සංගීතය මොළේට හොඳයි කුඩා කළ සංගීත භාණ්ඩයක් වාදනය කිරීමට පුහුණුව ලබා ඇත්නම් නම් එය පුද්ගලයෙකුගේ මොළයේ කි‍්‍රයාකාරීත්වය ජීවිත කාලය පුරාවටම බලපැවැත් 19 June 2014
තාක්ෂණයෙන් විභාග හොර අල්ලයි විභාග වලදී ‘‘හොර‘‘ කිරීමට චීන ළමයින් විවිධ තාක්ෂණික උපකරණ භාවිතා කරන අයුරු චීන පොලිසිය පසුගියදා පෙන්වා දුන්න්නේය. පොලිස 18 June 2014
මතක ශක්තියේ හැටි මිනිස් මොළයේ මතක තබා ගැනීමේ කි‍්‍රයාවලිය සිදුවන්නේ කෙසේදැයි නිශ්චිත වශයෙන්ම සොයාගැනීමට ස්නායු පර්යේෂණ සදහා පිහිටුවා ඇති ආයතනය 18 June 2014
සැත්කම කරද්දී ගී ගයයි උගුරේ වූ ගෙඩියක් ඉවත් කිරීමේ සැත්කමේදී අතපසුවීමකින් හෝ වෛද්‍යවරුන් අතින් තම ස්වර තන්ත්ර වලට හානිවනු ඇතැයි සිතූ ගායිකාවක මුළු ස 17 June 2014
ලොව වටිනා ම දියමන්තිය වෙන්දේසියට ? එය ස්ට්‍රෝබරි ගෙඩියක් තරම් වූ සහ පවුම් කාසි තුනක බරකට වඩා මදක් අඩු වු නමුත් මෙම දුර්ලභ නිල් පැහැති දියමන්තිය ඔබගේ පොකැට්ටුවේ තිබේ 16 June 2014
ගුවන් ගමන් යන්නේ බලාගෙනයි මැලේසියානු එම්එච් 370 යානයේ අතුරුදන් වීම හිතාමතාම සුදානම් සහිතව කරණ ලද ක්‍රියාවක් බව යානයේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ලියා ප්‍රකාශ 16 June 2014
අයින්ස්ටයින්ටත් වැරදිලා අයින්ස්ටයින්ගේ වරදක් 23 හැවිරිදි ශිෂ්‍යකු විසින් නිවැරදි කැර ඇතැයි අයින්ස්ටයින් සතුව තිබූ ලිපියක් මගින් හෙළිදරව් වී ඇත. භෞතික විද 16 June 2014
ඌරා මාරාන්තික පිම්මක් පනී මරණය කරා යන බව දැනුණු නිසාදෝ ඝාතකාගාරයක් බලා ධාවනය වෙමින් තිබුණු ට්‍රක් රථයක සිටි ඌරෙක් එයින් පනිනු දකුණු ඇමරිකාවේ මාර්ගයකදී ද 15 June 2014
ඇඳුම නැති කරන්න පණ පිටින් මාළුවකු ගිල්වයි ඇඳුම රෝගය නිට්ටාවට සුවවන්නේයැයි සහතිකය ඇතිව රෝගීන්ට පණ පිටින් මාළුවකු ගිල්ලවන අපූරු වෛද්‍ය ක්‍රමයක් ඉන්දියාවේ හයිද්‍රාබාද් 15 June 2014
ජගුවර් සමාගමට කනේ පහරක් පවුම් 53000 ක් (රුපියල් 11713000) ගෙවා මිලදී ගත් ජගුවර් වර්ගයේ සුපිරි මෝටර් රථය නොනවත්වාම ‘‘ලෙඩ‘‘ දීම නිසා අලූත්වැඩියා කරමින් කාලය කා 13 June 2014
