නින්දෙන් ගෙරවිම හදවත් රෝගයේ පෙරනිමිත්තක් නින්දේදි ශබ්දනගා ගොරවමින් නිදා ගන්නා පුද්ගලයන් ආඝාත තත්ත්වයට ගොදුරු වීමේ අවධානමක් පවතින බව පර්යේෂණකින් හෙළිවි ඇත. පුද්ගලයන් 25,000 ක 08 December 2013
මැන්ඩෙලාගේ අවසන් කටයුතු ලබන ඉරිදා දකුණු අප්‍රිකාවේ හිටපු ජනපති නෙල්සන් මැන්ඩෙලාගේ අවසන් කටයුතු ලබන ඉරිදා (15) සිදු කිරීමට නියමිතය. මැන්ඩෙලාගේ අභාවය හේතුවෙන් දකුණ 08 December 2013
ඇමෙරිකා කාම චිත්‍රපට නවතී? ඇමරිකාව කේන්ද්‍ර කරගනිමින් කි‍්‍රයාත්මක වන කාම චිත්‍රපට වල නිෂ්පාදන කටයුතු ඇන හිටීමේ අවදානමක් ඇතැයි වාර්තා වේ. මෙකී කාම ච 08 December 2013
බ්රහස්පතී වගේ ග්රහලොවක් අසාමාන්‍ය ලෙස උත්පාදනය වී ඇති ග්‍රහ මණ්ඩලයක් විද්‍යාඥයන්ගේ අවධානය දිනා ගැනීමට සමත්ව ඇත. තරුවක් හා එක් ග්රහලොවක් පමණක් පිහි 08 December 2013
කෙස් සහිත විශ්මිත කෘමියෙක් සොයා ගැනේ කෙස් සහිත විශ්මිත කෘමියෙක් දකුණු ඇමෙරිකා වැසි වනාන්තරයකින් සොයාගත් බව පරිසරවේදීන් පවසයි. දිගින් මිලි මීටර හතක් පමණ උපරිම වර්ධනයක 08 December 2013
එළිය අඳුර විනිවිද ආලෝකය හා අඳුර ගෙන එන්නේ අපූරු චමත්කාරයකි. ආලෝකය ඇති තැන අඳුර පාලනය කළ හැකිනම් එයින් විසිතුරු නිර්මාණයක් කළ හැකි බව පසක් කළ කලාකරු 07 December 2013
ගෝවා කන්න : මව් පදවිය දිනා ගන්න ගෝවා පවුලේ එළවළු ආහාරයට ගැනීම කාන්තාවන්ගේ ගැබ් ගැනීමට උපකාරීවන බව පර්යේෂණයකින් තහවුරු කැරගෙන ඇත. බ්‍රිතාන්‍යයේ හාලේ සාපල් 07 December 2013
පාද අහිමිකරන දියවැඩියා තුවාල සෑම තත්තපර 30ට ම ලෝකයේ එක් අයකුගේ පාදයක් දණ හිසෙන් පහළ කොටස කපා ඉවත් කරන බව බ්‍රිතාන්‍ය වෛද්‍ය විද්‍යා සගරාවේ සදහන් කැර ඇත. මේ ඡ 07 December 2013
ගර්භාෂයේ යෝද ගෙඩිය ඉවත්කරයි ස්පාඤ්ඤ කාන්තාවකගේ ගර්භාෂයේ තිබී රාත්තල් 55 ක් බරැති යෝධ ගෙඩියක් ඉවත් කළ බව එරට ශල්‍ය වෛද්‍යවරු පිරිසක් කියති. පැය දෙකක ශල්‍යකර්ම 06 December 2013
කඳු නගින ලස්සනම තැන් දහයක් කඳු තරණය කිරීම දුෂ්කර මාර්ග ඔස්සේ ගමන් කිරීමට ලොව ජනපි‍්‍රය ත්‍රාසජනක කාර්යයකි. බොහෝ රවටල එය කී‍්‍රඩාවක් සේ ප්‍රගුණ කරන්න 06 December 2013
