ඩුබායි රූ රැජින තරගය ගැහැණුන්ට තහනම් ඩුබායිහි රූප සුන්දරිය තේරීමේ තරගය සඳහා විශාල තරගකාරියෝ රැසක් එක්සත් අරාබි එමීර් රාජයයේ ලිවා නගරයට එක් රැස් වී ඇති බව වාර්තා වේ. තරග 05 March 2014
සිංහයා කතට හාදු දෙයි දකුණු අපි‍්‍රකාවේ සිංහ රක්ෂිතයක් නැරඹීමට ගිය සංචාරයක කන්තාවක් අරුම පුදුම අවස්ථාවකට මුහුණ දීමේ සිද්ධියක් වාර්තා වේ. ඡායාරූපය 05 March 2014
සම්මාන ගන්න ගිය නිළිය ඇද වැටෙයි ඔස්කාර් සම්මාන රාත්‍රියේ දී සම්මාන ලබා ගැනීමට ගිය ජෙනිෆර් ලෝරන්ස් (23) රතු පලස මත ඇද වැටුණාය. ඇය ගිය වසරේ ද ඔස්කාර් සම්මාන උළෙලේ හො 03 March 2014
කනත්තත් විචිත්‍රවත් වෙයි ප්‍රංශයේ සොහොන් කොත් නිපදවන සමාගමක් විසින් ලෙළදෙන යකඩවලින් සොහොන් කොත් නිර්මාණය කිරීම ආරම්භ කර තිබේ. මෙම යකඩ කොතේ රූප රාමු පිළි 03 March 2014
දාර ඉබ්බාගේ කකුල් මීයෝ කති ඉදිරිපස පාද වෙනුවට රෝද ඇති දාර ඉබ්බෙක් එංගලන්තයේ ගොස්ෆෝට් ප්‍රදේශයේ සිටියි. සෙප්ටිමස් නමින් හඳුන්වන මෙම ඉබ්බා අවුරුදු 23 ක් තිස් 03 March 2014
ඇෆ්ගන් නායක ලංකාවට එයි තෙදින නිල සංචාරයක් සදහා ඇෆ්ගනිස්ථාන ජනපති හමිඞ් කර්සායි ලබන පස්වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය. ශී‍්‍ර ලංකාව හා ඇෆ්ගනිස්ථාන 03 March 2014
කසල ශෝධකයෙක් උඩු ගුවනට පෘථිවිය වටා අභ්‍යාවකාශයේ ඇති කැළි කසළ ඉවත් කර එය පිරිසිදු කිරීම සදහා විශේෂයෙන් සකස් කළ චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමට ජපානය කටයුතු 03 March 2014
චීන බෙදුම්වාදියෝ දුම්රියපොළ ලේ විලක් කරති චීනයේ යුනන් පළාතේ කුන්මින්ග් දුම්රිය ස්ථානයට පිහි රැගෙන පැමිණි පිරිසකගේ ප්‍රහාරයෙක් දුම්රිය ස්ථානයේ සිටි 29 දෙනෙක් මිය ගියහ. ප 02 March 2014
බස් සේවකයෝ වැඩ වරති බස් සේවකයින් වැඩ වර්ජනයක් ඇරැඹීම නිසා බස් ධාවනය හමුදාව වෙත භාරදීමට ඊජිප්තු බලධාරීහු කටයුතු කර ඇත්තාහ. මේ අනුව කයිරෝ අගනුවර බස 02 March 2014
ග්‍රහලෝක වැහිවහී අලූතින් ග්‍රහලෝක 715 ක් සොයාගැනීමට හැකිවුණු බව ඇමරිකා ගුවන් හා ගගන පර්යේෂණායතනය (නාසා) පසුගියදා නිවේදනය කළේය. නාසා ආයතනය සතු කෙප් 02 March 2014
අන්තර්ජාලෙන් දරුවෝ දාහක් බෙරා ගැනෙති අන්තර්ජාලය ඔස්සේ කුඩා ළමයින් මුදලට විකිණීමේ යෙදී සිටි සංවිධාන කිහිපයක් වටලා 1094 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටත් ඔවුන් විකිණීමට සූ 02 March 2014
ගුරුන්ටත් පාඩම වරදී සිසුන්ටද පෙනෙන බව නොදැන පාඩම අතරතුරදී තම ලැප්ටොප් පරිගණකයෙන් වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපටියක් නැරඹූ ස්විට්සර්ලන්ත ජාතික 02 March 2014
කැලේ රජා ඩුබායි රියේ සිංහයකු ගමන් මගියෙකු ලෙස මෝටර් රථයක ගමන් කරනු ඩුබායිහි මාර්ගයකදී දැක ගත හැකි විය. ඉදිරියෙන් ගිය මෝටර් රථයේ පසුපස කොටසේ ඇවිදිම 28 February 2014
චීන මීදුම සුරැකුම් පලිහක් මේ දිනවල චීනයේ බොහෝ ප්‍රදේශයන් වසාගෙන සිටින ඝන මීදුම් පටලය සතුරු රටකින් එල්ල වන අවි ප්රහාරයන් මැඩ පැවැත්වීමේ සමත් හොද ආවර 27 February 2014
ගුලි ගිලලා අලි අමාරුවේ හෙරොයින් ගුලි දුසිම් ගණනක් ගිල දමා රෝගාතුරව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු රෝහල් ගත කිරීමට ඉන්දුනිීසියා ගුවන් බලධරයෝ ක්ර 26 February 2014
