පැරණිතම වාර්ගික අර්බුදය ප්‍රදර්ශනයට ලෝකයේ මෙතෙක් සොයා ගත් පැරණිතම වාර්ගික ගැටුමේ දී මියගියා යැයි අනුමාන කරන සිරුරු 26ක් මහජන ප්‍රදර්ශනය සඳහා බ්‍රිතාන්‍ය කෞතුකාගා 15 July 2014
කොන්කෝඩියා යළි නැගිටුවයි ඉතාලියේ ගිග්ලියෝ දූපත අසළ දී පෙරළී ගිලී ගිය කොස්ටා කොන්කෝඩියා නම් සුවිසල් නෞකාව ජූලි 21 දා යළි සම්පූර්ණයෙන් ම ගොඩගැනීමට නියමිත. ට 15 July 2014
වසර 300ට පෙර හර්නියාවෙන් මියගිය රාජකීයයා ඉතා දුර්ලභ හර්නියා තත්ත්වයක් හේතුවෙන් අධික වේදනාවක් විඳ මියගිය රාජකීයකුගේ සිරුරක් සී ටී ස්කෑන් පරීක්ෂණයකින් හඳුනාගත හැකි වූ බව ක 14 July 2014
කළු පාටත් ඉවරයි කළු පැහැය පරදවන ‘‘සුපිරි කළු‘‘ පැහැයක් ඇති නව ද්‍රව්‍යයක් හදුන්වාදීමට බි්රතාන්යය පර්යේෂක පිරිසක් සැරසෙති. ‘‘ 14 July 2014
ඕස්ට්‍රේලියාවට දොස් පිට දොස් මුහුද මැදදීම හරවා එවනු ලැබූ ශී‍්‍ර ලාංකික සරණාගතයින් පිරිස අරබයා අන්තර්ජාතික තලයෙන් නැඟෙන චෝදනා වලට මුහුණ දීමට ඕස්ටේ්රලි 14 July 2014
රෝද තුනේ ඉගිලෙන රථය මහ මග ධාවනය කිරීමටත් ඉගිලීමටත් හැකි හෙලිසයිකල් නමැති රෝද තුනක අරුම පුදුම යතුරුපැදියක් වෙළඳ පොළට ඉදිරිපත් කිරීමට බ්‍රිතාන්‍ය සම 14 July 2014
වගාවටත් එල්.ඊ.ඩී. එයි එල්.ඊ.ඩී. ආලෝකයෙන් දිවා රාත්‍රී කාලය කෘතිමව නිර්මාණය කරමින් වගාකටයුතු සිදුකරන ගොවි බිමක් නැගෙනහිර ජපානයේ කෘෂිකර්ම උපාධිධාරියකු 13 July 2014
දැන් වැසි වනාන්තර අතීතයේ තණ බිම් ? ලොව වැසි වනාන්තර වැඩි ප්‍රමාණයක් ඇතිවී තිබෙන්නේ අදින් වසර 2000ට පමණ පෙර දී යැයි නවතම පර්යේෂණයකින් හෙළි වී ඇත. බොලීවියාවේ වනාන්තර ආශ්& 13 July 2014
පොර පිටියේ මරු කැඳවූ බළල් අත අතීතයේ ද්වන්ධ සටන්වලදී භාවිතයට ගත් ලෝහමය නිය සහිත බළලකුගේ අත් වලට සමාන මැටි අත් දෙකක් හමුවී ඇතැයි පේරු රාජ්‍යෙය් පුරාවිද්‍යාඥයෝ 13 July 2014
උපත් පාලනයටත් චිපයක් කාන්තාවන්ගේ සිරුරට ඇතුළු කෙරෙන ඉලෙක්ට්‍රෝනික චිපයක් මගින් උපත්පාලනය සිදුකෙරෙන ක්‍රමයක් හඳුන්වාදීමට ඇමරිකා සමාගමක් සැරසේ. 13 July 2014