කන්තෝරුවේදීම ඇඟ රත් කර ගනී ප්‍රධානියාගේද ආශිර්වාදය ඇතිව කාර්යාලයේ සගයින් හා එකතුවී හොද හැටි ඇග පත රත් කරගැනීමට සේවකයින්ට අවස්ථාව සළසා දෙන අපූරු චාරිත්&z 13 June 2014
කාලි දෙවඟනට නේපාලයේ රජ සැප දේහ ලක්ෂණ අනුව උපතේදීම තෝරාගන්නා දැරියන් හට ‘‘ජීවමාන ස්වරූපයෙන් සිටින දේවතාවියන්‘‘ යැයි සළකා පුද සත්කාර කිරීමේ පිළිවෙතක් 12 June 2014
පෝළිමට නිවුන්නු ලොව පුරා නිවුන් දරු උපත් සිදුවීම සාමාන්‍ය දෙයකි. එහෙත් එක ම පවුලක පරම්පරා හතරක් නිවුන් දරුවන් වීම අතිශය දුර්ලභ හා අසාමාන්‍ය දෙයකි 11 June 2014
ලොකු පත්තක්කාවක් තරම් ගෙඩියක් බඩේ ඉන්දියාවේ කාන්තාවකගේ ගර්භාෂයේ තිබී ලොව මෙතෙක් සොයාගත් විශාලත ම ගර්භාෂ ගෙඩිය ඉවත් කළ බව වෛද්‍යවරු පිරිසක් කියති. රාත්තල් 30ක් (කිලෝ 11 June 2014
චන්ද්‍රයා බිහි වුණේ මහා ගැටුමකින් ? අළුත්ම සාක්ෂියක් මගින් පෙන්වා දෙන්නේ අපේ චන්ද්‍රයා නිර්මානය වූයේ පෘථිවිය ග්රහකයක් ගැටීමෙන් බවයි. එය අදින් වසර බිලියන 4.5 කට පෙර ස 11 June 2014
ලන්ඩනයේ ඉතිහාසය දික්වේ අභිරහස් ලෙස හිස ගසා දමන ලද පුරාතන රෝමයේ කඩුගත් මල්ලවයන්ගේ හිස් සහ වෙනත් මානව නෂ්ඨාවශේෂ ලංඩනයේ ඉදිකිරීම් යෝජනා ක්‍රමයකින් සොයා ගැ 11 June 2014
ලොව වටිනාම මුද්දරය යළි වෙන්දේසියේ ලොව වටිනාම මුද්දරය දැන් ලන්ඩන් නගරයේ ප්‍රදර්ශනයට තබා ඇත. එය තව නොබෝ දිනකින් ඇමෙරිකානු ඩොලර් මිලියන විස්සකට පමණ අළෙවි වනු ඇතැයි ද ප 11 June 2014
හිතුවාට වඩා විශ්වය ලස්සනයි ඇමෙරිකාවේ නාසා ආයනය පවසන්නේ විශ්වය මෙතෙක් සිතා සිටියාට වඩා මනරම් බවයි. හබල් අභ්‍යාවකාශ දුරේක්ෂය මගින් ග්‍රහණය කැරගත් ප්‍රති 10 June 2014
කළ හොඳ ඔබාමාටම කැරැකෙයි වසර පහක් තලේබාන් අත්අඩංගුවේ සිටි ඇමරිකා ජාතික සොල්දාදුවෙකු නිදහස් කරගැනීම ඇමරිකා ජනපති බරක් ඔබාමාට පාරා වළල්ලක් වී තිබේ. බෝ 06 June 2014
සයිබර් කප්පමෙක් පරිගණකයට පනී ඉදිරි දින දෙක ඇතුළතදී එල්ල විය හැකි මහා පරිමාන සයිබර් ප්රහාරයක ලකුණු පෙනෙන්නට ඇති නිසා වහ වහා තම තමන්ගේ ප්‍රති වෛරස මෘදුකාංග,ප 05 June 2014
