කාලගුණයට මෝරුන්ගෙන් අනාවැකි මැක්සිකෝ බොක්කේ මෝරුන් 750ක් යොදා ගනිමින් කරන ලද පර්යෙෂණයකින් සනාථ වී ඇත්තේ සාගරයේ ඇතිවන සුළි සුළං තත්ත්ව සම්බන්ධයෙන් මෝරුන්ගෙන් 29 May 2014
‘ගඩොල් බාගේ‘ යළි උපදී අධි තාක්ෂණික ‘ස්මාට් ෆෝන්‘ ජංගම දුරකථන භාවිතය අතහැර ක්‍රමයෙන් අතීතයේ භාවිතා කළ ‘ගඩොල් භාග‘ ජංගම දුරකථන භාවිතයට නැඹුරු වීම 28 May 2014
අන්තර්ජාල වෙදා ලෙඩෙක් රෝග විනිශ්චය සදහා අන්තර්ජාලය භාවිතා නොකරන්නයි ඇමරිකා වෛද්‍යවරු පිරිසක් අනතුරු අගවති. අප බොහෝ දෙනා කිසියම් රෝගයක් වැළදුණු විට 28 May 2014
වයසේ හැටියට නොවේ වැඩ ලෝකයේ ශක්තිමත්ම කොලූ ගැටයින් දෙදෙනා යැයි විරුදාවලිය ලැබ සිටින වයස අවුරුදු 9 ක් හා වයස අවුරුදු 7 ක් බැගින් වයස් වන දෙදෙනෙක්ගැන   28 May 2014
අතට අත දීම භයානකයි අතට අත දීම අතීතයේ පටන් පැවත එන සංස්කෘතික ක්‍රියා පිළිවෙතක් වුව ද එමගින් රෝගීන් අතර රෝගාබාධ පැතිරීම වැළැක්විය නොහැකියැයි පර්යේෂක 28 May 2014
පිට්සා බෙදන්න කේලමා උණු උණුවේම ඇණවුම් කළ ආහාරය තම පාරිභෝගිකයාට ලබා දීමේ අරමුණින් ආහාර ඛෙදා හැරීම සදහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා උපයෝගී කර ගැනීමට ඉන්ද 27 May 2014
මෝදි සමඟ ෂරීෆ් අලුත් ගමනකට සැරැසේ අතල් බිහාර් වජ්පායිගේ නික්ම යාමත් සමග බිද වැටුණු ඉන්දියා - පකිස්තාන සබදතා නරේන්ද්‍ර මෝදි ගේ ආගමනයත් සමග යළි අලූත් කිරීමට තමන් බලා 27 May 2014
ළදරු ප්‍රෝටීනයෙන් මැලේරියා මර්දන ඒන්නතක්? මැලේරියාව නිට්ටාවටම සුවකළ හැකි නව එන්නතක් නිපදවීමට ඇමරිකා පර්යේෂකයෝ පිරිසක් පර්යේෂණ කරමින් සිටිති. මෙම එන්නත නිපදවනුයේ ලබන්න 27 May 2014
පොතුහැර වගේ අනතුරක් ඉන්දියාවෙත් ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්හි ශීග්‍රගාමී දුම්රියක් නවතා තිබූ භාණ්ඩ දුම්රියක ගැටීමෙන් විසි දෙනකු මිය ගොස් ඇතැයි ඉන්දියා මාධ්‍ය වා 26 May 2014
මෝදිගෙන් මහත්මා ගාන්ධිට උපහාර ඉන්දියාවේ 15 වැනි අගමැතිවරයා ලෙස අද සවස දිවුරුම් දීමට නියමිත නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ ජාතිය පියා යැයි සැලකෙන මහත්මා ගාන් 26 May 2014
මෝදි උත්සවයට උඩිනුත් ආරක්ෂාව ඉන්දියාවේ නව අගමැති නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උළලේ ආරක්ෂාව තර කිරීමට ඉන්දීය ආරක්ෂක අංශ තීරණය කරයි. ගුවන් හමුදාව ප්‍රක 23 May 2014
සලාදයේ ගුණ වැඩිකරන ඔලිව් තෙල් සලාද ආහාරයට ගැනීමේ දී ඔලිව් තෙල් සහ අලිගැට පේර කැබලි කිහිපයක් එක්කැර ගැනීමෙන් වඩාත් හිතකර තත්ත්වයක් ලැබෙන බව පර්යේෂණයකින් තහවුරු 23 May 2014
පිඹුරු සම්බාහනය පිලිපීනයේ පිලිපීනයේ සෙබු නගර සත්ත්වෝද්‍යානය වෙත යන්නෙකුට ‘‘පිඹුරු‘‘ සම්භාහනයක් ලබා ගැනීමට අවස්ථාව ඇත. සේවා සැපැයීමට ඉදිරිපත්ව ස 22 May 2014
රෝහලේදී අතට අත දීම ඇඟට ගුණ නැතිලු රෝහල් වැනි සෞඛ්‍යය ක්ෂේත්රය හා සම්බන්ධ ආයතන වලදී අතට - අත දීමෙන් වැළකී සිටිය යුතුව ඇතැයි වෛද්‍ය පර්යේෂක කණ්ඩායමක් කියති. ශේ 22 May 2014
එංගලන්තයේ ප්‍රකෝටිපතියෝ මිහිපිට ජීවත් වන ධනවතුන්ටද ශ්‍රේණියක් ඇත්තේය. ඒ අනුව අකාරාදි පිළිවෙළට ලක්ෂපතියන් , කෝටිපතියන් , ප්රකෝටිපතියන් ආදි ලෙස ශ්‍රේණ 22 May 2014
