මී මැස්සන්ගෙන් ගිනස් පොතට චීනයේ මී මැසි පාලනය කරන්නකුවන ෂි පින්ග් (34) සිය සිරුර මී මැස්සන් ලක්ෂ පහකින් පමණ ආවරණය කරගන්නේ පැණි වැඩිපුර විකුණා ගැනීමේ උපක්‍රමය 30 April 2014
තෙල් සොයන යන්ත්‍රයට හමුවුණේ අතුරදන් යානයදැයි සැකයක් ? මුහුදු පත්ලේ තෙල්, ඛණිජ හා ගෑස් ගවේෂණය කරනු ලබන ඕස්ට්‍රේලියා සමාගමක් වන ජෝරෙසොනන්ස් ආයතනය පවසන්නේ මුහුදු පත්ලේ ස්කෑනින් පරික්ෂණ 30 April 2014
මලයාසියා යානය චීන බොක්කේද?දියාගෝගාර්ෂියාවේද? අතුරුදන් වී මුහුදට කඩා වැටුණැයි අනුමාන කෙරෙන මලයාසියා ගුවන් සේවයට අයත් එම්.එච්. 370 ගුවන් යානය පිළිබඳ නව හෝඩුවාවක් ඉදිරිපත් කිරීමට ඇ 29 April 2014
‘චීනය සැමදා ලංකාව සමගයි‘ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී හා එක්සත් ජාතිීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී දිගටම ශී්රලංකාවට සහය දීමට චීනය සූදානමින් 29 April 2014
ලෝක විනාශයෙන් බේරෙන්න බොරු මිහිකතක් බයිබලයේ සදහන් මහා ජලගැල්මෙන් බේරීමට නෝවා නැවක් තැනූවා මෙන් අනාගත ලෝක විනාශයකින් මනුෂ්‍යය වර්ගයා මෙන්ම සත්ත්ව හා ශාක ප්රජාවද 29 April 2014
නිකිනි සෙවීම අතහරී ? මගීන් හා කාර්යමණ්ඩලය 239 දෙනෙකු සමග අතුරදන්වී දැනට දින 52 ක් ගෙවී ඇති මැලේසියා ගුවන් සේවයට අයත් එම්.එච්.370 අංක දරන ගුවන් යානය සොයා මුහුද 29 April 2014
අමුතු‘ අළුගෝසුවෙක්’ යුරෝපයේ තමන් සතුවන සෑම දෙයක්ම ගිනිතබා අනතුරුව ඉතිරිවන අළු මත නිදාගැනීමට පුරුදුව සිටින පුද්ගලයෙකු ගැන වාර්තා වන්නේ චෙක් ජනරජයෙනි. මාස ග 29 April 2014
තිතටම ලෙඩ හඳුනාගන්න ක්‍රමයක් එයි මිනිස් මළපහ වර්ණයෙන් ඔවුන්ට ඇති රෝග ඉතා නිවැරදිව නිර්ණය කිරීමට හැකියාව ඇති බව පර්යේෂකයෝ පෙන්වා දෙති. මිනිස් මළපහ දුඹුරු, කහ, කොළ, 26 April 2014
කෝපි පානයෙන් දියැවඩියාව වැළකේ වැඩිපුර කෝපි පානය කරීම දියවැඩියා රෝගයෙන් මිදීමට හේතුවක් බව පර්යේෂකයෝ කියති. දිනකට කෝපි කෝප්ප 1 1/2 ක් වැඩිපුර පරිභෝජනය මගින් දෙවන ගනය 26 April 2014
රස පරදන අපූරු රටා බඩගින්න නිවා ගැනීමට ආහාර ගනියි. ආහාර ගැනීමට එහි පෙනුම ද වැදගත්ය. අපිරිසිදු අප්‍රසන්න ආහාර ප්‍රිය උපදවන්නේ නැත. ඒ හේතුවෙන් ආහාර වඩ 26 April 2014
ගස් කොළයක මැවෙන සිත්තම් ගසක පත්‍රයක සිතුවමක් ඇඳීම පහසු කාර්යයක් නොවේ. ඉතා සියුම් කැපුම් තල භාවිතා කරමින් ශාක පත්‍රයක කොටස් ඉවත් කරමින් කර ඇති මේ නිර්මාණ 25 April 2014
දැහැටි කූරට නව පණක් ආහාර ගැනීමෙන් පසු දත් පිිරිසිදු කිරීමට යොදා ගන්නා දැහැටි කූරු යොදා මේ විශ්මිත නිර්මාණ සිදුකැර ඇත. දැහැටි කූරු දහස් ගණනක් එකිනෙක සම 24 April 2014
මව්කිරි සබන් චීනයේ මව් කිරිවලින් සෑදු සබන් මේ දිනවල චීනයේ විකිණීමට ඇත. තම දරුවාට මව් කිරි බීමට නොහැකියැයි දැනගත් මවක කිරි නාස්ති කර හැරීම අපරාධයකැ 24 April 2014
සුදු කතගේ බුද්ධ පච්චය දුර දිග යයි බුදු රදුන් අභයමුද්‍රාව දක්වමින් නෙළුම් මලක් මත වැඩසිටිනු දැක්වෙන පච්චයක් අතෙහි කොටාගෙන පැමිණි බ්‍රිතාන්‍යය කාන්තාවක රටෙන් පි 24 April 2014
ඔබාමා දුනු ශිල්ප බලයි ඇමෙරිකා ජනපති බරක් ඔබාමා ජපානයේ මීජි ආරාමයට ගොස් ආශිර්වාද ලබා ගත්තේය. ඉන් පසු ජනපති එහි ආගමික චාරිත්‍රයක් ද ඉෂ්ට කළේය. දුනු ශ 24 April 2014
