කැරළිකරුවෝ කළු පෙට්ටිය දෙති පුද්ගලයන් 298ක් ජීවිතක්ෂයට පත්කරමින් කඩා වැටුණු එම්.එච්.17 යානයේ කළු පෙට්ටිය යුක්රේන කැරළිකරුවන් විසින් මලයාසියා බලධාරීන් වෙත භාර ද 22 July 2014
ඊජිප්තු සංස්කෘතිය සිතුවමින් හෙළිවේ ඊජිප්තුවේ පැරණි රජ සමයට අයත් අවුරුදු 4300ක් පමණ පැරණි සිතුවම් සමූහයක් සොයාගත් බව පුරාවිද්‍යාඥයෝ කියති. ඔවුන් මේ සිතුවම් සොයාගෙන ඇත් 21 July 2014
තෙල් බිලට ජීවිත බිල්ලට එක් මගියකුගෙන් ඩොලර් 66 ක් හෙවත් රුපියල් 8,580ක ලාභයක් අපේක්ෂාවෙන් පුද්ගලයන් 298ක් සමග බොයි 777 වර්ගයේ එම්.එච්.17 යානය බිලි දී ඇතැයි ගුවන් ගම 21 July 2014
විස්මිත සැත්කමකින් කට හදයි ළමා කාලයේ දී වෘකයකුගේ ප්‍රහාරයකින් දත් සහ මුඛය විරූපී වූ 65 හැවිරිදි පුද්ගලයකුගේ මුහුණේ පෙනුම සැකසීමේ ශල්‍යකර්මයක් සාර්ථක වූ බ 21 July 2014
ලක්ෂ 50ක් මිහිදන් වූ සොහොන් බිම ලොව විශාලතම සුසාන භූමියේ ඇති සොහොන් කොත් ගණනය කිරීමට නව ක්‍රමවේදයක් සැකසීමට යයි. ඉරාකයේ ශුද්ධ වූ නජාෆ් නගරයේ පිහිටා ඇති මේ සුසාන භ 20 July 2014
යානයේ කළු පෙට්ටිය හමුවේ යුක්රේනයේ බෙදුම්වාදී කණ්ඩායමේ නායකයා වන ඇලෙක්සැන්ඩර් බොරොඩායි මාධ්‍ය සාකච්ඡවාකද දී ගියා ඇත්තේ මිසයිලයකින් විනාශ වූ එම්.එච් 17 20 July 2014
නියමුවන්ගේ නොකමැත්තෙන් ගිය ගමනක් මිසයිල ප්‍රහාරයකින් කඩා වැටුණු යානය යුක්රේන රුසියා දේශසීමාවට ඉහළින් පියාසර කිරීමට අකමැති වූ කාර්ය මණ්ඩලයේ දෙදෙනකු තමන්ගේ සේවා ව 20 July 2014
ජාති වාදයට විරුද්ධව උඩුකය පෙන්වයි පසුගියදා පැවැති යුරෝපා පාර්ලිමේන්තු මැතිවරනයෙන් ප්‍රංශයේ අන්ත දක්ෂිණාංශික ජාතිවාදි පක්ෂයට ආසන 24 ක ජයක් හිමිකර ගැනීමට හැකි ව 20 July 2014
දුම් නොබී දුක්විඳින දරුවෝ තම දෙමාපියන් දුම්පානයෙන් තොරවුවත් ළමයින්ට දුම්බීමෙන් ඇතිවන පිළිකා අවධානමක් පවතින බව අධ්‍යනයකින් සොයාගෙන ඇත. තෙවන පාර්ශවයන්ගේ ස 20 July 2014
සිලිකන් යොදා බොරු අත් පා මේ ඡායාරූපයෙන් පෙනනේනේ සාමාන්‍ය අතක් ලෙස වුව ද ලංව පරික්ෂා කිරිමේදී එය කෘත්‍රිමව නිපදවන ලද අතක් බව පෙනී යයි. මෙම සිලිකන් කෘතීම 20 July 2014
