සෂිමි හෙවත් ජපන් ක‍්‍රමයට අමු මාළු කෑ චීන ජාතිකයෙකු ඉතා දරුණු පටිපණු ආසාදනයකට ලක්ව රෝහල් ගත කැර තිබීමේ පුවතක් චීනයෙන් වාර්තා වේ.

ඔහුගේ සිරුරෙන් ලබාගත් එක්ස්රේ ඡුායාරූපයන්ගේ දැක්වෙන ආකාරයට පටි පණුවන් සිරුරේ සෑම තැනකටම ආසාදනය වී ඇත.

උදරාබාධ හා සමෙහි කැසීම් එන්න එන්නම වර්ධනය වන්නට පටන් ගත් තැන මෙම පුද්ගලයා රෝහල් ගතව තිබේ.වෛද්‍යවරු පවසන්නේ නොපිසූ අමු මාළු වල සිටින්නට ඇති පටි පණු කීටයින් මෙසේ මෙම පුද්ගලයාට ආසාදනය වන්නට ඇති බවයි.

1 2