චාල්ස් කුමාරයා කට වරද්දා ගනී දෙවැනි ලෝක යුද්ධයේ විරුවන් සැමැරීමේ කැනඩා උත්සවයකට සහභාගීව සිටි බි්රතාන්යයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමාරයා පැවසුයේ රුසියා ජ 22 May 2014
ඉන්දියා අගමැති දිවුරුමට ලංකා ජනපතිත් යයි ඉන්දියාවේ 15 වැනි අගමැති ලෙස නරේන්ද්‍ර මෝඩි ලබන 26 වැනිදා දිවුරුම් දීමට නියමිතය. එම උත්සවයට මහින්ද රාජපක්ෂ ජනපති ද සහභාගී වන බව ඉ 21 May 2014
සැමියා අහිමි දුක දරු උපතින් නිවේ අතුරුදන්ව මේ වන විට දින 72 කට වඩා ගතව ඇති මලයාසියා ගුවන් සේවයට අයත් එම්.එච් 370 අංක දරන ගුවන් යානයේ කාර්යමණ්ඩලයේ වූ මොහොමඞ් හස්රින් හුස 21 May 2014
සිරියා කැරැලිකරුවෝ හමුදා කඳවුරක් දූවිලි කරති සිරියා කැරළිකරුවෝ කඳවුරට යටින් මීටර 850ක උමගක් කැණ ටොන් 60 ක පමණ බෝම්බ අටවා කඳවුර පුපුරුවා දැමූහ. පිපිරීම සිදුවන අවස්ථාව දැක්වෙන 20 May 2014
කටින් ටෙනිස් ගසයි දෑතම අහිමි මුත් කටින් සිරකරගත් ටෙනිස් පිත්ත ඇතිව ලෝක ශූර ක්‍රීඩකයින් හා හරිහරියට මේස පන්දු ක්‍රීඩාවේ යෙදෙන්නෙකි ඊජිප්තු ජාතික ඊ 20 May 2014
බල්ලා කෑවාට අසංඛ්‍යෙයක් වන්දි ඉල්ලයි එදා මෙදා තුර වාර්තා වූ ලොව විශාලතම වන්දිය ඉල්ලා අධිකරණය ඉදිරියේ චෝදනා පත්‍ර කිරීමට ඇමරිකාවේ නිව්යෝර්ක් නගරවැසියෙක් කටයුතු කර ත 20 May 2014
‘රොබෝවත් බොරු කාරයෙක්‘ අතුරුදන්ව මේ වන විට දින 68 ක් ගතව ඇති මලයාසියා ගුවන් සේවයට අයත් එම්.එච්.370 අංක දරන ගුවන් යානය සොයා මුහුද පතුල හා මුහුද මතුපිට පිරික්සීම 20 May 2014
හෙදියන් බිමට ගන්න නිල ඇඳුම වෙනස් කරයි හෙදියන්ට සුපුරුදු නිල ඇදුම වෙනුවට ගුවන් සේවිකා නිල ඇදුම ඇදීමට නියම කිරීමටත් ඔවුන්ට ගුවන් සේවිකාවන්ට ලබා දෙන පුහුණුවක් ලබා දීමටත් 20 May 2014
මාංශයෙන් තොරව ගොඩනැගූ මහා ශිෂ්ඨාචාරය දැවැන්ත පිරමීඩ ගොඩනැගූ පුරාණ ඊජිප්තු වැසියන් නිර්මාංශ ආහාර සංස්කෘතියක් අනුගමනය කළ පිරිසක් බව ලියෝන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන 18 May 2014
අතුරුදන් යානයේ අබිරහස පොතකින් එළියට එයි අතුරුදන් මැලේසියානු එම්.එච්. 370 ගුවන් යානය පිලිබඳව පොතක් ලියා ඇති නයිජෙල් කේව්ත්‍රෝන් එම යානය ඇමරිකාව සහ තායිලන්තය එක්ව කරණ ලද ජෙට 18 May 2014
අම්මයි පුතයි අස්වන බව කියයි භාරත මැතිවරණ පරාජයත් සමග කොංග්රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි පක්ෂ නායකත්වයෙන් ද පුතු රාහුල් ගාන්ධි පක්ෂ මහ ලේකම් ධුරයෙන් ද ඉල්ලා 18 May 2014
ඉන්දියා නායකයා ගංගානම් ගඟත් සුරකී ඉන්දීය මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ට බහුතර බලයක් හිමිකරගත් භාරතීය ජනතා පක්ෂයේ අගමැති අපේක්ෂත නරේන්ද්‍ර මෝඩි අද පක්ෂ නායකයන් හමුවී න 18 May 2014
අයිස් යුගයේ ලෝක සිතියමක් අවසන් වරට එළැඹි අයිස් යුගයේදී රටවල් පැවතුණේ නම් ඒවා කෙසේ තිඛෙනු ඇත්දැයි දැක්වෙන ලෝක සිතියමක් නිර්මානය කිරීමට පරිගණක ග්රාපි 18 May 2014
ධම්ම පදයේ චිත්ත මාර්ගය නෝර්වේ සාක්කියක් භාවනාවේදී සිත ඒකාග්ර කරගන්නවාට වඩා එයට වුවමනා පරිදි දිව යාමට ඉඩ හැරීමෙන් සාමාන්‍ය අවස්ථාවකදී ක්‍රියාකාරී නොවන මොළයේ ඇතැම් ප්&z 18 May 2014
කරකාර කඩේ ෂැංහයි ගහේ බබා කොටන තැනැනත්තා හෝ තැනැත්තිය සොයාගැනීමට අවස්ථාව සළසන අපූරු වෙළදපොළක් චීනයේ ඇත. ‘විවාහ වෙළදපොළ‘ ලෙස හැදින්වෙන මෙය පිහිටා 18 May 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026