ශ්‍රී ලංකාවේ පළමු කිතුනු සාන්තුවරයා ලෙස ජොසප් වාස් මුනිවරයා ශුද්ධවරයට එසැවීමට පළමුවැන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අනුමැතිය දී ඇත.
ඉන්දියාවේ උපත ලබා ඇති ජෝසප් වාස් මුනිවරයා ලන්දේසි පාලන සමයේදී ශ්‍රී ලංකාවට පැමිණියෙකි.ලන්දේසි පාලකයින්ගේ හිංසාවට ලක්ව සිටි කතෝලික ජනතාව වෙනුවෙන් එතුමා පෙනී සිටි අතර ලංකාවේ කතෝලික දහම නඟා සිටුවීමෙහිලාද එතුමා විශාල වැඩ කොටසක් ඉටු කළේය.
මෙනිසාම එතුමා ‘‘ලංකාවේ අපෝස්තුලූවරයා‘‘ ලෙස හැදින්වේ.
ජෝසප් වාස් මුනිවරයා ශුද්ධවරයට එසැවීම එළැඹෙන ජනවාරි මස ගාලූමුවදොර පිටියේදී පාප්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත දේව මෙහෙයේදී සිදුකෙරෙනු ඇතැයි සදහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියල්ල කල හැකිනම් යු.ඇන්.පී එක මේ ඡන්දෙන් දිනවලා පෙන්නන්න කියන්න. (නදී)
ඉතා හොඳයි (අ)
සුද්දව් ජුසේවාස් මුනිතුමෙනි අප නිසා යදිනු මෙනවි. (අ)
ආඩම්බරයි, මගේ පාසලේ මුනිවරයා. (අ)
දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය (අ)
ජෝසප් වාස් මුනිවරයාණෙනි, තව තවත් ප්‍රාතිහාර්ය අපිට ලබාදෙන්න. (නි)
ලංකාවේ අපෝස්‍තුලු ශු.ජුසේවාස් මුනිතුමනි, අප නිසා යදිනු මැනවි! (නි)
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා! (නි)