IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මෝර පණ දික්වේ

මෝරුන් විශේෂ පහක් විකිණීම සිට තහනම් කිරීමේ නියෝග පනවා ඇතැයි බීබීසී වෙබ් අඩවිය වාර්තාකරයි. මෝරුන් සංරක්ෂණය කිරීමට මෙම තීරණය ඉතාමත් වැදගත් වන බව සත්වවේදීහූ කියති.

මෙම නීති මඩුවන්ටද අදාලය.

Sharks-1



අදහස් (0)

මෝර පණ දික්වේ

තරිඳු Monday, 15 September 2014 01:40 PM

ගාමිණී නිකන් මෝඩ කතා කියන්න එපා. මේ මසුන් වද වෙලා ගියාම ඔයාද මේ සතුන් බෝ කරන්නේ? ඔයාවද විදුරු තටාකෙක දාලා පෙන්නන්නේ? (නදී)

:       0       0

චමින්ද Monday, 15 September 2014 02:10 PM

මේ පුවත බී.බී.සි.එකේ වෙබ් අඩවියේ තිබුනා නම් මේක එංගලන්තයට අදාළ නීතියක් වෙන්න ඇති. මේ පුවතේ නැහැනේ කවුද මේ නීති පැනෙව්වේ කියලා. මම දන්නා විදියට නම් තල්මසුන් මැරීම සම්බන්දයෙන් ඔස්ට්‍රේලියාව ගොනු කරපු නඩුවකදී ජපානයට නම් මෙවැනි තහනමක් ජාත්‍යන්තර අධිකරණයක් මගින් පනවලා තියෙනවා. නමුත්,මෝරුන් මැරීම සම්බන්දයෙන් නම් ලෝකයේ රටවල් වලට එවැනි නීතියක් දැමීමට හැකි කමක් තිබේදැයි සැක සහිතයි. (නදී)

:       0       0

කුමාර Tuesday, 16 September 2014 07:34 AM

කෙහෙම්මල් මෝර සංරක්ෂණය; දුප්පත් මාළු අල්ලන්නට දැන් මූදේ අල්ලන්න දෙයක් ඉතිරිවෙලා නෑ, ඉතින් ඉඳල හිටලා අහුවෙන මොරත් ආපසු මූදට දැම්මම එහාලගේ බඩවියත රැකගන්නේ කොහොමද? (අ)

:       0       0

ගාමිණී සිරිවර්දන Monday, 15 September 2014 03:27 PM

තරිඳුට මොලයක් තිබුනට බුද්ධිය නැහැ. මම සඳහන් කර ඇත්තේ අනුභවයට සුදුසු මත්ස්‍යයන් ගැන. ඩොල්පින්, තල්මස්සු වැදගත් ධීවරයෝ දඩයම් නොකරති. ජලජ ජීවීන් බිත්තර දමන්නේ සිය දහස් ගණනින්. බෝකිරීම සීග්‍රයි. මිනිසුන්ට වඩා මාළුවන් දඩයම් කරන්නේ මාංශ භක්ෂක ලොකු මත්ස්‍යයෝ. තරිඳු අද හෙටම පටන්ගන්න ඒ අයගේ කටවල් වලට ඉබ්බො දාලා ලොක් කරන්න. (නදී)

:       0       0

පාලිත Tuesday, 16 September 2014 11:44 AM

ලොකු දෙයක් සත්තුන්ට නිදහසේ ඉන්න පුළුවන් (දී)

:       0       0

ගාමිණී සිරිවර්දන Monday, 15 September 2014 12:51 PM

පෘතුවියේ 3/4 කම සප්ත මහා සාගරය. උෂ්ණ,ශීත දියවැල්, සුනාමි, වාරකන් වලදී සංරක්ෂණය කරන මත්ස්‍යයෝ එක තැනක ඉන්නවාද ? රටකින් රටකට තල්ලුවෙලා යනවා. පිහිනා යනවා. ඔයිට වඩා වටිනා මිනිස්සු මරණ එකේ මනුෂ්‍ය අනුභවයට සුදුසු ඕනෑම මත්ස්‍යයෙක් ඇල්ලීමට ධීවරයින්ට ඉඩ තිබිය යුතුය. තහංචි කතා දැමීම ලෝක සත්ව වේදීන්ගේ බණ කතාය. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 587 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site