කලබලයට පත්වූ පිරිසකට මැදිවූ ළමයි හයදෙනෙක් මියගොස් 22 දෙදෙනකු තුවාල ලබා ඇතැයි චීන මාධ්‍ය වාර්තා කරයි. මෙය සිදුව ඇත්තේ දකුණු චීනයේ කන්මින් නගරයේදී ය.
වයස හත් හැවිරිදි හා නම හැවිරිදි දරුවන් පිරිසක් විශාල ප්‍රමාණයේ මෙට්ට දෙකක් සමග සිය පාසලේ දී සෙල්ලම් කරමින් සිටිය දී මේ අනතුර සිදුව ඇත. මේ දරුවන් මෙට්ට දෙක අතර හිරවනු දැක කලබලයට පත් අනෙක් දරුවන් පඩිපෙලක් මතට රොක්වූ බවත් ඒ දරුවන් ද පෙරලී ගොස් හිරවූ ළමයින් හා තැලී තෙරපී යාමෙන් අනතුර සිදුව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd