IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ලොව අවදානම වැඩිම රට සිරියාවයි

සිරියාවේ වසර තුනක කාලයක් තිස්සේ පවතින සිවිල් යුද්ධය හේතුවෙන් එරට ලෝකයේ වැඩිම මානව අවදානම් රට බවට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පවසයි.

සිරියාවේ ජනාධිපති බාගා අල් අසාද් ගේ රජයට එරෙහිව විපක්ෂයේ කණ්ඩායම් 2011 සිට ගෙන යන යුද්ධය හේතුවෙන් මේ තත්ත්වය ඇතිවී තිබේ.

ඉස්ලාම් කණ්ඩායම්වල එක්වීමත් සමග පසුගිය මාස කිහිපයේ දී තත්ත්වය වඩාත් දරුණු අතට හැරී තිබේ. එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පවසන්නේ සිරියානු වැසියන් ලක්ෂ 30ට වැඩි පිරිසක් සරණාගතයන් ලෙස ලියාපදිංචි වී ඇති බවයි.

සිරියාවේ ජනගහණයෙන් අඩකට පමණ සිය  නිවෙස්වලින් ඉවත්වීමට සිදුව ඇත. බොහෝ දෙනකු දැනටමත් අවට රටවලට සරණාගතයන් ලෙස පලා ගොසිනි. සිවිල් යුද්ධයෙන් දැනට මියගොස් ඇති සංඛ්‍යාව 190,000ක් පමණ වෙතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

121115125611-syria-aleppo-12-november-story-top



අදහස් (0)

ලොව අවදානම වැඩිම රට සිරියාවයි

වසන්ත Sunday, 31 August 2014 07:01 PM

පවු අහිංසක මිනිස්සු! (නි)

:       0       0

ඉන්ද්‍රා Saturday, 30 August 2014 08:20 PM

දැන්වත් මහා බලවතුන්ගේ දෙබිඩි පිළිවෙත නැති කරගනිද? (නි)

:       0       0

සමන් Friday, 29 August 2014 01:44 PM

මේකට සම්පුර්ණ ස්තුතිය හිමි වෙන්න ඕන කාටද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site