IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ලක්ෂ 50ක් මිහිදන් වූ සොහොන් බිම

ලොව විශාලතම සුසාන භූමියේ ඇති සොහොන් කොත් ගණනය කිරීමට නව ක්‍රමවේදයක් සැකසීමට යයි. ඉරාකයේ ශුද්ධ වූ නජාෆ් නගරයේ පිහිටා ඇති මේ සුසාන භූමිය අදින් වසර 1400 ට පෙරාතුව ආරම්භකරන ලද බවට සාධක ඇත. අවම වශයෙන් එහි සොහොන් කොත් ලක්ෂ 50ට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කැර ඇත.

ශාන්තියේ මිටියාවත අර්ථයෙන් නම් කැර ඇති මේ සොහොන් භූමියේ විශාලත්වය වර්ග කිලෝ මීටර හයකි. බැලූ බැලූ අත පෙනෙන්නේ ක්ෂිතිජය තෙක් පැතිර පවත්නා සොහොන් කොත් සමූහයයි. ඉරාකයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් වර්තමානයේ වසරකට සිරුරු ලක්ෂ පහක් පමණ මෙහි මිහිදන් කරති.

Iraq8

Iraq1

Iraq4

Iraq3

Iraq5

 

 



අදහස් (0)

ලක්ෂ 50ක් මිහිදන් වූ සොහොන් බිම

නිමල් Tuesday, 22 July 2014 11:28 AM

මම මේ ප්‍රවෘත්තිය බැලීමෙන් පුදුමයට පත්වුණා (නි)

:       0       0

සරත් Tuesday, 22 July 2014 05:22 AM

මේ කියන නජාෆ් සොහොන් බිම පිහිට ඇත්තේ 200 km පමණ බහාද් වලින් දකුණු දෙසට. (අ)

:       0       0

ඉසුරන්දි Tuesday, 22 July 2014 05:55 AM

සියලු දේ නටබඹුන් තමයි අන්තිමේදී. (අ)

:       0       0

ඉසුරන්දි Tuesday, 22 July 2014 05:56 AM

සියලු දේ නටබුන් තමයි අන්තිමේදී.(අ)

:       0       0

සුගත් බණ්ඩාර Wednesday, 23 July 2014 08:11 AM

වඩාත්ම කාලෝචිත තොරතුරක් දුන්නාට ලංකාදීපයට පළමුව ස්තුතියි. අද වනවිටත් ලෝකයේ දරුණුම රට බවට පත්වෙලා තිබෙන ඉරාකයට ලෝකයේම වැදගත් තැනක් ගන්න පුලුවන් වුණත් එහි වටිනාකම නොදන්නා කොටසක් මේ රට විනාශ කරලා දානවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site