‘සීතල ජලය ගතසිත පිරිසිදු කරයි‘ සීතල ජලය සුබ අනාගතයක් ගෙන දෙන බව ජපාන ජාතිකයෝ විශ්වාස කරති. ඒ අනුව සාම්ප්‍රදායිකව පැවත එන ‘කන්චු මිසෙගි’ නමින් හැඳින්වෙන් ෂි 17 January 2014
එළිය දෙන ගස් තවම විද්‍යාගාරයේ ජාන තාක්ෂණය භාවිතයෙන් අදුරේදී එළිය විහිදුවීමේ සමත් පැළෑටියක් නිපදවීමට ඇමරිකා පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති. අඳුරු වැටුණු පස 17 January 2014
‘වැළඳ ගැනීමේ නරක චේතනාවක් නෑ‘ තනිකමෙන්, වියෝවෙන්, විරහවෙන් පෙළෙන්නන් වෙනුවෙන්ම සැදුණු අපූරු සංගමයක් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයේ ඇත. ‘වැළද ගැනීමේ සංගමය‘ 16 January 2014
ඇමැති බිරිය සැමියාගේ හොරේ අල්ලයි ඉන්දීය ඇමතිවරයෙකුගේ බිරිඳක ඇගේ සැමියාගේ ට්විටර් සමාජජාල වෙබ් අඩවියට හොරෙන් පිවිසී, ඔහුගේ අනියම් ප්‍රේම සම්බන්ධයක් අනාවරණය කර ගෙ 16 January 2014
‘ප්‍රෙෂර් වැඩි කාන්තාවන්ටලු‘ පිරිමි පාර්ශවයට වඩා කාන්තා පාර්ශවය අධි රුධිර පීඩනය වැළඳීම අනතුරුදායක බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇත.මෙම පර්යේෂණය සිදුකර ඇත්ත 16 January 2014
දෙවියන්ගෙන් දැරියට ලියුමක් ඇමරිකාවේ ජොන්සන් නගරයේ 12 හැවිරිදි ටේලර් ස්කොට් ස්මිත් දැරිය නියුමෝනියාව වැළදී මිය ගියාය. දැරියගේ මරණයෙන් ඉතා විස්සොපයෙන් කල් ග 16 January 2014
මා පිය සෙනහසේ තරම මව්පියන් තරම් දරුවන්ට ,ආදරය ,කරුණාව පෙන්වා දෙන්නෙක් තවත් ලොව නැත. එය මැනවින් පෙන්වා දෙන නවතම ඡායාරූප පෙළකින් පෙනෙනුයේ දරුවන්, දෙ 16 January 2014
රතු එළියට නොනවතින ක්‍රමයක්? මාර්ග සංඥා ආලෝක පුවරුවේ රතු එළිය වැටුණු පසු සුසුම් ලෑමටත් කොළ එළිය වැටුණු පසු පිඹගෙන යෑමටත් පිළිතුරක් ලෙස මෝටර් රථයක් මාර්ග සංඥා ආ 16 January 2014
පවට පින දෙන්න බෑ ඉරාන ජාතික අමූ හජි වසර 60 කින් ස්නානයක් සිදුකරගෙන නැත. නමුත් ඔහුගේ උත්සාහය අඹුවක් සොයාගැනීමය. අමූ හජි නම් වන මේ අපූරු පුද්ගලයා 16 January 2014
‘මද කිපුණු ඇතා පුට්බෝල් ගසයි’ අපි‍්‍රකාවේ කෘගර් වනෝද්‍යානයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයකටය ඇතෙකු පහර දෙන දර්ශනයන් පෙළක් අන්තර්ජාලයට එක්වී තිබේ. මෝටර් රථය 15 January 2014
පණ ඇති සතුන් සිටින තවත් ලොවක් ළඟදීම ජීවය පවතින පෘථිවිය හා සමාන ග්‍රහලෝක තවත් වසර 10 ක් 15 ක් ගතවන විටදී සොයාගත හැකිවනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති. පෘථිවිය හා සමා 15 January 2014
මෝඩ කමට ඇමෙරිකාවෙත් බේත් නෑ ඇමරිකාවේ නිව්යෝක් නුවර දුම්රියන්හි කලිසම්ක් නොමැතිව ගමන් කිරීමේ’ වාර්ෂික මෝඩ උත්සවය දහස් ගණනකගේ සහභාගීත්වයෙන් 13 වැනි වරටත 15 January 2014
ළමා විරුවාට උපහාර මරාගෙන මැරෙන බෝම්බ කරුවකුගෙන් තම පාසලේ සිසුවන් ආරක්ෂා කිරීමට දිවි පිදු පාකිස්තාන සිසුවකු ජාතික වීර සම්මානයකින් පිදීමට යයි. එය & 15 January 2014
අයියයි නංගියි ලෙස හැදී විවාහ වෙති 2012 පෙබරවාරි මස 10 වැනිදා මියගිය ලෝක ප්‍රසිද්ධ ඇමෙරිකා ජාතික ගායිකාවක් වූ විට්නි හූස්ටන්ගේ එකම දියණියවූ වයස අවුරුදු 23ක් වයැසැති 14 January 2014
ගව මුත්‍රා දිය වැඩියාවට හොඳයිලු ඉන්දියා ජාතික ජයිරම් සින්ග්හල්ගේ ගව මඩුව ඉදිරිපස පොදි කමින් සිටින පිරිසකි.ඔවුන් අත කෝප්පය.සියලූ දෙනාම සිටින්නේ ගව මඩුවේ සිටින ජයි 14 January 2014
