IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


‘ස්ට්‍රජන් මාළුවාත් සමුගන්න ළඟයි‘

වසර කෝටි 14 ක් චීනයේ වාසය කළැයි සැලකෙන චීන ස්ට්‍රජන් නැමැති මාළුවා වඳවී යෑමට ආසන්න යැයි එරට ප්‍රවෘත්ති සේවා කියයි.

චීනයේ ෂින්හුහා වාර්තා පෙන්වා දෙන්නේ පසුගිය වසරේ යැංටීස් ගංගාවේ මෙම මාළු විශේෂය  බෝ නොවන බවයි.

ගංගා දිය දුෂණය වීමත්, ගඟ හරහා වේලි ඉදිකිරීමත් මීට හේතුව බව පර්යේෂකයෝ කියති.

1980 දී අවම වශයෙන් ස්ට්‍රර්ජන් දහස් ගණනක් වූ ස්ට්‍රජන් ප්‍රමාණය අද 100ක් තරම් අල්ප වී ඇති බව කියති.



අදහස් (0)

‘ස්ට්‍රජන් මාළුවාත් සමුගන්න ළඟයි‘

ගාමිණී සිරිවර්දන Monday, 15 September 2014 01:19 PM

චීනයේ ස්ට්‍රාජන් මාළුවා හිටිය කාලය හොඳටම ඈති. ඒ වගේද අපේ රටේ ඔය, අමුණු, ඇල,දොළවල් වල විසු , දිය බල්ලා, ඉස්සා , කණයා, ලුලා, තිත්තයා දකින්නත් නැහැ. ඒ වායේ වතුරත් නැහැ (නදී)

:       0       0

අම්පාරේ දුමිත Tuesday, 16 September 2014 04:03 PM

ඒකත් හරියටම සිංහල ජාතිය වගේ. (ස)

:       0       0

හේමන්ත Monday, 15 September 2014 06:58 PM

තාක්ෂණයේ දියුණුවෙන් අපට දෙයක් ලැබෙනකොට සොබාදහම ගොඩක් දේවල් අපෙන් දුරස් කරනවා.ඒ තමයි සනාතනික සත්‍යය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 392 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2172 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1649 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site