සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය තානාපති ජංගම සේවය  අගෝස්තු 01 වැනි සිකුරාදා දමාම් අල් කොබාර් අධිවේගී මාර්ගයේ  ඇස්ටුන් රෝහල අසල පිහිටි යෝජිත ශ්‍රීලංකා පාසලේදී  පැවැත්වෙන බව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ  සිරිපාල ගම්මන්පිල මහතා පවසයි.

එදින උදේ අටේ සිට සවස 2.30 දක්වා පැවැත්විමට නියමිතය.

රාමසාන් නිවාඩුව ජංගම සේවාව සදහා කිසිදු බාධාවක් නොවන බව ද ගම්මන්පිල මහතා කියයි