පර්යේෂකයෝ මිනිස් මොළ ඉල්ලති වෛද්‍යවරුන්ගේ අභිමතය පරිදි මියගිය රෝගීන්ගේ මොළය ඉවත් කිරීමට අවසර දෙන මෙන් ඉල්ලීමක් කැර තිබේ. ස්නායු සම්බන්ධ ප්‍රතිකාර සඳහා පරික 04 June 2014
අතුරුදන් ගුවන් යානය ගැන නව මතයක් අතුරුදන්ව ඇති එම්.එච්.370 මලයාසියා ගුවන් යානය සෙවීමේ කටයුතු මධ්‍යම ආසියාවේ රටක්වන කර්ගස්ථානයේ බෙෂ්-ටාෂ් උතුරු දිග නිම්නයේ සිදුකරන 04 June 2014
කාටත් අන්තර්ජාලය දෙන්න චන්ද්‍රිකා 180ක් අභ්‍යාවකාශයට යැවෙන චන්ද්‍රිකා 180 ක් ආධාරයෙන් මුලූ ලොවටම අන්තර්ජාල පහසුකම ලබා දීමේ සැළසුමක් ක්‍රියාවට නැංවීමට ගූගල් සමාගම කටයුත 03 June 2014
ලුණු හෝටලේ රජ සැප සම්පූර්ණයෙන්ම ලූණු කුට්ටි භාවිතා කිරීමෙන් තනා ඇති හෝටලයක් බොලිවියාවේ පිහිටා ඇත. ‘පැලැසියෝ ඩෙ සැල්‘ නම් වන මෙම හෝටලය පිහිටා 03 June 2014
එළුවාටත් හෙල්මටයක් තමන්ගේ හිස මත තිබිය යුතු යතුරු පැදි හිස්වැස්ම එළුවෙකුට පළදවාගෙන යතුරු පැදියේ ගිය ඉරාන ජාතික තරුණයෙන් පසුගියදා ඉරානයේ කුවස්වින් න 03 June 2014
ලන්ඩනයේ බලු තහනමක් ‘බල්ලනට අපේ කැමැත්තක් නැත. ඒ නිසා ඔබගේ බල්ලන් මෙම ප්‍රදේශයට රැගෙන ඒමෙන් වළකින්න.‘ යනුවෙන් ඉල්ලා ඇති නැගෙනහිර ලන්ඩනයේ ප්‍රසි 03 June 2014
අයින්ස්ටයින්ගේ මොළයත් සාමාන්‍යයි අයන්ස්ටයින් පෙන්වා දී තිබූ විශ්මිත සිද්ධාන්තයන් සහ පෙරළිකාර සමීකරණයන් හේතුවෙන් 1955 අප්‍රේල් මස 18 දින ඔහුගේ මරණින් පසු එම හිස තුල පි 31 May 2014
පැරණි රෝම යුද කඳවුරක් සොයාගනී යුරෝපයේ නැගෙනහිර කොටස ආක්‍රමණය කිරීම සඳහා සියවස් ගණනාවකට පෙර වර්තමාන ජර්මනියේ පවත්වාගෙන ගිය රෝම යුද හමුදා මධ්‍යස්ථානයක් සොයාග 31 May 2014
කෘමි වර්ණයෙන් ගෝලීය උණුසුම ගැන දත්ත ලැබෙයි සමනලුන් , බත්කූරන් හා වෙනත් කෘමීන්ගේ වර්ණය ගෝලීය උණුසුම හා සම්බන්ධ යැයි වසර 18ක් පුරා කරන ලද පර්යේෂණක ප්‍රතිඵල නිකුත්කරමින් පර්යේෂ 31 May 2014
ඇතින්න පින්තූර ගනී බි්රතාන්යයේ බටහිර මිඩ්ලන්ඩ් ප්‍රදේශයේ සෆාරි උද්‍යානයක බිම වැටී තිබුණු අයිෆෝනයකින් තමන්ගේ පින්තූරයක් ගැනීමට උද්‍යානය 30 May 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026