මොළේ වර්ධනයට මාළු මාළු වැඩිපුර ආහාරයට එක්කැර ගැනීමෙන් මොළයේ වර්ධනයක් සහ ඇල්ෂයිමර් වැනි රෝග වලින් වැළකී සිටීමට හැකියාව ලැබෙන බව පර්යේෂණයකින් තහවුර 26 January 2014
මළපහෙන් ගල් අඟුරු මළපහ වලින් ගල්අගුරු නිපදවීමේ ක්‍රමයක් සොයාගැනීමට බි්රතාන්යය ජාතික විද්‍යාඥයෙක් සමත්ව ඇත. ආර්ද්‍රෝෂ්ණක කාබොනීකරණය නමින 26 January 2014
දරුවාගේ දිවි බේරේ ගුවන් ප්‍රහාරයකින් පසු සුන්බුන් අතර වැළලී සිටි කුඩා දරුවෙකුගේ දිවි බේරාගැනීමට සිරියාවේ ඇලෙප්පෝහි වැසියෝ පිරිසක් සමත්වූහ. 26 January 2014
එලොව ගිහින් මෙලොව එයි බ්‍රසීලයේ මහා මාර්ගයක දී වාහනයේ රෝද දෙකට මැදිවී යළි එලියට ආ දරුවකු ආශ්චර්යයකින් මෙන් කිසිඳු අනතුරකින් තොරව බේරී ඇති අතර කාන්තාවග 26 January 2014
කිකිළියි - වඳුරයි හරි යාලුයි කිකිළියක සමග මිතුදමක් ගොඩනගාගෙන ඇති වඳුරෙක් ඉන්දුනීසියාවේ සිටියි. දෙදෙන එකිනෙකා සමග කාලය ගත කිරීමට ප්‍රිය කරන බව පෙනෙන්න 26 January 2014
පාඩම් වැඩට දෙමාපිය සහයත් අවශ්‍යයි ගෙදර වැඩ කිරීමට දෙමාපියන්ගෙන් තුනෙන් දෙකක් නිතිපතා සිය දරුවන්ට උදව් කරන බවත් හය දෙනකුගෙන් එක් අයෙක් ළමයින්ගේ ගෙදර පාඩම් වැඩ ස 26 January 2014
හොඳ ම කෑම නෙදර්ලන්තයේ ආහාර අනුභවය අතින් හොදම රට බවට නෙදර්ලන්තය පත්ව ඇතැයි සමීක්ෂණයකින් හෙළිවී තිබේ. ලොව ආහාර අනුභවයට ගැනීමට නරකම රට ලෙස චැඩ් රාජ්‍යය ද ප 26 January 2014
‘2035 දී දුප්පතුන් නෑ‘ වසර 2035 වන විට ලොව කිසිදු රටක් දිළිදු තත්ත්වයේ නොසිටිනු ඇතැයි තමන් විශ්වාස කරන බව ලොව ධනවතුන් අතුරින් කෙනෙකු වන මයික්‍රොසොෆ්ට් සමා 24 January 2014
උපදින්නත් කලින් විකුණයි තවමත් කුසෙහි සිටින තම දරුවා මෙලොව එළිය දැකීමටත් මත්තෙන් ෆේස්බුක් වෙබ්අඩවියෙන් හමුවූ දරුවන් නොමැති යුවළකට විකුණා ඇති තරුණියක අත් 24 January 2014
දරු පෙමේ තරම මව හා පියා දරුවෙකු වෙනුවෙන් කෙතරම් කැප කිරීමක් කරන්නේදැයි පෙන්වන ඡායාරූප සමූහයක් මේ දිනවල අන්තර්ජාලයේ ප්‍රචලිතය. උතුරු ඉ 24 January 2014
මතකයෙන් කත ඉදිරියෙන් අමතකවීම් හා අතපසුවීම් අතින් පිරිමින් කාන්තාවන්ට වඩා ඉදිරියෙන් සිටින බව නෝරවේ පර්යේෂකයෝ පිරිසක් කියති. පුද්ගලයින් 48000 ක් පමණ ය 24 January 2014
ඉතාලි දුම්රියක් මුහුදට නොවැටී බේරෙයි දකුණු දිග ප්‍රංශය හා උතුරු දිශාවෙන් ඉතාලිය එක් වන දේශ සීමාවේ ඉතාලියට අයත් වෙන්තිමිලියේ නගරයේ සිට මිලානෝ නගරය බලා යන අර්ධගාමි නගරා 24 January 2014
අලි චිත්‍ර ශිල්පියා වර්ගයා වෙනුවෙන් සල්ලි හොයයි ‘නොපැක්හෝ’ හෙවත් පීටර් ඉතා දක්ෂ චිත්‍ර ශිල්පියෙකි. හොඳින් වර්ණ මිශ්‍ර කරමින්, වර්ණ ගලපමින් ඔහු අඳින චිත්‍රයට ඩොලර් 700 ක් 24 January 2014
‘කැකිල්ලේ තීන්දුවක්‘ ඉන්දියාවේ බටහිර බොංගාලයේ 20 හැවිරිදි කාන්තාවක් වෙනත් කුලයක තරුණයෙකු සමග සම්බන්ධතාවයක් පැවැත්වීමේ වරදට එම ග්‍රාමයේ පිහිටි ගම් උස 24 January 2014
ඉබ්බා දිනයි : හාවා පරදී හිම මත ඇවිදීමේ තරගයකින් හාවා පරදවා ඉබ්බා ජයග්‍රහණය කළ පුවතක් චීනයෙන් වාර්තා වේ. හාවා සහ ඉබ්බා අතර පැවති තරගයේදී හාවා තමන්ට අව 24 January 2014