යකාගේ පියෙක් පුතා පුළුස්සයි බිළිදෙකුගේ කෑ ගැසීම නැවතීමට උපක්‍රමයක් යෙදු නයිජීරීයාවේ පියා කි‍්‍රස් එල්විස් (30) නැමැති ආරක්ෂක නිලධාරියා අවුරුදු හතරක් වයසැ 26 February 2014
ගොඩ වෙදා ලෙඩා අමාරුවේ දමයි රෝගියෙකුගේ පිටෙන් මුතු ඇට 42 ක් ඉවත් කර ගැනීමට චීන වෛද්‍යවරු සමත්වූහ. සූ ෆෙන්ග් නම් වන රෝගියා 61 හැවිරිදිය.මිීට වසර 2 කට පමණ පෙර තමාට 26 February 2014
මී දොවොල හරි ජනප්‍රියයි මීයන් නැමදීම සදහා වෙන්වුනුණු දෙවොලක් ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රදේශයේ වේ. ‘කාර්නි මාතා දෙවොල‘ ලෙස හැදින්වෙන මෙහි දැනට මීයෝ 20000 26 February 2014
ජංගම දුරකථනයෙන් හානියක් නැතැයි කියති ජංගම දුරකතන පාවිච්චිය සෞඛ්‍ය ප්‍රශ්ණ ඇති වීමට හේතුවක් නොවන බව එකොලොස් වසරක් තිස්සේ කරණ ලද පර්යේෂණ මගින් සනාථ වී ඇතැයි එංගලන්තයේ 26 February 2014
ලොව දැවැන්තයන් සොයයි පෘථිවි කක්ෂයේ සිට සැතපුම් 480 ක් ඉහළින් ස්ථානගතකැර ඇති අධි තාක්ෂණික චන්ද්‍රිකාවක් භාවිතා කරමින් මුහුදේ වෙසෙන තල්මසුන්ගේ චර්යාවන් 25 February 2014
වීඩියෝ ඇබ්බැහියට හේතුව ජානයක්ලු දරුවන් වීඩියෝ ක්‍රීඩා සඳහා ඇබ්බැහි වීමට හේතුවන නව ජානයක් සොයාගැනීමට නෙදර්ලන්තයේ ඇමර්ස්ටඩෑම් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ පි 25 February 2014
සන්ධි රුදාවට බේත නිතර දත් මැදීමලු නිතර දත් මැදීමෙන් හා දත් පිරිසුදුව තබාගැනීමෙන් ආතරයිටිස් රෝගයෙන් වැළැකීමට හැකි යැයි විද්‍යාඥයෝ පවසති. මෙම පර්යේෂණය සිදුකර ඇත්තේ 25 February 2014
විදෙස් ආධාර සෝමාලියා ත්රස්තයන් අතට විදෙස් ආධාර ලෙස සෝමාලියාවට ලැඛෙන මූල්‍යමය හා ද්‍රව්‍යයමය ආධාර සියල්ලම එරට රජය එරට ක්‍රියාත්මක අල්කයිඩා සංවිධානයට අනුබද්ධිත අ 25 February 2014
තරබාරුව සුළුදිය සමග එළියට සිරුරේ තරබාරු බව ඇතිකරන අනවශ්‍ය මේදය මුත්‍රා සමගම පිටකර හැරිය හැකි ආකාරයට පත්කරවන එන්නතක් හදුන්වාදීමට බි්රතාන්යයේ මිල්ස් ම 25 February 2014
කොල්ලකරුට කොල්ලය අමතක වේ බැංකුවක් කොල්ල කෑමට පැමිණයද ජංගම දුරකථන ඇමතුම ඊට වඩා වැදගත්වූ සොරකු අත්අඩංගුවට ගැනීමට චීන පොලිසිය සමත්විය. බැංකු කවුන්ටරය 25 February 2014
දිවියෙක් නගරයට එයි ඉන්දියාවේ මිීරූට් නුවරට මහදවාලේ කඩාවැදුණු දිවියෙක් නිසා මහත් කලබගෑනියක් සිදුවිය. වැඩ බිමක සිටි කම්කරුවන් පිරිසක් අතරට කඩාවැද 25 February 2014
බංගලි කොල්ලෙක් මුව පැටවාට දිවිදෙයි ගිලෙන මුව පැටියකු බේරා ගත් නිර්භීත පිරිමි ළමයෙකි. බංග්ලාදේශයේ නොකාලියේ වේ. බෙලාල් ගංවතුර නිසා තම රැළෙන් වෙන්වුණ මුව පැටියෙකු වේ 25 February 2014
තිරිසනාත් ලෙන්ගතුකම හඳුනාගනී වොන්ඩා, කොන්ගෝ රාජ්‍යයේ ජේන් ගූඩොල් නම් චිම්පන්සි පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි ගැහැණු චිම්පන්සියෙකි. ඉතා දරුණු රෝග කිහිපයකින 25 February 2014
වැසිකිළි ඇල්ලක් චීනේ වැසිකිළි පෝච්චි, කැසිකිළි පෝච්චි, නාන බේසම් වලින් සැදි අපූරු දිය ඇල්ලක් චීනයේ ෆොෂාන් ප්‍රදේශයේ ඇත. මෙම දියඇල්ල චීන ජාතික නිර්මා 25 February 2014
කිකිළිය විශ්‍රාම යවයි පැලෑටි අනුසාරයෙන් කෘතීමව බිත්තර සෑදීමට ඇමරිකානු සමාගමක් වන හැම්ප්ටන් ක්‍රික් සමත්වී තිබේ. මෙම අපූර්වතම නිශ්පාදනය සඳහා ආසියාවේ ප 25 February 2014
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026