‘කරමලෙන් පාද හැදිලා‘ මිනිසා ඇතුළු කොදු නාරටියක් පිහිටන ජීවීන්ගේ අපර පාද පරිනාමය වී ඇත්තේ කරමල් වලින් යැයි නවතම මතයක් ඉදිරිපත් වී තිබේ. 2004 වසරේදී ඇමරි 14 January 2014
දුම් බොන්නාගේ මුහුණ රුයිතෙට බොහෝ දුම්බොන්නන් දුම්බීම අත්හැරීමට පෙළඹෙන්නේ ඔවුන් තම සෞඛ්‍යට වඩා පෙනුම මුල් කොට සළකන හෙයින් යැයි නවතම සමික්ෂණයකින් හෙළිව තිබේ. 14 January 2014
වසර 50 කට පසු පෙම්වතිය සමඟ විවාහ වෙයි අවුරුදු 50 කට ආසන්න කාලයකට පෙර පාසලේ කී‍්‍රඩා පිටියේ පෙම් කළ පෙම්වතුන් දෙදෙනෙක් ෆේස් බුක් මගින් යළි හමුවී විවාහ වූහ. ජෝන් හෙම 14 January 2014
දෙවියන් ළඟට යන්න තණ බුදිති දෙවියන්ට ළං වීමට තණකොළ කෑ පිරිසක් දකණු අපි‍්‍රකාවේ සිටිති. ඔවුන් දකුණු අපි‍්‍රකාවේ ගැරන්කුවාහි ආගමික උපදේශකයෙකු වන ලිසෙගෝ ඩැන 14 January 2014
ලී කොටය දිවි රකී පැය 60 ක් රළ හා පොර බැඳ දිවි බේරාගත් තායිවාන ජාතිකයෙක් පිළිබඳ විදෙස් ආරංචි මාර්ග වාර්තා කරයි. ඒ ටෙන්ග් ලියෙන් ෆා (42) හූලින් මුහුදේ ආඳා ම 14 January 2014
අසැබි වදන් තහනම හැළේ අසැබි වදන් වලින් පිරි චිත්‍රපට හා රූපවාහිනී වෙළද දැන්වීම්වලට පනවා තිබූ වාරණය ළිහිල් කිරීමට බි්රතාන්යය සැරැසේ. පෙර මෙව 14 January 2014
කළු රයිනෝ රකින්න යයි ඉතා දුර්ලභ සත්ත්වයෙකු වන අපි‍්‍රකා කළු රයිනෝවකු දඩයම් කිරීමට අවසර දී තිබූ අවසර පතක් වෙන්දේසියකදී ඩොලර් ලක්ෂ 4 ක්ට රුපියල් ( ලක්ෂ 528 14 January 2014
කැරපොත්තා ගිය තැනක් තම කනට සතෙකු ඇතුළු වී ඇතැයි ප්‍රතිකාර ගැනීමට රෝහල වෙත ගිය ඕස්ටේ්රලියා ජාතික හෙන්ඩි්රක් හෙල්මර් හට තම දිවියේ අප්‍රස 14 January 2014
වසර ලක්ෂ ගණනකදී පිරිමියා වඳවේද? පිරිමින්ට දැන් තමන්ගේ අනාගතය සුරක්ෂිත යැයි සැනසුම් සුසුමක් හෙළිය හැකියි. මිනිස් ජනනේද්‍රීය නීර්ණයේ වැදගත් සාධක දෙකක් වනුයේ එ 13 January 2014
ලක්ෂ 250 කින් සක්වල සවාරියක් සංචාරක ක්ෂේත්රයට අභ්‍යාවකාශ තරණයත් ඇතුළත් වන දිනය වැඩි ඈතක නොවන සෙයක් පෙනෙන්නට තිබේ. අන්තර්ජාතික සංචාරක ක්ෂේත්රයේ දැව 13 January 2014
මැන්ඩෙලා නමින් පොකිරිස්සෙක් නව සත්ත්ව විශේෂයක් දකුණු අප්‍රිකා හිටපු නායක නෙල්සන් මැන්ඩෙලාට ගෞරව පිණිස නම්කරන ලදැයි එම සත්ත්ව විශේෂය සොයාගත් ආචාර්ය උපාධි අප 12 January 2014
කොපි කරන්නන් අල්ලන්න උඩින් එයි විභාග ‘‘කොපි‘‘ කිරීමේ යෙදෙන සිසුන් නියමුවන් නැති ඩෝන යාත්‍රා මගින් හදුනාගැනීමට කටයුතු කරන පාසලක් පිළිඹදව බෙල්ජියමෙන් වාර 12 January 2014
චීනය හඳේ පින්තූර එළි දක්වයි චීනයේ ප්‍රථම සද ගවේෂක උත්සාහය සඵල කරමින් පසුගිය වසරේ දෙසැම්බර් මස සඳමතට ගොඩබැසි ‘‘යුටු‘‘ රොබෝ රෝවරයේ ගනු ලැබූ ඡායාරූපයන් 12 January 2014
සංගීතයෙන් විනය හැදෙයි ශාස්ත්‍රීය සංගීතය ඇසීමට සැලැස්වීමෙන් තරුණ ළමුන්ගේ මානසික ඒකාග්‍රතාව හා විනය වර්ධනය වන්නේ යැයි නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ. 12 January 2014
ඊශ්‍රායලයේ පෙරළිකාර අගමැති සමු ගනී ගෞරවයට,නින්දාවට,ආදරයට,වෛරයට,ප්‍රශංසාවට,පරිහාවට එකසේ ලක්වූ ඊශ්රායෙල ඉතිහාසයේ එදා මෙදා තුර සිටි පෙරළිකාරම අගමැතිවරයා වූ ඒරි 12 January 2014
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026