පෙම්වතිය සමඟ වහළට නඟී තම සිත්ගත් තරුණිය හා විවාහ වීම ඇයගේ දෙමව්පියන් ප්‍රතික්ෂේප කිරීම නිසා කෝපයට පත් පුද්ගලයෙකු එම තරුණියද රැගෙන වහලයකට නැගී නැටූ න 23 January 2014
චීනයේ සීතල උහුලන්න බෑ සීත සෘතුවේ ද්රැරිය නොහැකි තරම් සීතලක් හෝ අයිස් තත්ත්වය නිසා ලොව වටා ප්‍රදේශ ගණනාවක් අවුල් ජාලයක් වී ඇත. ඒ අනුව උෂ්ණත්වය සෙල්සි 20 January 2014
හඳේ ‘අද්භූත වස්තු‘ කැමරා උපක්‍රමයක්ලු සඳ මත හදුනාගෙන ඇති අද්භූත වස්තුවක් මේ දිනවල අන්තර්ජාලයේ කතාබහට ලක්වේ. ගූගල් සමාගමේ ‘ගූගල් මූන්‘ සේවාවෙන් ලබාගෙන ඇති ඡායාරූප 20 January 2014
මිනිහාටත් කරමල් මිනිසාටත් කරමල් ලැබෙන දිනය වැඩි ඈතක නොවන බවක් පෙනෙන්නට තිබේ. ජලයෙන් ඔක්සිජන් වෙන් කර ගන්නා කාරියේ යෙදෙන මත්ස්‍ය කරමල් හා සමාන ක 20 January 2014
නහයෙන් හුළං ගසයි වාහන ටයර ටියුබයන්ට නහයෙන් ‘හුළං‘ ගසා පුරවන පුද්ගලයෙක් චීනයේ සිටී. නයි යොන්ග්බින්ග් නම් මේ පුද්ගලයාගේ වයස අවුරුදු 63 කි.තම නහය 20 January 2014
ගැලුමෙන් සැතපුම් 300ක් යයි ඉන්ධන ගැලූමකින් සැතපුම් 313 ක් ධාවනය කළ හැකි යැයි පැවසෙන නව මෝටර් රථයක් වෙළදපොළට එක් කිරීමට ජර්මනියේ වොක්ස්වාගන් සමාගම කටයුතු කර ති 20 January 2014
මොළය වර්ධනයට අලුත් ක්‍රමයක් ලිංගික ක්‍රියාකාරකම් හේතුවෙන් මොළයේ ශක්තිය වැඩිදියුණු වන බව පර්යේෂණක් මගින් තහවුරු කැරගෙන ඇත. එමගින් මොළයේ ඇති ආතතිය නවතින බව ද එ 20 January 2014
හිරු නින්දේ: සීතල වැඩි වේ සූර්යයාගේ කි‍්‍රයාකාරීත්වය අඩුවී ඇතැයිද එනිසා කුඩා පරිමාණ අයිස් යුගයකට පෘථිවියට මුහුණ දීමට සිදුවනු ඇතැයිද විද්‍යාඥයෝ අනතුරු 19 January 2014
කුහුඹු ජනපද අටක් උඩු ගුවනේ අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ නවතම සාමාජිකයෝ සිටිනුයේ කුහුඹුවෝය. මෙම කුහුඹුවන් නාසා ආයතනයම අන්තර්ජාතික අභ්යාවක 19 January 2014
කෝටිපතිනිය දිගටම පාරේ වැඩ කෝටිපතිනියක වුවත් තම මුල්ම රැකියාව වූ නගර පිරිසිදුකරන්නියකගේ තනතුරේ තවමත් රාජකාරි කරන කාන්තාවක් චීනයේ සිටී. යු හුස්හෙන් නම් 19 January 2014
ගර්භාෂ බද්ධයෙන් දරුවන් බිහිවේ ? බද්ධ කළ ගර්භාෂයකින් උපතලබන ලොව ප්‍රථම දරුවා ලබන වසරේදී බිහිකිරීමට හැකිවන බව වෛද්‍යවරු කියති. උපතින්ම ගර්භාෂය අහිමි වූ හ 18 January 2014
රුධිරි සෛලයෙන් අනාවැකි කියයි සරල රුධිර පරික්ෂණයක් මගින් හෘදයාබාධ කලින්ම හඳුනා ගැනීමට හැකි ක්‍රමවේදයක් සොයාගෙන ඇතැයි කියති. ඔවුන් පවසන්නේ පුද්ගලයෙකුගේ රුධ 18 January 2014
සල්ලි තාප්පෙට නැඟ අවුරුදු සමරති චීනයේ නිරිතදිග ජියන්ෂි ගම්මානයේ ගම්වැසියන් අලූත් අවුරුද්ද පිළිගත්තේ යුවාන් මුදල් නෝට්ටු මිටි වලින් තැනුණු මීටර් 2 ක් පමණ උස ‘&l 17 January 2014
ඇස් පෙනුම ඇති කරන එන්නතක් ඇස හා සම්බන්ධ සෛලයන්ගේ හා ස්නායු දුබලතා නිසා විවිධාකාරයේ දෘෂ්යාබාධයන්ගෙන් පීඩා විදින්නන් සුවපත් කිරීමේ සමත් එන්නතක් නිපදවීමට 17 January 2014
‘යක් බාබාට තිස් ලක්ෂයක් බය වෙති‘ ඇමරිකාවේ නිව්යෝක් නගරය වටා සංචාරය කළ ‘යක්ෂ බිළිඳකු’ සිටින කරත්තයක් පිළිබඳ විදෙස් වාර්තා වල දැක්වේ. එය වසා ඇති අතර එයින් බිළිඳෙක 17 January 2014
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026