IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පරිණාම ගස තවත් දිගු වේ

මාංශපේෂි සහිත සතුන් පිලිබඳ පැරණිත ම සාක්ෂිය කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්තයෙන් හමුවී ඇත.

අවුරුදු කෝටි 56ක් තරම් පැරණි යැයි විශ්වාස කරන පොසිලයක් අනුව විද්‍යාඥයෝ ඒ බව කියති. මේ පොසිලය පිළිබඳ තොරතුරු අනාවරණය වීමට පෙර විද්‍යාඥයන් සිතා සිටියේ අවුරුදු කෝටි 54ට ඉහළ සිදුවූ කේම්බ්‍රීය පිපිරීමෙන් පසු සතුන්ගේ පරිණාමය හා පැතිරීම ආරම්භ වූ බවයි. මේ සොයාගැනීමෙන් පැහැදිලි වන්නේ සත්ත්ව පරිණාමය මෙතෙක් සිටියාට වඩා පැරණි බවයි.

හවුටියා කොවිඩ්‍රොෙනා්මිස් ලෙස මේ නව පොසිලය නම්කැර ඇති අතර මේ සඳහා කාක්ෂි ලෙස හමුවී ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඇලේක්ස් ලියූ මෙසේ කියයි.

‘‘ දැනට හමුවී ඇති පොසිල කොටස් තවදුරටත් විශ්ලේෂණය කළ යුත-යි. මේ සතුන්ගේ ආහාර, අභිජනන ක්‍රියාව මෙන්ම පරිසර තත්ත්වයන් ගැනත් සොයා බැලිය යුතුයි. “

oldest muscle  (1) oldest muscle  (3)



අදහස් (0)

පරිණාම ගස තවත් දිගු වේ

මහේෂ්‍ Thursday, 28 August 2014 07:47 PM

මේක නම් මට තේරුම්ගන්න අමාරුයි (නි)

:       0       0

ජයත් Thursday, 28 August 2014 10:40 AM

සත්‍ය ල මොනවා කිව්වත් මේක තමයි නවීන විද්‍යාව ! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site