ලිබියාවේ වයස අවුරුදු අටක දරුවකු රොකට් විදිනයක් මගින් බෝම්බ විදීමට පුරුදුවන ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් දැන් ලොව පුරා විවාදයට තුඩුදෙමින් පවතී.

එම දර්ශන කිහිපයෙන් දැක්වෙන්නේ කුඩා දරුවක් රොකට් විදිනයකින් බෝම්බයක් විදින අවස්ථාවේ වැඩිහිටියන් ප්‍රීති ඝෝෂා පවත්වමින් සිටින ආකාරයයි. ඔවුන් මේ කුඩා දරුවට මිනිසුන් මැරීමට පුරුදු කරමින් සිටියි. මිනිසුන් දෙදනෙකු කුඩා දරුවාගේ කරමත රොකට් විදිනය තබයි. ඉන් පසු ඔහු ප්‍රහාරය එල්ලකළ පසු එයට ප්‍රශාංසා කරන ආකාරයත් දක්නට ලැබෙයි.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ මෙය ලිබියානු වෙරළක සිදුව ඇති බවයි.

 kill 1  kill 3 kill 4