යුද්ධයේ අවසානය සනිටුහන් කරමින් ජපානයට පරමාණු බෝම්බය හෙලූ යානයේ කාර්ය මණ්ඩලයේ ඉතිරිව සිටි එකම පුද්ගලයා පසුගිය සඳුදා 30 July 2014
ඇමෙරිකාවෙන් රුසියාවට තරවටු රුසියාව තවදුරටත් යුක්රේන අර්බුදයට බලපෑම් කරන්නේ නම් රුසියාවට එරෙහිව සම්බාධක දමන බව ඇමෙරිකා ජනාධිපති බැරක් ඔබාමා ධවල මන්දිරයේ දී 30 July 2014
මිනිසුන් බිය ගැන්වූ බත්කූරා අසාමාන්‍ය ලෙස විශාල බත්කූරකු දැකිමෙන් බ්‍රිතාන්‍යෙය් බකිංහැම්ෂයර් ප්‍රාන්තයේ නිවැසියන් බියට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර් 30 July 2014
යානය වැටුණේ මිසයිල ප්‍රහාරයකින් නැගෙනහිර යුක්රේනයේ දී පුද්ගලයන් 298 දෙනකු සමග කඩා වැටුණු එම්.එච්. 17 මලයාසියා ගුවන් යානය මිසයිල ප්‍රහාරයකට ලක්වූ බව ස්ථිරයැයි බ්රි 30 July 2014
ඉඩෝරය දුරුකරන්න ගෙඹි විවාහයක් මාස ගණනාවක් ඉඩෝරයෙන් පීඩා විදි ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ඩිබ්රුගාර් ගම්මානයේ වැසියෝ වැසි දෙවියන් පිනවා වැස්ස ලබාගැනීමට ගෙඹි ව 29 July 2014
එබෝලා අප්‍රිකාව අඳුරු කරයි මාරක එබෝලා වෛරසය පැතිරීම වැළැක්වීමට බටහිරි අප්‍රිකානු රටවල් දැඩි වෙහෙසකින් සියළු ආරක්ෂිත ක්‍රියාමාර්ග ගනිමින් සිටියි. මේ අතර ල 29 July 2014
ජීවිතය උදෙසා මාරාන්තික සටනක් පැවැත්ම උදෙසා තවත් අයකු ගොදුරුකැර ගන්නා සත්ත්ව ලෝකය බියකරු අනුකම්පා විරහිත ස්ථානයකි. නිරිතදිග එංගලන්තයේ ඩොයට් හි අබෝට්ස්බරි කලප 29 July 2014
සෙල්ලම් වයසේ - බෝම්බ විදිති රිසි සේ ලිබියාවේ වයස අවුරුදු අටක දරුවකු රොකට් විදිනයක් මගින් බෝම්බ විදීමට පුරුදුවන ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් දැන් ලොව පුරා විවාදයට 28 July 2014
යළි උපන් දරුවා මව් කුසින් උපත ලබා ටික වේලාවකට පසු වෛද්‍යවරු විසින් මියගිය බවට තීරණය කරන ලද දරුවකු විනාඩි අටකට පසු පළමුවරට හුස්ම ගනිමින් හැඩීමත් 28 July 2014
අඬ අඬා බලන පොතක් එයි වචන වලට කඳුළු මුසු කිරීමේ සමත් අපූරු සටහන් පොතක් මැන්ගස් ෆරස් නම් පොත් නිශ්පාදක සමාගම නිපදවා ඇත. ‘අනියන් (ලුණූ) නෝට්‘ ලෙස හදුන 28 July 2014
චීන ගඟක් රතු පාටින් ගලයි චීනයේ සෙජියෑන්ග් ප්‍රදේශයේ ගංගාවක් එක් රැයින් රත් පැහැයට හැරිණ. උදෑසන අවදිවූ වැසියෝ දුටුයේ රත් පැහැයට හැරී තිබුණු ගංගාවය. ඇ 28 July 2014
හොඳයි නරකයි දෙකම එක පෙත්තේ හෘදයාබාධ ඇතිවීම වළක්වාගැනීමට භාවිතයට ගන්නා ඇස්ප්රීන්ම හෘදයාබාධ වැළැදීමටත් සාධකයක් වන බව ඇමරිකාවේ හාර්වර්ඩ් විශ්වවිද්‍යාලයේ 28 July 2014
යානයක් හිස මතට පහත් වෙයි ඇමෙරිකාවේ ෆ්ලොරිඩා වෙරළ තීරයට හදිසියේම සැහැල්ලු ගුවන් යානයක් ගොඩබැස්වීමෙන් වෙරළේ සිටි පුද්ගලයකු මියගොස් ඔහුගේ දියණිය තුවාල ලබා 28 July 2014
ලොව ලොකුම මැස්සා චීනයෙන් මෙතෙක් ලොව සොයාගත් විශාලත ම ජලජ කෘමියා චීනයෙන් හමුවූ බව පර්යේෂකයෝ කියති. පරිසරවේදීන් පවසන්නේ මේ කෘමියා ලොව විශාලත ම කෘමියා ද විය හැ 28 July 2014
වඳවීමට සිතුවාටත් කලින් එයි මිනිස් ක්‍රියාකාරකම් නිසා පෘථීවිය මත සිදුවීමට යන 6 වන මහා වඳවීම සිතුවාටත් වඩා කලින් ආරම්භ වී ඇති බව විද්‍යාඥයෝ කියති. ‘සයන්ස් 28 July 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026