IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


චොක්ලට් පෝච්චියේ තේ හරි රසලු

බි‍්‍රතාන්‍යයේ නෙස්ලේ සාමාගමේ පර්යේෂකයෝ පිරිසක් චොකලට් වලින් තැනූ තේ පෝච්චියක තේ පිළියෙල කළෝය.

චොකලට් උණූව යෑමට ඉඩ නොදී තේ පිළියෙළ කළ හැකිදැයි සොයාබැලීම තම අරමුණ වූ බව ඔවුහු කීවෝය.

විනාඩි 2 ක පමණ කාලයක් තේ පෝච්චිය උණුව දිය නොවී නිරුපද්‍රිතව තිබුණි.

පිළියෙල කරන ලද තේ චොකලට් රසැති හා රසයෙන් ප‍්‍රණීත බව පර්යේෂකයෝ පැවසූහ.

තේ පෝච්චිය කෙසේ නිපදවිය යුතුදැයි සැළසුම් කිරීමට සති 6 ක් ගතව ඇති බව සදහන්ය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති විචාරකයින් පවසා තිබුණේ පර්යේෂකයින් ‘‘සෙල්ලම්‘‘ පෙන්වමින් නොසිට සියළු දෙනාටම වැඩක් ඇති දෙයක් නිපදවීමට කාලය වෙන් කළ යුතුව තිබුණු බවයි.

_DSC0029.jpghhh 1410171509057_wps_24_Undated_handout_photo_iss



අදහස් (0)

චොක්ලට් පෝච්චියේ තේ හරි රසලු

ගාමිණී සිරිවර්දන Tuesday, 09 September 2014 06:37 AM

අපේ තුම්පනේ මිනිසුන්වත් නොකරපු වැඩක් නෙස්ලේ කරලා තියෙන්නේ. උණු වතුරට චොක්ලට් දියවෙන බව අහන්න දෙයක්ද ? චොක්ලට් ටී කප් එකක් නිර්මාණය කලා නම් චොක්ලට් කකා තේ බොන්න හැකියි ජනප්‍රිය වීමත් සමගම (නදී)

:       0       0

මගලී පොන්සේකා Tuesday, 09 September 2014 08:19 AM

හොදට කියවන්න ගාමිණී මහත්තයෝ මොකක්ද ලියල තියෙන්නේ කියල හොදේ.(විනාඩි 2 ක පමණ කාලයක් තේ පෝච්චිය උණුව දිය නොවී නිරුපද්‍රිතව තිබුණි.) (නදී)

:       0       0

උදාරත් Tuesday, 09 September 2014 08:40 AM

ඇතුලේ තේ චොකලට් රසද මංදා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 587 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site