ඇමෙරිකාවේ නෙවඩාහි අධිවේගී මාර්ගයකටට සැහැල්ලු ගුවන්යානයක් කඩා වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මගීන් දෙදෙනකු රැගත් මේ යානය හදිසියේ ගොඩබෑමට ගත් උත්සාහයක දී මේ අනතුර සිදුව ඇත. මාධ්‍ය වාර්තා කරන්නේ මේ යානය අධිවේගී මාර්ගයේ ගමන්කරමින් තිබූ ට්‍රක් රථයක් මතට කඩා වැටී ඇති බවයි. යානයේ ගමන් කළ දෙදෙනාට සුළු තුවාල සිදුව ඇත.
2025 නොවැම්බර් මස 04
352
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2154
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1634
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකාවේ සුපිරි මගට යානයක් කඩා වැටේ
උපාලි Monday, 28 July 2014 04:14 AM
මේ වටත් සුපිරි අදිවේගී මාර්ග කියල කියන්න පුලුවන්ද. (නදී)
ගාමිණී - සිරි Monday, 28 July 2014 08:02 AM
මොනවා වුණත් ලංකාවේ සුපිරි මාර්ග තරම් ඇමෙරිකාවේ සුපිරි මාර්ග ගතියක් නැහැ. තැනින් තැන වළවල්! සුදු ,කහ ඉරි මොකුත්ම නැහැ .. (නි)
තරිදු Monday, 28 July 2014 08:10 AM
අපේ ඒවා මීට වැඩිය සුපිරිනේ එහෙනම් (නි)
ගීතන් ශාලින්ද Tuesday, 29 July 2014 04:23 AM
ගතවෙච්ච මාස හතට ගුවන් යානා අනතුරු 4ක්. (නදී)
රුවන් Monday, 28 July 2014 09:09 AM
මේ අධිවේගී මාර්ගය දැකලද මන්දා ලංකාවේත් මේ වගේම අධිවේගී මාර්ග හදන්නේ.... (නි)
තරිඳු Monday, 28 July 2014 10:09 AM
උපාලි ඔය හරි. මේවට කොහොමද අදිවේගී මාර්ග කියන්නේ. බලන්නකෝ රුප දිහා. ඒ අතින් අපේ ඒවා සුපිරිනේ (දී)
ප්‍රදීප් Sunday, 27 July 2014 10:16 PM
2014 ගුවන් යානා වලට අපලයි වගේ... (නි)