ගූගල් පිළිකාවක් සොයා දෙයි ''වෛද්‍යවරු නිසි පරිදි තේරුම් නොගත් පිළිකාව ගැන මට සොයා දුන්නේ ගූගල් සෙවුම් යන්ත්‍රයෙන්. එය එසේ නොවන්නට මට පිළිකාවක් ඇතැයි නොද 20 July 2014
යානය තවමත් කැරළි කරුවන්ගේ ග්‍රහණයේ මලයාසියා ගුවන් යානය කඩා වැටුණු ස්ථානයට ගොස් සිටින ගලවාගැනීමේ කණ්ඩායම්වලට වර්ග සැතපුම් අටක පමණ ප්‍රමාණයක තිබී මළ සිරුරු 168ක් හමුව 19 July 2014
අරුම පුදුම කුහරය තවමත් අබිරහසක් සයිබීරියාවේ අද්භූත කුහරය හෙලිකොප්ටරයක් යොදානිමින් ඡායාරූපයට නැගූ පර්යේෂකයන් පිරිසක් පවසන්නේ එය විස්තර කළ නොහැකි තරම් අද්භූත ස් 19 July 2014
එට්නා පුපුරයි ඉතාලියේ සිසිලි දූපතේ පිහිටි එට්නා ගිනිකන්ද පිපිරීමට ඉතා ආසන්නයේ පවතී. මාස කිහිපයක සිට ටිකෙන් ටික විදාරණය වෙමින් තිබූ ගිනිකන්දේ වි 19 July 2014
ලන්ඩනයට කාලගුණෙන් අරියාදු ලන්ඩන් නගරයේ උෂ්ණත්වය වැඩි වී ඇත. එය මේ වර්ෂයේ දී වාර්තා වූ වැඩිම උෂ්ණ්තවය හෙවත් සෙල්සියස් අංශක 32කි. දැඩි උෂ්ණත්වය හේතුවෙන් නගරය 18 July 2014
වසර කෝටි 50කට පෙර පණුමස් චීනේ පසුගිය වසරේ චීනයේ සිදුකළ කැණීම් කටයුතු වලදී හමුවූ සත්ත්ව මොළයක පොසිලයක හිමිකරු වසර ලක්ෂ 5200 කට ඉහත ප්‍රාග්කේම්බ්‍රිය අවධියේ පෘථී 18 July 2014
චීන දරුවන්ගේ බර අඩු කරයි අති තරගකාරී චීන සමාජය හා හැකි උපරිම අයුරින් තරගයේ යෙදීමේ අරමුණ ඇතිව තම දරුවන් විශේෂ පුහුණු කදවුරු කරා යැවීමට චීන දෙමව්පියෝ පුරුදු 18 July 2014
ඊශ්‍රායල් ‘අහස් ගුන්ඩු‘ මල් කැකුළු තලයි ඊශ්‍රායලය එල්ල කළ ෂෙල් ප්‍රහාරයකට හසුවී මරණයට පත්වීමට ප්‍රථමයෙන් ගාසා තීරයේ වෙරළේ දුව පැන ඇවදින කුඩා දරුවන් සිව්දෙනෙකුගේ සිත ක 18 July 2014
යකාගේ කළු අඩුවෙයි රෝග මර්දනයේ සහජ හැකියාව හීනවීමේ රෝගය එච්.අයි.වී ඒඩ්ස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව වාර්තාගත ලෙස පහත බැස ඇතැයි එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් මර් 18 July 2014
ඇට කෑමෙන් දිගු දිවියක් දිනපතා ඇට වර්ග ආහාරයට එක්කර ගැනිමෙන් හෘදයාබාධ වැළඳීමේ අවදානම තුන් ගුණයකින් අඩු කර ගත හැකි බව නවතම පර්යේෂණයකින් පෙන්වා දි ඇත. සී 18 July 2014
