තමන්ට ඉගෙන ගැනීමට ආධාර ලබාදෙන ලෙස ඉල්ලමින් නෙදර්ලන්ත තරැණියක් ඉතා ජනාකීර්ණ ඇම්ස්ටර්ඩෑම් චතුරශ්‍රයේ නිරුවතින් ඒ මේ අත දිවගියාය. ඉන්පසු මාධ්‍යවේදින් ඉදිරිපිටට ගිය ඇය නිල් පැහැති දිගැති කමිසයකින් සැරසී අයිස් බකට් අභියෝගය ද භාරගත්තාය.
තමන් මේ අසීරු කාර්යයේ නිරත වූයේ තමන්ගේ අධ්‍යාපනයට මූල්‍යමය සහයෝගයක් වුවමනා බැවින් යැයි ඇය මාධ්‍යයට අදහස් දක්වමින් කීවාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුරේකා......යුරේකා....... ! හමුවුණා හමුවුණා....සල්ලි ලැබුණා..... (නි)
ධම්ම, ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලැබූ අය කරන වැඩ බලන්න ගිහින් නැද්ද ලංකාවේ විශ්ව විද්‍යාලයක් පැත්තේ එහෙම? (නි)
බොහොම සංවේදී කතා පුවතක් අපේ රටේ කවදා හෝ දිනක එවන් දෙයක් නොවීමට වග බලා ගමු (නදී)
බොහොම සංවේදී කතා පුවතක් අපේ රටේ කවදා හෝ දිනක එවන් දෙයක් නොවීමට වග බලා ගමු (නදී)
නංගී, පිස්සු නැතුව නිකන් ඉන්න (නි)
අචාර ධර්මයක් නැති වුණාමත් ඔහොම වැඩ වෙනවා.අපේ රටේ උදවියට ලජ්ජා බය කියන දේ තියන නිසා එහෙම දෙයක් වෙන එකක් නැහැ.(අ)
දියුණු රටවල නොදියුණු වැඩකරන මිනිස්සු (නි)
නංගි, නිකන් මිනිස්සු හිනස්සවන්න එපා (නි)
අයියෝ! ඔහොම කරනකොට කිසි අගයක් නැහැනේ (නි)
ඉසුරන්දි, ඇතැම් සරසවි සිසුවියන්ගේ ආචාර ධර්ම ලජ්ජා බය ගැන ඔබ දන්නේ නැහැ. මම විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයෙක්. අපේ විශ්ව විද්‍යාලයේ අඳුර වැටුන පසු අපි බොහෝ තැන් වලින් අහක බලාගෙන ගමන් කරන්නේ. මේවා ඒ ළමයින්ගේ දෙමව්පියන් දැක්කා නම් ඒ ළමයින්ව කවදාවත් ආයේ එවන්නේ නැහැ. (නි)
නිරුවත පෙන්වා ඉල්ලීම් ලබාගැනීම හරිද? (නි)
උගත් බුද්ධිමත්කමක් ඇති අය මෙහෙමද හැසිරෙන්නේ? (නි)
නංගි, බලාගෙන ! (නි)
හිතලා බලන්න. අපේ රටෙත් නිදහස් අධ්‍යාපනයක් නේද තියෙන්නේ? ඒත් පාසලට ළමයි දාගන්න සියලු නඩත්තු වැඩ ඉදිකිරීම් කරන්නේ දෙමවුපියන් නේද? (නි)
මේ වගේ ප්‍රශ්නෙකදී අපි නම් කරන්නේ පාරක් වහලා, වාහනවලට ගහලා, පොලිසියටත් ගල්ගහලා , අපිත් ගුටිකාලා, ඔලුත් පලාගෙන, හිරෙත් ඉඳලා උසාවි වල රස්තියාදු වෙන එක. (නි)