ගුවන් ප්‍රහාරයෙන් ළදරුවා බේරේ සිරියාවේ ඇලේප්පෝ නගරයේ ගුවන් ප්‍රහාර වලට හසුවී සුණුවිසුණු වී තිබූ ගොඩනැගිල්ලක සුන්බුන් අතර පැය 16 කට වැඩි කාලයක් සිරවී සිටි අවුර 13 July 2014
රූපවාහිනි තිරය රෝල් කරයි රෝල් කරගෙන ගෙනයා හැකි අපූරු රූපවාහිනී තිරයක් නිපදවීමට දකුණු කොරියාවේ එල්.ජී ඉලෙක්ට්‍රෝනික උපකරණ නිෂ්පාදක සමාගම සමත්ව තිබේ. අග 13 July 2014
මිහිතලයේ ඇවිද ගිය දැවැන්තයෝ මිහිපිට සැරි සැරූ දැවැන්ත ඩයිනෝසරයන් රංචුවකගේ පා සටහන් ඇලස්කාවේ ඩෙනාලි ජාතික වනෝද්‍යානයෙන් හමුවී ඇතැයි පර්යේෂකයෝ කියති. අදින් ව 12 July 2014
ගුවන් යානයක් වැනි පොසිල කුරුල්ලෙක් වර්තමානයේ භාවිතාවන සැහැල්ලු ගුවන් යානයක් වැනි වූ ලොව විශාලතම පක්ෂි පොසිලය මුහුදු ආශ්‍රිතව ජීවත් වූ පක්ෂියකුගේ බවත් මේ සත්ත්වය 12 July 2014
ගාසා තීරයේ අර්බුදය දික්වේ ඊශ්‍රායලය ගාසා තීරයට දිගින් දිගටම එල්ල කරන රොකට් හා ගුවන් ප්‍රහාර හේතුවෙන් ළමයින්,කාන්තාවන් සහ වයස්ගත පුද්ගලයන් විශාල පිරිසක් ම 12 July 2014
ඉබි දරුවාගේ කට්ට ඉවත් කරයි බ්‍රිතාන්‍යයේ අට හැවිරිදි දරුවකුගේ පිටෙහි වර්ධනය වී තිබූ ඉබි කටුක් වැනි අසාමාන්‍ය සෛල රැසක් සැත්කමකින් ඉවත් කළ බව ශල්‍ය වෛද් 12 July 2014
ගම රකින්න මළගිය ඇත්තෝ පුද්ගලයෙකු මියගිය පසු අදාහනය කර හෝ භූමදානය කර ඔහුට හිමි ගෞරවය ලබාදෙනවා වෙනුවට මළ සිරුර උණ බම්බු වලින් තැනූ කූඩුවක බහා එයට ගෞරව දක්ව 11 July 2014
තීරණය එනතුරු 153 මුහුදු මැද නැවත ශ්‍රී ලංකාව බලා පිටත් කර හරින්නේදැයි හෝ ඕස්ටේ්රලියාවට ගොඩබැසීමට ඉඩ දෙන්නේදැයි තීරණයක් ගන්නා තෙක් අනවරසයෙන් ඕස්ටේ‍්‍රලිය 10 July 2014
කඳු නඟින්නා වසර 32කට පසු සොයා ගනී 1982 දි වයස අවුරුදු 23ක් වූ ප්‍රංශ ජාතික පැට්රික් හෙවේර්ට් කඳූ නඟින්නා ඇල්පස් කඳූ මුදුනේ මීටර් 4000ක් ඉහලින් පිහිටි ඇගුයිල් වර්ට් (කොළ 10 July 2014
මහ වනයෙන් එළියට ආ අමුත්තෝ ඉතා සීමිත සංඛ්‍යාවකට සීමා වූ නමුත් සටන් කාමී ගෝත්‍රික ජන කොට්ඨාශයක් බ්‍රසීලයේ වැසි වනාන්තරයකින් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර් 10 July 2014
