යුක්රේන අගමැති අර්සෙනි යැට්සැන්යුක් ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී ඇතැයි ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
යුක්රේනයේ පවතින්නේ පාර්ලිමේන්තු සන්ධානයකි. එම පාර්ලිමේන්තු සන්ධානයේ පක්ෂ දෙකක් ඉල්ලා අස් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
යුක්රේනයේ හිටපු ජනපති වික්ටර් යැන්කොවිච් බලයෙන් නෙරපීමත් සමඟ බලයට පත් වූ පෙට්ට්‍රෝ පොරොෂෙන්කෝ බටහිර හිතවාදියකු ලෙස ප්‍රඛටය.
කෙසේ වෙතත් ඇතැම් මාධ්‍ය වාර්තා කළේ ඉල්ලා අස්වූයේ අගමැති පමණක් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චමින්ද, සදාම් හුසේන් බලයෙන් පහ කලාට අඬනවද? (ස)
බලන්න ජීවිත කීයක් දැන් විනාශ වෙනවද කියලා.ඉරාකයේ සදාම් හුසේන් පහකළාට පස්සේ, වූ ජීවිත විනාශය මෙතෙක් අවසන් වී නැහැ. (නි)
නුවන්,මම සදාම් හුසේන් බලයෙන් පහ කලාට අඩන්නේ නැහැ. ඒ නිසා සිදුවුණු හා සිදුවෙමින් පවත්නා මිලියන ගානක ජීවිත විනාශය දැකලා ඇඩෙනවා. ඒ වගේම, එවැනි විනාශයක් තේරුම් ගන්න බැරි, මොලයක් ඔබට නැති එක ගැනත් මට ඇඩෙනවා. (නදී)