අනේ පවු! ඉගෙනගන්න උදවු කරන්න කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් ඒක බොහොම වටිනවා (නි)
හැරිසන් එතකොට මෙයා කැත වුනා නම් පව් නැද්ද? (නදී)
ලංකාවට ආවා නම් හරිනේ! (නි)
සංවර්ධිත රටක, විශ්ව විද්‍යාල සිසුවියන්ගෙන් 32%, විශ්ව විද්‍යාලයට ගෙවිය යුතු මුදල් සොයාගන්නේ විවිධ වෘත්තින් වල යෙදීමෙන්. (නි)
මේකට වැරදි අර්ථකතන දෙන්න හදන්න එපා. උගත් බුද්ධිමත් මිනිසුන් ජිවත්වෙන රටවල් මේවා.සාමාන්‍ය ජනතාවට හිමි වරප්‍රසාද කාප්පාදු කරනකොට රටේ දේශපාලකයන් ඇහුම්කන් නොදෙනකොට මේ වගේ දේවල් කරනවා. එතකොට දේශපාලකයන්ට ලැජ්ජාව කියන එක දැනෙන්න පටන්ගන්නවා. බලන්න හෙට අනිද්දා වෙනකොට අපිට අහන්න දකින්න ලැබෙයි මේවට සහන ලැබුනා කියලා (නි)
අනේ පවු.ඉගෙනගන්න උදවු කරන්න කෙනෙක් ඉදිරිපත් වෙනවනම් ඒක බොහොම වටිනව.(අ)
දැන් ඉතින් අපේ රටේ අයත් මේක කොපි කරලා මේ වැඩේ කරයිද දන්නෙ නැහැ මනාපය ඉල්ලලා. (නි)
ඒ වුණාට අපේ රටේ අයට නිදහස් අධ්‍යාපනයේ වටිනාකම තේරෙන්නේ නැහැ (නි)
අනේ ! හරි ලස්සන කෙනෙක්. පවු! (නි)
අපේ රටෙත් ඔය වගේ දේවල් සිද්ධ වෙන්න වැඩි කාලයක් යන එකක් නැහැ.මොකද අපේ දරුවන්ට නොමිලයේ කරන්නේ උගන්වන එක විතරනේ. ඉතිරි වැඩ වලට වියදම් කරන්නේ දෙමවුපියන්නේ. (නි)
අපේ අයත් පන් ගනීද(අ)
ලංකාවේ ඉන්න අපේ ගොයියොත් මේවා ඉගන ගනීද කියල බයේ බෑ..? (අ)
ලංකාවේ මෙවැනි දෙයක් වුනොත් කී දෙනෙක් කලන්තේ දාලා වැටේද දන්නේ නැහැ (නදී)
අපේ අයත් පටන් ගනීද? (නි)
අපේ රටේ නම් සල්ලි හොයන්න නිරුවතින් දුවලා මහන්සි වෙලා වැඩක් නැතිවෙයි. (නි)
පසුගිය දසක තුනක් මම නිතරම නෙදර්ලන්තයට ආව ගිය කෙනෙක් රාජකාරි වැඩවලට. මොනවට මේ දිනවල ලංකාවට අවදා මන්ද ? (අ)
නිදහස් අධ්‍යාපනය නැතිවුන දාට ලංකාවේත් මේවා බලා ගන්න පුළුවන් වේවි. (අ)
දැන් ඉතින් මල්ෂා, හිරුනික, පබා වගේ අය මේක කොපි කරලා මේ වැඩේ කරයි. (අ)
තනි -ඔයා නිකන් පම්පෝරි ගහන්න එපා (අ)
ලංකාවට දිව්වා නම් කසාදයක් කරගන්නත් තිබුනා (නදී)