දෙවි වෙස් ගත් උල්කාෂ්මයකට වැඳුම් පිදුම් අදින් වසර 9000ට පෙර ජීවත්වූ ජන සමූහයක් විසින් මැජික් වස්තුවක් සේ සළකමින් වන්දනාමාන කළ උල්කාෂ්ම කොටසක් සොයාගත් බව පුරාවිද්‍යාඥයෝ කි 10 July 2014
අඳ දෑසට හොඳ පිහිටක් අන්ධ හා අර්ධ අන්ධ පුද්ගලයන් වෙනුවෙන් ඇඟිලි තුඩින් පොත් කියවිය හැකි උපකරණයක් නිපදවා ඇත. එම විශ්මිත උපකරණය සාදා ඇත්තේ ඇමෙරිකාවේ මැස 10 July 2014
ශෘංගාරාත්මක ශිලා සටහන් ග්‍රීසියෙන් සම ලිංගික සම්බන්ධතා නිරූපනය කරන ලොව පැරණිතම ශිලා රූප ඒජියන් දූපතෙන් හමුවූ බව පුරාවිද්‍යාඥයෝ කියති. ග්‍රීසියට අයත් මේ දූපතේ ක්ර 10 July 2014
මාස පහකට පසු දැරිය අවදිවෙයි පාසල් ක්‍රීඩා පිටියේ දී හදිසියේම සිහිසුන්ව ඇද වැටුණු සිසුවියක් මාස පහකින් පසු කෘතිම පොම්පයක ආදාරයෙන් නැවත ප්‍රකෘත්ති තත්ත්වයට 09 July 2014
පිළිකා සෛල දිය කරයි පිළිකාවක් ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙමින් මුලූ සිරුරම ආක්‍රමණය කරන්නේ කෙසේදැයි සොයාගැනීමට හැකිවූ බව බ්‍රිතාන්‍යය හා ජපාන විද් 08 July 2014
නූලෙන් බේරේ ස්පාඤ්ඤයේ බාර්සිලෝනා අගනුවර එල් ප්‍රැට් ගුවන්තොටුපලේදී ගුවන්යානා දෙකක් එකට ගැටීමට ගිය අවස්ථාවක් අනූනවයෙන් වැළකී ගියේය. රුසිය 08 July 2014
හොර පාරෙන් ගිහින් උසාවියට ඕස්ටේ්රලියාව බලා යමින් සිටියදී මුහුද මැදදීම එරට වෙරළාරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව නැවත ශී‍්‍රලංකා ආරක්ෂක අංශ වෙතට භාර කeරුණු අ 08 July 2014
‘සල්ලි පස්සෙම දුවන්න එපා‘ - පාප්තුමෝ කියති ලාභ පසුපස්සේ දුවමින් සතිය පුරාම වැඩෙහි නොයෙදී අඩුම තරමේ ඉරිදා දිනයේදීවත් නිවාඩුවක් ගෙන පවුලේ සාමාජිකයින් හා මිතුරන් සමග කාලය ග 07 July 2014
වීදුරු නගරයක් ඩුබායි නුවර ‘නගරයක් ඇතුලේ නගරයක්‘ තැනීමට ඩුබායි බලධාරීහු සැළසුම් සකස් කරමින් සිටිති. මෙම නගරය සම්පූර්ණයෙන්ම වීදුරු ආවරණයක් යට පිහිටැව 07 July 2014
හදවතිනුත් බැඳේ එකම පෙම්වතෙක් බෙදා හදා ගන්නා සිරුරින් එකට බැඳී සිටින පෙම්වතියන් දෙදෙනෙකු ගැන වාර්තා වන්නේ ඉන්දියාවෙනි. ගංගා හා ජමුනා යන මෙම සොහ 07 July 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026