ආක්ටික් චණ්ඩ මාරුතයෙන් එංගලන්තයට බර හානි පැයට සැතපුම් 140 ක වේගයෙන් හමායන ආක්ටික් චණ්ඩ මාරුතය ඉදිරි පැය 36 ක කාලයේදි එංගලන්තයට දැඩි හානි සිදුකරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා ක 05 December 2013
පටි තද කළොත් පොතු කබර ? තදට බදින ඉන පටි, තිසර පට, අත් ඔරලෝසු හා තදැති සපත්තු හේතුවෙන් සොරයිසස් හෙවත් පොතුකබර නමැති රෝගය හටගැනීමේ අවදානමක් පවතින බව මැන්චෙස් 05 December 2013
පෙනුමට ඔසුවකි මිදි යුෂ කැරට් ආහාරයට ගැනීමට වඩා රතු මිදි යුෂ පානය කිරීමෙන් ඇස් පෙනීම දියුණුවන බව විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය මිලන් පාන්ඩේ පර්යේෂණයක් මගින 05 December 2013
පුංචි දැරියගේ අවංකකමට මහා සාප්පු හිමියාගේ හිත උණුවේ බ්‍රිතාන්‍යයේ ජෝන් ලෙවිස් ව්‍යාපාර ජාලයේ හිමිකරුට කුඩා දැරියක් සමාව අයදැමින් ලිපියක් එව්වාය. කේම්බ්‍රිජ් හි පිහිටි ජෝන් ල 05 December 2013
ලොව පැරණිම පෙම්පත සොයාගැනේ ඊ මේල්, එස්.එම්.එස්, එම්.එම්.එස් පැමිණීමේ ප්‍රතිඵලය වූයේ එදා තිබූ පෙම් පත ටිකෙන් ටික අභාවයට යාමයි. එසේ වුව ද පෙම්පතේ ඉතිහාසය වසර 450ට වඩ 05 December 2013
උපන් දිනය සමරද්දී අමුත්තෝ ඇස් වසා ගනිති සතුන්ට ඇති ආදරය ඔප්පු කරමින් රොබට් අයිවින් අපූරු ක්‍රමයකට තම 10 වැනි උපන් දිනය සැමරුවේය. ඒ ප්‍රථම වතාවට කිඹුලන්ට කෑම දීමටය. සැබ 05 December 2013
කැටයමටත් පොත පෙරළයි පොත් වලින් කළ හැක්කේ දැනුම ලබා ගැනීම වැනි දේ පමණක් නොවන බව කලා කරුවෝ තහවුරු කැර සිටිති. ඔවුහු පොත් භාවිතා කැර විවිධ භූ දර්ශණ නිර්මාණ 05 December 2013
අයි පෑඩයෙනුත් ජීවමාන සිත්තම් බ්‍රිතාන්‍ය ජාතික 26 හැවිරිදි කලාකරුවකු නව ලෝක වාර්තාවක් තැබීමට සමත් විය. කයිලි ලැම්බර්ට් නම් ඔහු ‘අයි පෑඩ්‘ මගින් මෙතෙක්   05 December 2013
හොර වැඩේ ලේසි නෑ ඇමරිකාවේ රහස් තොරතුරු ඒජන්සිය දිනකට ජංගම දුරකථන කෝටි 500 කින් පමණ ලැඛෙන තොරතුරු එකතු කරන බව රහස්‍ය වාර්තාවක් ඔස්සේ කරළියට පැමිණ ඇත. 05 December 2013
ජීවිතේටම බිත්ති තුනයි ඉඩකඩ නොමැති කම නිසාවෙන් බිත්ති 3 කට සීමා වූ නිවාසයක ජීවත් වන පිරිසක් ගැන වාර්තා වන්නේ චීනයෙනි. චීනයේ ෂැන්ග්හයි නගරයේ පිහිටා ඇත 05 December 2013