පවතින ආණ්ඩුව නිදහස් අධයාපනය විකුණූ පසු ලංකාවෙත් මෙවැනි දේ දකින්නට බැරි වෙන එකක් නෑ. (නදී)
මම ඒ ගැහැණු ළමයා අගය කරනවා. මම මෙහෙම කියන්නේ හිතේ වෙන අදහසකින් නෙමෙයි (නි)
අපේ රටේ වගේ අපචාර ඒ රටවල නැත්තේ මෙන්න මේ වගේ සමාජයක් ඒ මින්නිස්සුන්ට තියන නිසා. (නදී)
අපරාදේ නේද නැනී ලංකාවට ආවේ (අ)
මෙවැනි සිදුවීම් හාස්‍යයට ලක්කළ යුතු නැහැ. අධ්‍යාපනය අනිවාර්ය අංගයක් නිසා ඇගේ ඉල්ලීම සාධාරන බව හා ඉදිරිපත් කළ ආකාරය අතර වෙනසක් පවතින බව මගේ අදහසයි (නි)
පාලකයන්ට තියෙන පහසුකම් ජනතාවට නැත. මේ වගේ ඉගෙනගැනීමට අවශ්‍ය අය කොයිතරම් ඉන්නවද? (නි)
නංගි ,ඔයා ගැන අපිට දුකයි (නි)
ලංකාවේ මෙම සිද්දිය වුනා නම් විශාල මුදල් සම්භාරයක් සොයා ගන්න තිබුණා
කෝ මේ අපේ කැම්පස් නංගිලා . මෙන්න ඔබේ ඉල්ලීම් දිනා ගන්න මාර්ගයක්. උද්ගෝෂණ කරනවා වගේද ? කිසිම කෙනෙක් ඔබලාට විරුද්ධ වෙන එකක් නැහැ. බය නැතිව හෙටම වැඩේට බහින්න. (අ)
ප්‍රඥාවෙන් හා බුද්ධියෙන් තොර දැනුම වැඩක් තියේද? (ස)
ජනප්‍රිය වෙන්නද දන්නෑ එහෙම කලේ? (ස)
බටහිර රටවල් දරුවන්ට යන්තම් අවුරුදු 15 /16 වෙනකොට දෙමව්පියන් කියනවා තමන්ගේ වියදම හොයා ගන්න කියල. බහුතරයක් ට මහ ගෙවල් වලිනුත් එලියට ගිහින් පොඩි රැකියා සොයා ගෙන අමාරුවෙන් ජීවත් වෙන්න සිද්ධ වෙනවා. මේ එහෙම තරුණියක් වෙන්න ඇති. අපේ රටේ ළමයින්ව අම්මලා වයස 25 30 වෙද්දීත් උදේ තේ එක ඇඳට ගෙනත් දීලා හුරතල් කරනවා. ඒවා නැති වෙලා උසස් අධ්‍යාපනයටත් ගෙවන්න සිද්ධ වුන දවසට අපේ ළමයිනුත් මේ විදියට පාරේ යාවි. (ස)
ජෙලෝ, ලගදීම මීට එහා ගියපු වැඩ කරන්න වෙයි කැම්පස් කෙල්ලොන්ට කොල්ලොන්ට, රටේ නිදහස් අධ්‍යාපනයක් නැති උනාම ඉගෙන ගන්න සල්ලි ඕන උනාම ලමයින්ට මෙහෙම වැඩ කරන්න වෙනවා. මතකද මෑතකදී ලංකාවේදී අහු උන රුසියානු, යුක්රේන් තරුණ ගණිකාවෝ. එයාල ඒ රටවල විශ්ව විද්‍යාල සිසුවියෝ. ඉතින් ජෙලෝ ඔයාල කුහක විදියට බලාගෙන ඉන්න ඒ අවස්තාව ලගදීම ඒවි. ඒ අවාම ඔයාගේ නංගි, එහෙම නැත්තම් දුවට හෝ කරන්න වෙන්නෙත් ඔය වගේ දේවල්. එයාල ඉගෙන ගත්තොත් සහ ඔය කුඩු බිස්නස් වගේ දේවල් නොකර හම්බ කරන සාමාන්‍ය මිනිහෙක් උනොත් (නදී)