අසාමාන්‍ය ලෙස විශාල බත්කූරකු දැකිමෙන් බ්‍රිතාන්‍යෙය් බකිංහැම්ෂයර් ප්‍රාන්තයේ නිවැසියන් බියට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ බත්කූරා අඟල් අටකට වඩා දිගැති බවත් පියඹනවිට කුඩා හෙලිකොප්ටරයක ශබ්දය ඇතිවන බවත් නිවැසියෝ කියති. ඔවුන් දැක ඇත්තේ කළු පැහැයට හුරු කොළ පැහැති බත්කූරෙකි.
බත්කූරා පැමිණි නිවෙස් හිමි කාන්තාව රොවෙනා විල්කින්සන් (53) පවසන්නේ තම 24 හැවිරිදි දියණියන් දෙදෙනා බත්කූරා දැක මහත්සේ බියට පත්වූ බවයි. අදින් වසර 3250ට පමණ පෙරාතුව සිටි සත්ත්වයකුගෙන් බත්කූරන් පරිනාමය වූ බවට මතයක් තිබේ. කෘමි නාශක භාවිතය, තෙත් බිම් විනාශ කිරීම ඇතුළු පරිසර දූෂණය හේතුවෙන් බත්කූරන් දැඩි තර්ජනයකට ලක්ව සිටියි.
2025 දෙසැම්බර් මස 18
574
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිනිසුන් බිය ගැන්වූ බත්කූරා