මඟ මරුවා මඬින මෙවලමක් එයි පොලිසියට හිසරදයක් මහජනතාවට මාරකයක් වන අධිවේගයෙන් ධාවනය වන මෝටර් රථයන්ගේ එන්ජිම දුර සිටම ක්‍රියාවිරහිත කළ හැකි උපාංගයක් බ්‍රිත 05 December 2013
අනියම් පෙමට බේතක් තම සැමියාගේ අනියම් සම්බන්ධයක් ගැන ආරංචි වූ බිරිඳ ඔහුගෙන් වෙන්වීම ප්‍රකාශ කිරීමට අපූරු ක්‍රමයක් අනුගමනය කළේය. ඔහු නිතර යන අවන 05 December 2013
අහිමිවන සම්පතක සේයා ජලය සම්පතකි. පිරිසිදු ජලය ඊටත් වඩා මහර්ඝය. ජලය දූෂණය ගැන කතා කරන ලෝකයක දූෂණය නොවූ පිරිසිදු පැහැදිලි ම ජලය ඇති ස්ථාන සමස්ථ ලෝකයේම අ 05 December 2013
කැලිෆෝනියා කත අනූ නවයෙන් බේරෙයි ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ගොඩනැගිලි දෙකක් අතරට වැටුණු කාන්තාවක (28) බේරාගැනීමට සහන සේවකයෝ සමත්වූහ. ගොඩනැගිලි දෙක අතර පරතරය 04 December 2013
පියයුරු පිළිකාවට විටමින් ඩී වැට බඳියි දිනපතා විටමින් ඞී මාත්‍රාවක් ගැනීමෙන් කාන්තාවන්ට පියයුරු පිළිකාවෙන් වැළකී සිටිය හැකියැයි මහාචාර්ය කෙපා මුක්බෙල් ප්රමුඛ ප 04 December 2013
තද බද තැනෙක ඉඩ ගන්න සුත්තරේ මහා පිරිසක් සිටින ස්ථානයක තමන්ටම කියා වෙනම ඉඩක් ලබා ගැනීමට හා පහසුවෙන් ගමන් කිරීමට භාවිතා කළ හැකි අපූරු පළඳනාවක් නිර්මාණය කිරීමට 04 December 2013
පිරිමින්ටත් උපත්පාලන පෙති උපත්පාලන පෙත්තක් පුරුෂයන් වෙනුවෙන් නිපද වූ බව පර්යේෂකයෝ කියති. එම පෙත්ත නිපදවීමට පෙර උපත් පාලනය කිරීමේ ක්‍රමයක් ලෙස පුරුෂ හෝමෝ 04 December 2013
හඳට යන්න මහ දෙරටක් එක්වේ අනාගතයේ සිදුකෙරෙන අභ්‍යාවකාශ ගවේෂණ කටයුතු වලදී ඉන්දියාව හා අත්වැල් බැද ගැනීමට චීනය කැමැත්ත පළ කර ඇත. චීනයේ ප්‍රථම සඳ ගවේෂක රො 03 December 2013
‘ලියෝ වරකට වැඩ දාහක් කරති‘ වරෙකට වැඩ දහසකුත් එකක් කිරීමේ හැකියාව අතින් කාන්තාවන් ඉදිරියෙන් සිටින්නේ යැයි සමාජයේ පවතින මතය විද්‍යාත්මකවම තහවුරු කිරීමට ඇමර 03 December 2013
අඟනක් තොලක් කඩා දමයි කාන්තාවක් සපා කෑමෙන් වෙන් වු යටි තොල සැත්කමකින් නැවත බද්ධ කිරීමට ජර්මනියේ වෛද්‍යවරු සමත් වුහ. වාර්ෂික බීර සැණකෙළියට සහභාගි වූ & 03 December 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026