කුරුල්ලාගේ මුල් පුරුකට තටු හතරක් වත්මන් කුරුල්ලන් පරිනාමය වන්නට ඇත්තේ අදින් වසර කෝටි 12ට පෙරාතුව ගුවනේ ඉගිල ගිය පියාපත් හතරක ඩයිනෝසරයකුගෙන් විය හැකි යැයි පර්යේෂකය 18 July 2014
අතීතයේ ප්‍රනීත ආහාර අද වල් පැලෑටි වසර 7000 ට පෙර ලොව විසූ මානවයා පුළුස්සාගත් සත්ත්ව මාංශ හා පැලෑටි යොදා සෑදූ සලාද වැනි ආහාර කෑමට ගත් බව පර්යේෂණයකින් තහවුරු කරගෙන ඇත. ප 18 July 2014
අඟහරුමත ආගන්තුකයෙක් අඟහරුමත ගවේෂණයේ යෙදෙන කියුරියෝසිටි රොබෝ රෝවරය එහිදී උල්කාෂ්මයක් සොයගෙන ඇතැයි අැෙමරිකා ගුවන් හා ගගන පරීක්ෂණ අායතනය ෙහවත් නාසා ආය 18 July 2014
ෆූජි අවදිවෙයි ? ජපානයේ නිදා සිටින රකුසකු බඳු ෆූජි ගිනිකන්ද කවර හෝ මොහොතක පුපුරායාමේ අවදානමක් පවතින බව පර්යේෂකයෝ පිරිසක් කියති. පර්යේෂණය සිදුක 18 July 2014
දියකාවත් ධීවරයෙක් වසර 1300 ක් පමණ පැරණි පිළිවෙතක් අනුව යමින් පක්ෂීන් යොදාගෙන මසුන් ඇල්ලීමේ යෙදෙන ධීවරයෝ ජපානයේ සිටිති. ‘‘උකායි‘‘ නම් වන මේ පිළ 17 July 2014
ලොව හොඳම ගුවන් සේවය කැතේ පැසිෆික් ලොව හොඳම ගුවන් සේවය ලෙස මෙවර තේරී ඇත්තේ චීනයේ විශේෂ පරිපාලන ප්‍රදේශයක් වන හොංකොංහි " කැතේ පැසිෆික්" ගුවන් සේවය බව ප්‍රකාශයට 17 July 2014
ඊශ්රායෙල හමුදා ගාසා තීරයට පනී පසුගිය ජුනි 15දා ඊශ්‍රායල් ජාතික යෞවනයන් තිදෙනෙකු හමාස් සංවිධානයට සම්බන්ධ පිරිස් විසින් පැහැරගෙන මරා දැමීමෙන් අනතුරුව, ඊශ් 17 July 2014
පිටසක්වල ජීවීයා ළඟ ළඟම තවත් වසර 20 ක් පමණ ගතවූ තැන නියත වශයෙන්ම පිටසක්වල ජීවයක් සොයාගැනීමට හැකිවනු ඇතැයි ඇමරිකා ගුවන් හා ගගන පර්යේෂණායතනය (නාසා) කියයි. ආ 16 July 2014
අලි මී මුත්තන් ඇල්ලූ අපේ මී මුත්තෝ අලින්ගේ පූර්වජයන් දඩයම් කිරීමට පැරණි මානවයා පුරුදුව සිටින්නට ඇතැයි පුරාවිද්‍යාඥයෝ කියති. ඔවුන් මේ බව කියා සිටින්නේ වයඹ දිග මෙක් 16 July 2014
වකුගඩු ලෙඩකරන ගෝලීය උණුසුම උණුසුම් කාලගුණය වකුගඩු ගල් ඇතිවීමට හේතුවක් බව පර්යේෂණයකින් තහවරු වී ඇත. අධික උෂ්ණත්වය හේතුවෙන් ශරීරය වියළි බව වැඩිවේ. ජලය නැතිව 15 July 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026