දින මුද්‍රාවෙන් අලුත් කලාවක් දින මුද්‍රාව යොදා ගන්නේ යම් ලේඛණයක දින සටහන තැබීම වෙනුවෙනි. කලා කරුවාට මේ දින මුද්‍රාවෙන් දින සටහනක් තැබීමට අවශ්‍ය නැත. ඔහුට අවශ් 24 April 2014
‘ජිරාෆ්‘ වැනි කාන්තාවෝ මේ සමග දැක්වෙන අපූර්ව පින්තූර පෙලින් නැගෙනහිර බුරුමයේ රාෆ් කාන්තාවන් ගැන පෙන්නුම් කරයි. මෙම කායා ජනපදික කාන්තාවන් තම ගෙල දික්ව 23 April 2014
ඔබාමා ආසියාවේ සංචාරයක ලොව බලගතුම නායකයා ලෙස හැඳින්වෙන් ඇමෙරිකා ජනපති බැරක් ඔබාමා ආසියා සංචාරය අරඹමින් ජපානයට යන බව ධවල මන්දිරය නිවේදනය කළේය. ඔබාමා 23 April 2014
මතකය රඳවන සිනහව සිනහවීම මතකය දියුණු කර ගැනීමට හොඳම මඟ බව අධ්‍යනයකින් සොයාගෙන ඇත. එක්සත් ජනපදයේ පර්යේෂකයන් පිරිසක් පවසන්නේ වයසට ගිය මිනිසුන් සි 23 April 2014
දිවියා නාන කාමරේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගම්මානයකට කඩාවැදුණු දිවියකු මහත් කලබගෑනියක් ඇති කළේය. දිවියා ගම්වැසියන් දැකීමෙන්ද ගම්ව 23 April 2014
මලයාසියා යානය ගැන තොරතුරක් නෑ මාර්තු මස අට වැනිදා මලයාසියාවේ ක්වාලාලාම්පූර් සිට චීනයේ බීජිං දක්වා පියාසර කරමින් තිබියදී කාර්යමණඩලය ඇතුලු මගීන් 251 දෙනෙකු සමග අත 23 April 2014
දරු කැක්කුමක තරම රුසියාවේ දුම්රියපළකදී සැමියා හා වාද විවාද කරගනිමින් සිටි කාන්තාවක තම දරුවා රැදී සිටි ළදරු කරත්තය දුම්රිය මාර්ගයට තල්ලූ කර දැමුවා 23 April 2014
ඉතාලි ආර්ථිකයෙන් ඉතාලි පාතාලයටත් වදී ඉතාලියේ ආර්ථික අවපාතයෙන් එරට පාතාල නායකයින් හා ඔවුන්ගේ කල්ලි වල සාමාජිකයින්ද පීඩා විදිමින් සිටින්නේයැයි හෙළිවී තිබේ. සිරගත කර 23 April 2014
බෝතල මුඩිය රන් පොල්ලක් වේ බඩ රුජාවක් යැයි කියමින් රෝහලට ඇතුළත්වූ 63 හැවිරිදි පුද්ගලයෙකුගේ බඩෙහි තිෙබී රන් පොලූ 12 ක් සොයාගැනීමට ඉන්දියාවේ දිල්ලි නුවර රෝහලක ව 23 April 2014
දෙවැනි මිහිකත ආලෝක වර්ෂ 490 ඈතින් වසර ගණනාවක් සිදුකළ පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස ප්‍රථම වතාවට පෘථිවිය හා ප්‍රමාණයෙන් සමාන වන හා ජීවය පැවතිය හැකි බව ‘‘දෙව 23 April 2014
උල්කාපාතයක්ද?මිසයිලයක්ද? පෘථිවි වායුගෝලයට ඇතුළුවුණු උල්කාපාතයක් ඇස් නිලංකාර වන තරමේ එළියක් නිකුත් කරමින් පුපුරා යනු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කෙ 23 April 2014
මොළයට සුව දෙන ග්‍රීන් ටී හරිත තේ මගින් මනසට ඉහළ සුවයක් ලැබෙන බව නවතම පර්යේෂණයකින් හෙලි වී ඇත. මෙය මෙතෙක් සෞඛ්‍ය සම්පන්න බවින් ඉහළම උණුසුම් පානය ලෙස පිළිගෙන 22 April 2014
හතේ නිවුන්නු හොරාට ගසා බේරෙති වයස අවුරුදු හතේ නිවුන් දරුවෝ දෙදෙනක් තමන් පැහැරගෙන යමින් සිටි සොරෙකුට පහරදී බේරුණහ. තමන් සොරාගේ ඇගඋඩ නැගගෙන ඔහුට පහර දුන්නේය 21 April 2014
දායාද ගන්න දතුත් ගලවයි ඉතියෝපියාවේ සුරී ගෝත්‍ර වාසීහු ගෝත්‍රයේ කාන්තාවන්ගේ වැඩිවිය පත්වීම හා ඔවුන්ගේ රූමත්බව පෙන්වීමට අමුතු චාරිත්‍රයක් අනුගමනය කර 21 April 2014
ගින්නෙන් බේරෙන හැටි පෙන්වයි චීනයේ බින්සු ප්‍රදේශයේ පිහිටි කණිටු විදුහලක් ගින්නකදී ආරක්ෂා විය හැකි ක්‍රම සම්බන්ධයෙන් වූ වැඩසටහනක පෙරහුරුවක් ගින්නෙන් ද 21 April 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026